ඇමතිකම් අතහරින්න එපා කියා ජනාධිපති අපට කිවුවා.. ජාතික ආණ්ඩුව ඉදිරියටත් කරනවා..- අමරවීර

April 14, 2018 at 11:02 pm | lanka C news
ඇමතිකම් අතහරින්න එපා කියා ජනාධිපති අපට කිවුවා.. ජාතික ආණ්ඩුව ඉදිරියටත් කරනවා..- අමරවීර

ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ සදහා ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන බව තංගල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා තමන් ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටි බවත් ආණ්ඩු කරන්න, රට හදන්න තමනට උදවු කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවද ඔහු කීය.

එනිසා ජනාදිපතිවරයාගේ වතනය මත තව දුරටත් ඇමති ධුරවල සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

9,826 Viewers

14 Comments to “ඇමතිකම් අතහරින්න එපා කියා ජනාධිපති අපට කිවුවා.. ජාතික ආණ්ඩුව ඉදිරියටත් කරනවා..- අමරවීර”

  1. අල්ලා ගෙන හිටපිය ....කොටියාගේ says:

    ..කොටියාගේ අල්ලා ගෙන හිටපිය ..රට ජාතිය ආගම දේශය කාපිය. ගලේ පහරපු ගොන් බලලා.

    • ජනක says:

      බස් කොන්දොස්තර කෙනෙක්ට රුපියල් කෝටි දහයක් ද ඕනා නැතිනම් රටද ජාතිය කියල ඇහුවොත් සියයට කියක් රට ජාතිය තොරාගනිවිද ?
      පහත් පවුලක ඉපදුනු ගංජා කාරයෙක්ගෙන් ඔය ප්‍රෂනයම ඇහුවොත් ඌ මොකක් තෝරා ගනීවිද ?
      රට ජාතිය ආගම වටින්නේ අද්යාපනයක් තියෙන හරිහමන් පරම්පරාවක් තියෙන මිනිසුන්ට .ඔය අගමැතිගේ විස්වාස බන්ගයට විරුද්දව් චන්දෙ දුන්නු එවුන් ඔය මම කියන පලවෙනි කාන්ඩේ අය ආයේ දෙකක් නෑ.

      • සනත් කරුණා says:

        ඈ මිනිහෝ ජනාධිපතිතුමා කිව්වලු “මට රට හදන්න ඕනා ඕගොල්ලෝ ආණ්ඩුවේ ඉන්න “කියල /දැන් කියපන් බලන්න 2015 ඉඳන් අද දක්වා ජනාදිපති හදපු රට මොකද්ද කියලා ?
        රට ආර්ථිකව දියුණු උනාද ?
        රට සංවර්දනය උනාද ?
        රටේ මිනිසුන්ගේ ජිවන මට්ටම ඉහල ගියාද ?
        නෑ නේද ?
        මේ දක්වා කලේ අර චන්ද්‍රිකා හැතිරිය මෙන්ම යන යන තැන රාජපක්ෂවරුන්ට බැනීමත් නාහෙන් හැඩීමත්
        කොටි නිදහස් කිරීමත් අපේ හාමුදුරුවරු හිරේ දැමීම ,අපේ රණවිරුවන් හිරේ දැමීම සහ හමුදා කදවුරු වසා දැමීම හා අදිආරක්ෂිත කලාප උගුල්ලා දැමීමත් විතරයි නේද ?
        හා අමතක උනා ආසියාවේ මහා බැංකු කොල්ලය සිදුවීම හා ඒ සිදුවීමට සම්බන්ද උන් දෙවරක්ම බේරා හැරීම.

  2. Asaranaya says:

    කොන්දාගේ කතාවෙන් වැටහෙන්නෙ විශ්වාශ බන්ගය බකල් කර ඇත්තෙ මයිතුන පඹයා බවයි, කොහෝමද ආප්පයාගේ හීන් නූල් සාත්තරේ, මයිතුනයා අල්ලා තුන කපා ප්‍රදර්ශනයට ගාලු මුවදොර එල්ලාතබන්න ඔනේ

  3. jayamal says:

    අපි නම් යූඑන්පියට යන්නෙ නැහැ…..හැබැයි අපි යූඑන්පියේ වලිගය වෙන්න නම් කැමතියි කියලා නේද මේ කියන්නෙ?

    ජනපති ගෙ හරි කාගෙ හරි වචනෙක එල්ලිලා මේ ඇමති පුටුවේ සැප විඳින්න පුලුවන් නම් මට ඒ ඇති…රටට හෙන ගැහිලා ගියත් මට මොකද?….කියලා නේද මේ කියන්නෙ?

    හැබැයි එකක් දැනගන්න. ජන පදනමක් නැති ජනපති ගෙ වචන වල එල්ලිලා ඉතුරු වී ඇති ඉතා සුලු ප්‍රමාණයක් වන චන්ද ටිකත් නැති කරගෙන දේශපාලන මලගම ලියවා ගන්නයි ඔය හදන්නෙ. පව් අප්පා! දුකත් හිතෙනවා මේ කට්ටිය ගැන!

  4. Chan says:

    Ethakota ara palath palana chandeta kalin UNP ekath ekka andu karanna ba aye karanneth na kiyala chanda resweem vala kivve vena rataka janadipathi kenekda? Danna kenek kiyadenna

  5. Ratnamalala says:

    Mw perethayu amathi katu dala yanne naha. MY3 aanduven yanna kiwoth navathinne UNP eke.Munta katin vitharak nevwi passenuth kathakaranna puluvan.badagostaravadi desapaluvo.

  6. jayantha silva says:

    no unity govt in Sri Lanka. there is a group supporting to UNP party to govern the country. you also a one of mad cow in this parliament. wait and see what will happen when the next general election comes. you are baldy uneducated bus conductor.

  7. chandapala says:

    සිරිසේන, දුමින්ද, අමරවීර ත්‍රිත්වය ලංකා ඉතිහාසයේ අංක එකේ බොරුකාරයෝ කියා ඔප්පු කර අවසන් . 2020 චන්දයේදී ජනතාවගෙන් පිළිතුරු ලැබෙයි.

    • කුමාර says:

      මෝවුන්ට ජනතාවගේ පිළිතුර ලැබෙන අතරම ස්වභාව ධර්මය ඔවුන්ට දඩුවම් දෙනවා ඔන්න බලන්න .ඔවුන්ට ලෙඩ රෝග හැදිලා පවුල් පිටින් හැඳිගෑවිලා යන්නේ නැද්ද කියල එසේම වේවා කියල ශාප කරන්න .මේ මවුබිම සල්ලි වලට පාවල දෙන බලයට පාවල දෙන හැමෝටම ශාප වේවා කියල ප්‍රාර්ථනා කරන්න .

  8. john the baptice says:

    මුදල්වලට බිරිද උනත් තෑගි කරනවා

  9. අමා says:

    රටට ආදරේ අය කවුද නැති අය කවුද කියල ජනතාව දන්නවා.
    තව වැඩිම උනොත් මාස 18. එතකන් කියවපියව්. ඔයිට වඩා හොදයි ලැට් වලකට බැහැල හිටියනම්. කකුලුව දිය කෙලින්නේ වතුර පැහෙනකම් විතරයි.

  10. මුදල්වලට බිරිද උනත් තෑගි කරනවා says:

    මුදල්වලට බිරිද උනත් තෑගි කරනවා නෙවි බන් කොරන්න ගියාම අනාගන්න නිසා නිකන්ම ගිහින් කියලා තතු දන්නා ය කියනවා. මේවා කේලම් නෙවෙයි.

  11. perera says:

    මූත් අර විජිත් සොයිසා ගේම වල්ලේ එකෙක්.සල්ලි වලට ඕනම කුපාඩි වෑඩක් කරෙය්.බුද්දිමත් මිනිසුනි,මීලන්ග චන්දෙදි මුන්ව සුදුසු තන තියන්න.

Main News