ඇමතිකම් නැති වීමේ අපල දුරුවෙන් රවි කරුණානායක දෙස් විදෙස් ශාන්තිකර්ම පුදපූජාවල..

September 10, 2017 at 3:22 am | lanka C news
ඇමතිකම් නැති වීමේ අපල දුරුවෙන් රවි කරුණානායක දෙස් විදෙස් ශාන්තිකර්ම පුදපූජාවල..

යහපාලන රජයේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද පසුව විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවුනු හිටපු ඇමති රවි කරුණානායක මහතා මේ දිනවල තමනට බලපා ඇති ග‍්‍රහ අපල දුරු කිරීම සදහා විවිධ ආකාරයේ පුද පූජා, ශාන්තිකර්ම කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙරට ඇති විවිධ ආගමික ස්ථානවල මෙන්ම විදේඔරටවලද ඇති ආගමික ස්ථානයන්හි මේ දිනවල හිටපු ඇමතිවරයා එම පුද පූජා කටයුතුවල නිරත වන බව පැවසෙයි.

4,926 Viewers

6 Comments to “ඇමතිකම් නැති වීමේ අපල දුරුවෙන් රවි කරුණානායක දෙස් විදෙස් ශාන්තිකර්ම පුදපූජාවල..”

  1. asaranaya says:

    අපල දුරුකරගන්න යමලොව ගොස් සොබිත ගෙන් බණ ටිකක් අහාගත්තානම් හොඳයි

  2. ක්‍රිෂාන් says:

    චිකේ මෙයාගේ කතෝලික කමටත් ලජ්ජවක්නේ එක .
    කතෝලිකයෝ හඳහන් විශ්වාස කරන්නේ නෑ ,යාග විශ්වාස කරන්නේ නෑ .මොන ලජ්ජා නැති වැඩක්ද රවී ඔයා කරන්නේ ?

  3. Raj Shalik says:

    Yes as there is no cost to the minister as it would pay by …….. again

  4. lalith says:

    කියපු බොරු- කිලිනොච්චි මැදවච්චි-කරපු වංචා ගහපු ගැහිලි-මහ බංකු කොල්ලය-දැන් කල පව් පස්සෙන් එනව නේද.මේ හොර රජය පෙරලුනදාට ඔය බාර හාර වලට කළ හැකි දෙයක් නැත.

  5. LION says:

    ‘පින්වත් පුතේ මේ පොඩ්ඩක් අහන්නකෝ

    බුදු හිමි අමිල දහම ගැන කියන්නකෝ

    තෙරුවණ සරණ අගනේමයි හිතන්නකෝ

    සර්වාගමික පිස්සුවට පා පහරක් ගහන්නකෝ’

    සර්වාගමික ආඩියන්ගෙන් අපේ දු, දරුවන්, අපේ රට, අපේ දහම, ආරක්ෂා කරගනිමු!

  6. love nature says:

    බුදුදහම මිනිසාගේ ස්වාමිත්වය පිළිගන්නා දහමක් නිසා බෞද්ධයකු දෙවියන්ට වන්දනාමාන කිරීම අනුමත නොකෙරේ. එක් අවස්ථාවක දී බුදුරදුන් වදාළ අන්දමට, දෙදෙව් ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයා ද පන්සිල් රකින දැහැමි ගිහියාට පවා නමස්කාර කරයි. එබඳු පසුබිමක් යටතේ පන්සිල් රකින ගිහියකු පවා දෙවියන්ට වන්දනාමාන කිරීම නිරර්ථක ක්‍රියාවකි. විමුක්ති මාර්ගය, සම්බන්ධ මනුෂ්‍යයාට දෙවියන්ගෙන් පිළිසරණක් නැත

Main News