ඇමතිකමෙන් අස්වෙන්නැයි හරීන් ප‍්‍රනාන්දුට කියයි… පක්‍ෂයෙනුත් අස්වන බව හරීන් කියයි.. විජේදාසට අධිකරණ.. තලතා අර්බුදයේ..

April 10, 2018 at 1:20 pm | lanka C news
ඇමතිකමෙන් අස්වෙන්නැයි හරීන් ප‍්‍රනාන්දුට කියයි… පක්‍ෂයෙනුත් අස්වන බව හරීන් කියයි.. විජේදාසට අධිකරණ.. තලතා අර්බුදයේ..

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාට විදේශ රැුකියා ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ඇමති මලික් සමරවික‍්‍රම මහතා විසින් දන්වා ඇති එජාපයට සමීප වෙබ් අඩවි වාර්තා කරයි.

තලතා අතුකෝරාල මහත්මියට නැවත වතාවක් විදේශ රැකියා ඇමති ධුරය ලබා දීමට අවශ්‍ය යයි සදහන් කරමින් මෙම ඉල්ලීම කර ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් තමනට බලපෑම් කලහොත් ඇමති ධුරයෙන් පමණක් නොව පක්‍ෂයෙන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා දන්වා ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

මේ තත්වය මත එජාප සභාපති ධුරය තලතා අතුකෝරාළ මහත්මියට ලබා දීමට යෝජනා වී ඇතත් ඇය ඊට එකගතාවය පල කර නැති බවද එහි දැක්වෙයි.

මේ අතර වාර්තා වූයේ ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයේදී විජේදාස රාජපක්‍ෂ මහතාට නැවත වතාවක් අධිකරණ ඇමති ධුරය ලැබෙනු ඇති බවයි.

65,493 Viewers

18 Comments to “ඇමතිකමෙන් අස්වෙන්නැයි හරීන් ප‍්‍රනාන්දුට කියයි… පක්‍ෂයෙනුත් අස්වන බව හරීන් කියයි.. විජේදාසට අධිකරණ.. තලතා අර්බුදයේ..”

  1. Hesh says:

    පොලී හරීන් ගිය උඩක් බලපන්කො. දුප්පත් මිනිස්සුන්ට 50% විතර පොලියට ණය දීලා සල්ලි හොයපු පවුලකින් එන එකෙක් මෙයා. සාමාන්ය මිනිහගේ දුක තේරෙයිද මෙහෙම එවුන්ට?

    • polonnaruve wije says:

      අධිකරණයේ නඩු සෙල්ලම දැමිය යුතු නිසා විජේ ඇමතිකම ගන්නේ නැත…ඒ සරත් සිල්වාගේ නියෝගයකි.

    • Manoj says:

      Tho dannawada 1960 ganan wala Asiyawe lokuma gedara owner thama Harige Seeya. Salli poliyata dunee thoge sakkili balla wenda ethi.

      • Hesh says:

        උබ හිතුවද හරීන්ගේ සීයා ඉපදෙද්දී ආසියාවේ ලොකුම ගෙදර අරගෙන ආවා කියලා. ආසියාවේ ලොකුම ගෙදර හදපු විදිය තමයි මම කිව්වෙ. මිනිස්සු පොලියට සල්ලි දුන්නා, සුද්දොන්ට කත් ඇදලා බාර් ලයිසන් ගත්තා, ඉඩම් ගත්තා. තොපි වගේ එවුන් ඒ කාලේ උන්ගෙ වලව් වල පොල් කැඩුවා. දැන් phone එකකින් උන්ට කඩේ යනවා.

        • SWoRD says:

          Manoj moda haraka – , මම නං ගඟේ පනිනවා වතුර බීල මැරෙනවා .

        • ජනක says:

          නියම උත්තරේ මචන් කියල වැඩක් නෑ .
          මේ පුද්ගලයාගේ පරම්පරාවේ ඉතිහාසය රටට හෙළි කලාට ඔබට ස්තුතියි ,මිනිහා කතා කරන විදියෙන් කියන කුනුහරුප වලින් සංයමයක් නැති වාග් විලාශයෙන් පෙනුමෙන් අපට සිතුනා මොහු මෙවැනි පවුල් පසුබිමක් ඇති කෙනෙක් බව .එදා පාර්ලිමෙන්තුවේ පාවිච්චි කරපු කැත කුනුහරුපය අනුව නැවත ඔප්පු උනා පවුල් පසුබිම මිනිහෙක්ගේ හැසිරීමට බලපාන බව ..දෙවන තෙවන පරම්පරාවේ අය උනත් මොන පාසලකින් ඉගෙන ගත්තත් අර මුල නරක නම් ගහ හොඳට හැදෙන්නේ නෑ මොනවා කරත් කරටිය කුණු වෙලා .හරින කියන්නෙත් අන්න එහෙම කුණු වූ චරිතයක් .එදා තණකොළ මිටි යවපු බදුල්ලේ ජනතාවගේ තවත් එක වැරදි තේරීමක්

  2. Gadol says:

    මුන්ට දෙවියන්ගේ හාල් කැවිලා

  3. Nish says:

    හයියො යහපාල-නයාගේ චන්ද දායකයෝ ගැනනම් දුකත් හිතෙනවා. රාජපක්ශලා ආරක්ශා කරනවා කියලා ඇමතියෝ එලවනවා, මාරු කරනවා, ආයේ දෙනවා, හැබැයි හොරු අල්ලන්න තව සතියයි කිව්ව ගමන් මුන්ගේ චන්ද දායකයෝ තාම රැවටෙනවා.

  4. Nim says:

    ANTHO JATA BAHI JATA
    DAN SATHUTUDA ?

  5. harin me mokada? ugathkama? rattata kala de? googl baloon karaya neda? laksa keeyak nethi kalada? kayya nam raja keruma kiyala hithagen his kalagediyak

    • Manoj says:

      Thoge MR kiyanne Japura campus eke Librarian. GOta kiyanne army eke solder kenek. Basil americawe Petrol Zed eke petrol gahapu eke.
      Tho issella eva hoyapan mewagae danapathi wedagathun ta mada gahanna kalin.

      • NAK says:

        Tho eiy than Haringe gooo mirikanne!!!

      • Hesh says:

        ඒ කියන්නෙ මහින්දලාගේ තාත්තලා, සීයලා හොරකම් කරලා නෑ. තොපිට අනූව librarian, හමුදා සෙබලා, පෙට්‍රල් ශෙඩ් එකේ පෙට්‍රල් ගහන මිනිහා පහත් මිනිස්සු. ඒ කියන්නෙ රටේ 80%ක්ම පහත් මිනිස්සු.

        • හර්ෂණ says:

          මනෝජ් මනුස්සයෝ ……මහින්ද පුස්තකාලයාධිපති තමා .ඒ තනතුර උගත් කෙනෙක්ට මිසක් ඔය ඇමතිකම දරන උඹේ හරින්ට දැනටත් කරන්න බෑ මොකද එකට උගත් කමක් තියෙන්නේ ඕනා.පොත් කියල ජාතියක් තියෙන බව දැනගෙන ඉන්න ඕනා දැන් පුස්තකාලයාධිපතිකෙනෙක් වෙන්න නම් උපාදියක් තිබෙන්න ඕනා .මහින්ද පුස්තකාලේ පොත් අතර ඉන්න ගමන් තමයි නීති අද්‍යාපනය ලැබුවේ .හොඳයි කියපන් බලන්න උඹේ හරින් ලබාගෙන තියෙන ඉහලම අද්යාපන සුදුසුකම මොකද්ද කියල ?වුර්තිය සුදුසුකමක් හරි උපාදියක් හරි තියෙනවද මහලොකු ඇමතිට ?ඩිජිටල් කියන වචනයේ තේරුම දැනගත්තේ ඇමති උනාට පස්සේ කියල ලජ්ජා නැතිව මිනිහම කිව්වා නේද ?මෙන්න අපේ රටේ විද්යානුකුල අමතිලගේ තත්වය ..
          එජාපය කියන්නේ බහුතර නුගතුන්ගෙන් සෑදුනු පක්ෂයක් පක්ෂේ ඉන්න නායකයොත් බහුතරය නුගත් එකට චන්දෙ දෙන බහුතරයත් නුගත් මොලේ හිස් මැට්ටෝ .දැන් බලපන් හරින් වෙනුවෙන් කොමෙන්ට් දාන උඹලගෙන් බහුතරයකට සිංහලෙන් ලියාගන්නවත් බෑ .unp එකේ ඉන්නේ හරිහමන් උගත්කමක් නැති හරිහමන් ජාතකයක් නැති රටක් ජාතියක් ආගමක් හදුනන්නේ නැති බයිලා සින්දු අහන බයිලා සින්දු කියන දෙකයි පනහේ ලුම්පන් ජිවිත .උඹලගේ මැයි දිනේ බලපන් එකට එදා ඉඳන්ම ගෙන්නුවේ කුණු බයිලා කාරයෝ .බලපං උඹේ unp එකට ඉන්න සංගීත කරයෝ සුනිල් පෙරේරා .
          unp කියන්නේ ධනවතුන්ගේ පක්ෂයක් එකේ ඉහලම නායකත්වය රටේ කලුසුද්දෝ සෙට් එක උන් උබල වගේ නුගත් ලුම්පන් මිනිස්සු රවටාගෙන උන්ට කටු සුප්පු කරන්න දීලා සුද්දන්ට රට දෙනවා එක තමා හැමදාම unp එක කලේ .ඔය හරින් කියන්නෙත් අන්න ඒවගේ ලුම්පන් කෙනෙක් විතරයි

          • bleo says:

            මනෝජ් උන්නැහේ ඇතිද නාගත්තා නැත්නම් තව ටිකක් නාගන්නවද, පාර්ලිමේන්තුවෙ ගෞරවයවත් තියාගෙන කතාකරන්න දන්නෙ නැති තුප්පහි කට වාචාලයෙක් සුද්ද කරන්නද හදන්නෙ ? තියෙන එකම සුදුසුකම කට වාචාල කම විතරයි. කරපු මගුලක් නෑ මෙතෙක් රටේ ජනතාවගෙ මුදල් වලින් සැප විඳපු එක හැරෙන්න. බැලුමෙත් හුලන් ගියා ! මේ වගේ අය තමා අද පාර්ලිමෙන්තුවෙ වැඩියෙම්ම ඉන්නෙ. රටේ කරුමෙ.

          • Ratna says:

            Mahinda worked as a labour at the library.

  6. priyantha says:

    If the Legality is given to Wijedasa, that will be the end of UNP.

  7. Gammanpila says:

    If Wijedasa is going to appoint as justice Minister how he can deel with Sarat Fonseka in the same cabinet as he criticised Sarath fonseka as ” well vidane”.

Main News