ඇමතිකම් දුන්නත් නැතත් මං එජාප ආණ්ඩුවට යනවා..- දුමින්ද ජනපතිට කියලා..

December 19, 2018 at 2:10 pm | lanka C news
ඇමතිකම් දුන්නත් නැතත් මං එජාප ආණ්ඩුවට යනවා..- දුමින්ද ජනපතිට කියලා..

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එක්වීමට තමත් තීරණය කලේ යයි ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ආණ්ඩුවට එක්වන ශ‍්‍රීලනිප කිසිවෙකුට තමන් ඇමති දුර නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් පැවසූ පසු දිසානායක මහතා විසින් මේ බව පැවසුවේ යයි එහි දැක්වෙයි.

තමනට ඇමති ධුර දුන්නත් නැතත් ආණ්ඩවුට සහාය පල කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නැති බව මන්ත‍්‍රීවරයා පැවසූ බව එහි වැඩි දුරටත් සදහන්ය.

60,992 Viewers

23 Comments to “ඇමතිකම් දුන්නත් නැතත් මං එජාප ආණ්ඩුවට යනවා..- දුමින්ද ජනපතිට කියලා..”

  1. dumi says:

    rata kapu bankuwa his karapu ranil rakina yana sfp karayo. janapathitath earadune np agpile laginna giya ekyi. unp ekath ekka my3 ekathu una da patan slfp eka winsa una. dan sagayo ekathu wenawa.

    • Hora says:

      පලයව්. එකෙක් අර අමුඩය කඩාගෙන ගියා වගේ පලයව්. ගිහින් රට විකුනනන් කන රනිල්ට කඩේ පලයන්.

  2. sunimal says:

    U N P කලු සුද්දන්ට තවත් කලු සුද්දෙක් එකතුවෙලා

    • Asaranaya 1 says:

      අඩා ගන්ජා දුමියෝ අලවාගනිය සමනළ ටින්කැරි පස්ස පැත්තේ, විහිලු සපයන පොරමෝලා පලඩෝ යන්න

  3. Sam Fernando says:

    Very good. Please help Prez to clean the party.
    Good decision, Duminda.

  4. sampath says:

    thanks a lot

  5. Ranjan says:

    SLFP eken illala UNP ekata yana mona ballekda. Illanawa SLFP sure dinnum.

  6. Siripina says:

    Me yana eun elavalama danna one.mun hitiya kiyala mokakda yahapathak une nane .

  7. nikama says:

    විපක්ශ නායක කම මහින්ද ඉවත් කරන්න එපා කියලා ඔච්චර කැගහන්න එපා. සුමන්දිරන් පාර්ලිමෙන්තුව පාලනය කරනවා කියන්න ඔයිට වැඩිය හොද දෙයක් නැ. පුලුවන් තරම් කාලය අපතේ නොයවා ආණ්ඩුවට බනින්න ඕන. ආන්ඩුවේ ප්‍රශ්න විපක්ශයෙන් යවන්න දෙන්න එපා.

  8. Nuwan says:

    Sabeetha koheda? Kaalakanniya

  9. NuwanJ says:

    දැන් කාටත් තේරෙනව නේද මෙයා ජනාධිති ආරක්ෂා කරනව කිය කියා රැකළ තියෙන්නෙ කවුද කිලා

  10. පොඩි එකා.. says:

    අනේ වාසනාවන්… එක පැත්තකට කකුල ගත්ත එක ලොකු දෙයක්….

  11. Nishantha says:

    Oka mahindananda inna paththe inne na.pudgalika prashnayak.politics newe

  12. Aurora says:

    මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු එන්න හිතනවානම් UNP ජාතික ලැයිස්තුවෙන් ඉඩක් දැන්ම වෙන්කරගන්න එක නුවනක්කරයි. හැබැයි කොන්ඩේ උඳුගොව්වෝ කෑවම පෑදෙන තට්ටේ බුධිමත් භාවයේ ලකුණක් නොවේ.

  13. gamini says:

    Ane sadu go go go right now very good

  14. පොඩි බයියා says:

    පොලොන්නරුවෙ ආප්පයට කලගුණ අමතක උනාට මේ මනුස්සයට යන්තම් හරි මතක තියෙනව. මහින්දලගෙ මරණ වරෙන්තුව අතේ තියාගෙන සිරිසේන ජනාධිපති කරවන්න UNP කාරයො කටයුතු කල බව මෙතුමාට හරි මතක තිබීම ලොකු දෙයක්. Thank You Sir.

  15. චන්දිකා බලු යක්ශනීගේ සක්කිලි සට්ටබි රැල. රනිල් දේශද්‍රෝහියාට TNA සමග පෙඩරල් අටවාගැනීමට ඇති ලොකුම බාධකය ඉවත් කරදීමට තම
    සට්ටබි රැල යොදා ගැනීම පුදුමයක් නොව්‍.

  16. dest says:

    ei sabitata ara buildime kuliya gewanna rpaye ape mahajana salli kabasiniya karapu ballo palyan makabewilama thopi mage mathtruboomiayata sapayak perethayo

  17. n.s fasions kurunegala says:

    ganja man

  18. chandapala says:

    තාත්තාටත් ලජ්ජා කරන පුතෙක්.???????

  19. david milibanda says:

    very good. Chase this bugger out of the SLFP and also withdraw his membership as well.

  20. visu says:

    පවූ…… නොදී…….. පල…… යා……න්

  21. Ratnamalalaq says:

    හිටියයි කියල ඇති වැඩකුත් නැහැ. ගියගමන්ම පක්ෂයෙන් එලවන්න ඕන.

Main News