ඇමතිනී අනෝමාගේ සමලිංගික විග‍්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ‍්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..

March 10, 2017 at 9:20 am | lanka C news
ඇමතිනී අනෝමාගේ සමලිංගික විග‍්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ‍්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..

හිරු රූපවාහිනියේ බලය දේශපාලනය විවාද වැඩසටහනට ඊටය් දිනයේ සහභාගී කරගෙන තිබුනේ කාන්තා නියෝජනයන් පමණි.

සමලිංගික පනත සම්බන්දයෙන් පේ‍්‍රක්‍ෂකයෙක් විසින් නැගූ ප‍්‍රශ්ණයකට ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ සමලිංගිකයින් වෙනුවනට සංක‍්‍රාන්තිලිංගිකයින් ගැන කල අදහස් පල කිරීම විපක්‍ෂයේ නියෝජනය වූ ගීතා කුමාරසිංහ හා ශ‍්‍රියානි විජේවික‍්‍රමගේ දැඩි උපහාසයට ලක් විය.

නියෝජ්‍ය ඇමතිිය කියා සිටියේ සමලිංගිකත්වය යනු උපතින් එන දෙයක් බවත් එය ලෝකයේ බොහෝ රටවල පිලිගෙන ඇති බවත්ය.

ඇය අදහස් කරන්නේ සංක‍්‍රාන්ති ලිංගිකයින් යයි තේරුම් කිරීමට විපක්‍ෂ මන්ත‍්‍රීනියන් බොහෝ උත්සාහ කලද නියෝජ්‍ය ඇමතිනිය එය තේරුම් ගත්තේ නැත.

මන්ත‍්‍රීනී ගීතා සමලිංගිකත්වය යනු කුමක්දැයි පහදා දීමට මහත් වෙර දැරුවාය.

අදාල වීඩියෝව මෙතනින්

106,007 Viewers

32 Comments to “ඇමතිනී අනෝමාගේ සමලිංගික විග‍්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ‍්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..”

  1. Nuwan says:

    Overall, Mrs. Anoma is explaining nicely, I feel.

    • nayane says:

      Yes but she is talking BullShit

      • Lal says:

        Nayane, your answer has a contradiction. If ‘yes’, that means Anoma explains it nicely. Then, how can it be a ‘bullshit’ at the same time?

        • CAT says:

          සමලිංගිකත්වය යනු කුමක්ද?
          කොහොම සාධාරනීකරනය කලත් මානසික රෝගයකි – සැබෑ මානසික රෝගය නම් එලෙස සමලිංගිකයින් රෝගීන් යැයි සිතීමයි. සංඛ්‍යාත්මකව මානසික රෝගීන්ගෙන් බහුතරය විෂමලිංගිකයෝය. –
          සමලිංගිකයෝ නපුංසකයෝය.-නපුංසකයන් යනු ලිංගිකත්වයක් නැති ලිංගික ක්‍රියාවක නොයෙදෙන්නෝය. නමුත් සමලිංගිකයන් යනු ප්‍රායෝගිකව ලිංගිකව හැසිරෙන්නෝ වෙති.
          සමලිංගිකයෝ කෞමාරකාමය (පෙඩොප්හීලියා) ඇත්තෝය.
          කෞමාරකාමයේ හැසිරීම හෙවත් බාලවයස්කරුවන් සමග ලිංගික ක්‍රියාවන් හි යෙදීම යනු සාපරාධී ක්‍රියාවකි. එලෙස හැසිරෙන්නන් ගෙන් යම් ප්‍රතිශතයක් ඒ සඳහා ගොදුරු කරගන්නේ තමන් හා සමාන ලිංගික දරුවන් විය හැක. එසේ වූ පමණින්, කෞමාරකාමයේ හැසිරීම සමලිංගිකත්වය ලෙස සැලකිය නොහැක. බාලාපරාධකාරයන් අතර බහුතරයක් විෂමලිංගිකයින්
          සමලිංගිකයෝ බහු-ආදර සම්බන්ධතාවල (පොලිඇමරි) බැඳෙන්නෝය.
          සමලිංගිකයින් අතර බහු-ආදර සම්බන්ධතා තිබෙනවා විය හැක. නමුත් ඒ සමාජයේ ම බහු-ස්ත්‍රී සේවනය මෙන්ම බහු-පුරුෂ සේවනය ද නො-අඩුවම ඇත.
          අතීතයේ දී මේ ගැන සාකච්ඡා කිරීම ජුගුප්සාජනක දෙයක් ලෙස සැලකුනමුත් සමලිංගිකතාවය සෑම සමාජයකම රහසේ පැවත ඇත. අද සමාජයේ නම් සමලංගිකතාවය ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ හැකි විෂයයක් වී ඇති අතර එහි ප්‍රතිඵලක් ලෙස සමලිංගික උද්ගෝෂකයින් තම මානව අයිතිවාසිකම් ඉල්ලීමට පටන් ගෙන ඇත.
          සමලිංගිකත්වය කොහොම සාධාරනීකරනය කලත් ඒකෙන් සමාජයට වෙන හානිය වැඩියි එය ලංකාවෙ නීතිගත කරන එකට ලාංකිකයින් විරුද්ධ විය යුතුයි .මෙය රටකට අවශ්‍ය නැත මෙය සමාජයට පිළිලයකි

          • Nimal says:

            සේරම ඇත්ත කියල අන්තිමේදී වැරදි තීරණයක් දෙනවා.

          • aniwa says:

            wow, what an amazing intelligent person you are.
            I can only prey that you don’t get homosexual kids.
            oh don’t forget to ask you mommy to top up your phone so that you can post more of your amazing research work.

          • Kusum says:

            දැන්කාලෙ උන් දන්නව වැඩියි. අපි පොඩිකාලෙ හුකන උන්, පුක් කාරයො, ලෙවකන අය, උරන අය, නපුන්සකයො කීයල ගොඩක් අය හිටිය. ඔව් අතින් කරගන්න අයත් හිටිය.

        • nayane says:

          yes lal you are correct and you get lost

      • podi wilame says:

        Kata arinna kalin hithapan modaya….

  2. Piyal says:

    It is obvious that Geetha and Shiyani do not have the knowledge to talk about this topic. We like it or not, what Anoma says is correct.

    • Lalith says:

      ඔබ හරි. අපි GUNP නොවුනත අනෝමා කියන කතාව හරි. සම ලිංගිකත්වය හේත් දෙකක මතු වෙන්වා.
      1. අනෝමා මිය කියූ ලෙසට ජිව්විධියාත්මක හේතු නිසා ජාන බලපෑමෙන් එවැනි වූ අය.
      2. කුඩා කාලයේදී.. තමන්ගේම ලිංගිකත්වය දරු අය අතින් බලහත් කාරකම් වලට යටත් වූ වන.. ඒ මත ඇති වූ මානසික ආභාදයන් නිසා එම තත්වයට පත් වුවන්.

      කෙරෙහිම සානුකම්පිකව බැලිය යුතුය.
      තවද කුඩා දරුවන් තම ලිංගික අවශ්‍යතාවනට යොදා ගන්න වැඩි හිටියන්ට තර තිරම නොබලා දඩුවම් දීමෙන් දෙවන කොටස උවදුරෙන් ගලවා ගත හැක. හැබයි එසේ කල හොත් මේවයේ එම තත්වයට විරුද්ධව කතා කරන උන් බොහොමයක් වැරදි කරුවන් බවට පත් වනු ඇත

      • Kusum says:

        දැන්කාලෙ උන් දන්නව වැඩියි. අපි පොඩිකාලෙ හුකන උන්, පුක් කාරයො, ලෙවකන අය, උරන අය, නපුන්සකයො කීයල ගොඩක් අය හිටිය. ඔව් අතින් කරගන්න අයත් හිටිය.

    • Sihala Yaka - සිහල යකා says:

      වැරදියි. අනෝමා එක අන්තයක් ගෙන කතා කරන්නෙ. ජාන ගැන පමණයි කියන්නේ.
      වල් සමනලයන් විසින් බලහත්කරයෙන් ප්‍රෝඩාවෙන් ඕකට ඇදල දාන පොඩි දරුවන් ගැන ඇය කතා නෑ.

    • Sihala Yaka - සිහල යකා says:

      They have but you don’t have. .

      Anoma said a homosexual person is an intermediate between male and female. Then two intermediates live together.
      Other ladies opposed to that wrong theory. They were correct.

  3. senaka says:

    අනික් අය නියම අර්ථකතන දෙන විට ඒ වචන අල්ලාගෙන කතා කරනවා. අනේ ඇත්තට, විහිළු,

  4. harsha says:

    නෝනේ විද්‍යාව කලේ කොහෙද? ලංකාවේ නම් මේවා ඉස්කෝලේ විද්‍යා පාඩමට උගන්වන්නේ නැහැ. මෙයා වෛද්‍ය විද්‍යාලයට ගිහින් තියෙනවද මේවා ඉගෙන ගන්න.

    • Lalith says:

      She is a veterinary surgeon graduated from Peradeniya University

      • malaka says:

        oh, she may know about animal sexuality. but i don’t think she will learn transgender or homosexuality in university.

      • ducky bird says:

        සත්තුන් ගෙ එහෙම වෙන්න ඇති. !
        සමලිංගික ක්‍රියා යනු ගෑණූ-පිරිමි අතර මැදි දෙන්නෙක් එකට ඉන්න එක !

  5. Karu Jayasuriya says:

    why not, due to hormone situation people choices are different and it happen from birth is very good close answer.

    • lalkantha says:

      @ karu, still this is a hypothesis, no one has proved it, but she simply mixed up transgender and the homosexuality. scientist thought combination of genetics, hormonal and social factors determine sexual orientation, not only that it involve a complex interplay of genetic, prenatal hormone ( hormone before birth) and brain structure.

  6. kala says:

    අඉයෝ, මේ ගොන් ගැහැණි transgender සහ homosexual පටලවාගෙන, තවත් මොන කතාද? h

  7. Vimarshana says:

    එක්තරා නායකයෙක් ඇමරිකාවේ බ්කිංහැම් මාලිගයක් ගැන කිවුවා. තවත් අගමැට්ටෙක් බඩ පුම්බාගෙන කලිසම උස්සමින්,රජවාසල විකටයාගේ චරිතය රගපානවා. අනෝමා සංක්‍රාන්ති ලිංගිකයින් හා සම ලින්ගිකයින්න් පටලවාගෙන හත් පොලේ ගා ගන්නවා. මුන්ට චන්දය දුන් මිනිසුන්ගේ බුද්ධි මට්ටම ගැන කවර කතාද?

  8. critics says:

    she is right !!! she explain correct but other two don’t have knowledge to argue…..

  9. Tharaka says:

    I don’t why this has to be a big deal. Even our neighboring country accepted that such human being could exist even though not perfect created a space for them. Further homosexuality and pedopelia are are two different dimensions. There could be pedopiles who are homosexuals but vast majority of the pedopiles are heterosexuals. Do you know that child abusers are close family members?

  10. podi Wimale says:

    Anoma is intelligent than other two, explained well. Geetha just learning, bullshit woman.

  11. samanmali says:

    අනේ ඇ ත්තටමයි මේ නොදන්නා නිසයි අහන්නේ. මට මේ වචනවල තේරුම දන ගන්න හරිම අසයි. මට ඔය අක්කිලා ගෙන් ඒ ගැන පන්තියක් පාඩමක් ඉගෙන ගන්න අසයි. සයිතම් එකට ගෙවන ගැන හරි ගෙවලා මම එකට එනවා. ප්‍රයෝගික පුහුණුවටත් ගානක් ගෙවන්නම්. පාපා ගෙන් සල්ලි ඉල්ලුවාම දෙනවා.නැතිනම් මමා ගෙන් ඉල්ලා ගන්නම්. මේ දෙකෙන් බටහිර රටවල් විදියද නැතිනම් ගමේ ක්‍රමෙට නැති නම් දෙකෙන්ම පුහුණුවක් දෙන්න කාන්තා දිනේ මගේ ඉල්ලීම ඒකයි ගම ගේ අක්කියේ?

  12. Siri Man Gala says:

    සම ලිංගිකයන් ගේ පක්ෂය කියන දේත් අහන්න , සම ලිංගිකයන් ගෙන් නිදහස් වූ පක්ෂය කියන දේත් අහන්න. යහපාලන නායකයන් දෙවරගයේම සංකලනයක්. ඒ කලේ අපි කළා දැන් කව්රුවත් කොරන්නේ නැත පක්ෂයේ නායක නෝ නා කියනදෙත් අහන්න. වහාම ලින්ගික සංහිදියා ආයතනක් පිහිටුවා දිසා ඇමතිවරු පත් කරන්න. ගොඩනැගිලි මිලට ගැනීමේ ප්‍රශ්න තිනේ නම් තරු බදු රහිතව ගෙන්වන මන්ත්‍රී වාහන ප්‍රායෝගික ජංගම අමාත්‍යාශ කරන්න. ඒ වාහන ඇතුලෙම ලිංගික සංහිදියා ලබා දෙන්න.මෙය හැදී ඕනේ කමක් නිසා නිසා බැඳුම් කර අවශ්‍ය නැත. ඉක් ඉක් ඉකි කිමනට කොරන්න. අවශ්‍යතාවය බරපතලයි.

  13. Nimal says:

    I am against the certain policies of this government but what Dr. Anoma Gamage says is correct. Geetha is only qualified to discuss the women who are subjected to oldest profession of the world.

  14. malakolan says:

    Appo Athiyantham Sriya Heetha Oyatikawat Hariyatha Dannawa ..

  15. malakolan says:

    Appo Athiyantham Sriya Geetha Oyatikawat Hariyatha Dannawa ..

Main News