ඇමතිගේ මැරයන් ව්‍යාපාරික පවුලට පහර දී එලියට ඇද දමා කොල්ලූපිටියේ මන්දිරයක් අත්පත් කර ගනී..

February 22, 2018 at 2:10 pm | lanka C news
ඇමතිගේ මැරයන් ව්‍යාපාරික පවුලට පහර දී එලියට ඇද දමා කොල්ලූපිටියේ මන්දිරයක් අත්පත් කර ගනී..

කොල්ලුපිටිය ප‍්‍රදේශයේ පිහිටි විශාල ප‍්‍රමාණයේ මන්දිරයක අවුරුදු 28ක පමණ කාලයක් කුලී පදනම මත සිටි කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මැරයන් පිරිසක් පැමිණ නිවසින් ඇද දමා බලෙන් නිවස අත්පත් කරගෙන ඇත.

ප‍්‍රහාරයෙන් තුවාල ලත් එක් කාන්තාවක් කොළම ජාතික රෝහලටද ඇතුළු කර සිටී.

කොල්ලූපිටිය පොලීසියට පැමිණිලි කරමින් එම ව්‍යාපාරිකයා සදහන් කර ඇත්තේ මීට පෙරද අවස්ථා කිහිපයකදී නිවසින් ඉවත් වන්නැයි මැරයින් විසින් තර්ජනය කල බවයි.

උතුරේ රාජ්‍ය ඇමතිනියක සමග හිතවත් කම් ඇති මැර පිරිසක් විසින් මෙම කටයුත්ත සිදු කර ඇති බවද වාර්තා වෙයි.

පැමිණිලි පිටපත මෙතනින්

30,323 Viewers

7 Comments to “ඇමතිගේ මැරයන් ව්‍යාපාරික පවුලට පහර දී එලියට ඇද දමා කොල්ලූපිටියේ මන්දිරයක් අත්පත් කර ගනී..”

  1. Lapaya says:

    උතුරේ රාජ්‍ය ඇමතිනිය helikoptaren yana hitange yata paluwane.

  2. Notthischange says:

    Hitange power eka da!

  3. kadiya says:

    Don’t worry, this is yahapalanaya in Sri Lanka. This type of Hon Ministers have power to pull anybody out from there house.

  4. mahesh says:

    demalu rangai

  5. David Milli-banda says:

    Boomithel minihage Nona…………………. Koti da ekka awilla thiyenne wadeta ?

    Api Punchi chamde dinum…. 53% chanda labuna ne….. Menna ape balaya.

  6. Jagath says:

    මේ අර පස්වෙනි පටුමගේ රනිලයාගේ ගෙදරට එහාපැත්තෙ ගෙදර ඉන්න ශාලිත විජේසුන්දර තියාගෙන ඉන්න ස්ටෙලාගේ දෙවැනි කසාදෙ පුතනුවන් වන නුවන් චන්ද්‍රසිරි කියන සල්ලි පොඉලියට දෙන කොල්ලගේ වැඩනේ.කලිනුත් ඕකා ඔයවගේ වැඩ කරලා රනිල් බේරාගත්තා. අයෙත් වැඩේ පටන් අරගෙන. ශාලිතට වැඩිය වයසින් අවුරුදු 13ක් විතර වැඩි වෙන වෙන උණවටුනේ සාස්තර කාරියක් වෙන සීලවතී (දැන් ස්ටෙලා වෙලා නුවර ගෙවල් එහෙම අරගෙන) කියන මාර කුණුගොඩකට තමයි කරගැහුවේ. පව් අප්පා. රනිල්ගේ ලගම නෑදෑයොනේ.

Main News