ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ.. තවත් ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වෙනවා..- අරුන්දික

September 12, 2017 at 3:00 pm | lanka C news
ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ.. තවත් ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වෙනවා..- අරුන්දික

වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන මුල සිටම තමනට ගැටළු තිබූ බවත් ආණ්ඩුවේ රැදී සිටීමට තමනට උවමනා නොවූ බවත් අද දිනයේ ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන ලද අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල ශ‍්‍රීලනි මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවද සදහන් කරන ඔහු තමා ඉවත් කල පමණින් ආණ්ඩුවෙන් ඉවත්ව යන පසු නොබසිනු ඇතැයිද සදහන් කරයි.

28,330 Viewers

13 Comments to “ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ.. තවත් ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වෙනවා..- අරුන්දික”

  1. Tax officer says:

    everyone says this after they were chased out, if they are fed up why cant they leave before??

    • taxi_driver says:

      Now blame goes to MS.

      • Namalee says:

        2012 ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේ අලුත්ම ගොදුර අරුන්දිකයි.ඉදිරි වසර 3දී ශිරාණිට හදි කළ සියලු දෙනාගෙන් පළිගෙන අවසන් කිරීම මෛත්‍රී ලවාම සිදු කිරීම කලු සුද්දන්ගේ ඉලක්කයයි.

    • දුක පුන්න says:

      ඔය මිදි තිත්තයි, ලෑජ්ජ නෑති දෙපිටකාට්ටු දුක පුන්න උන්ට හොද පාඩමක්. මහින්ද මහත්තය මූන් අහලකටවත් ගන්න එපා.

  2. රාහුල කොලුවා says:

    චන්ද්‍රිකාට බැන්න එකේ ප්‍රතිවිපාක දින තුනක් ඇතුලත් ලබා දී ඇත….

  3. sarath says:

    Welcome !!!!!

  4. Anil says:

    අස් කරනකම් හිටියද ඒක කියන්න. පිස්සෙක්

  5. nilantha says:

    pissek…???? Anil danda danne>>>??? api nam danne katunayake inna kale…

  6. bombili says:

    sour grapes !

  7. DB says:

    DO NOT TAKE these people back!!!

  8. සාධාරණ සෝභිත​ says:

    ඇමතිකමින් අයින් කල එක ලොකු දෙයක්.මෙවැන්නන් නැවත පත් නොකරන්නට කටයුතු කිරීම ජනතාවගේ යුතුකමක්.ඒක ඊටත් වඩා ලොකු දෙයක්,,,,

  9. රාහුල කොලුවා says:

    සාමාන්‍යයෙන් රඡයේ සේවකයෝ තමයි මියුචුවල් ට්‍රාන්ස්ෆර්ස් (Mutual Transfers) කර ගන්නේ… හැබැයි මෙයයි ලන්සයි තමයි ඇමතිවරුන්ටත් මියුචුවල් ට්‍රාන්ස්ෆර්ස් කර ගන්න පුළුවන් කියලා රටට ඉගැන්නුවේ…

  10. pissu pikudu says:

    මුට අයින් කරනකන් මුට හිතුනේ නැ යන්න .මුන් කුහක හැත්ත. මුට තිබුනේ නැද්ද කලින් නම්බු පිටින් අයින් වෙලා යන්න.

Leave a Comment

Main News