ඇමතිලාට අලුත් වාහන ගැනීම කල් දැම්මා.. ආපදාව ඉවර වුන ගමන් ගේනවා..

May 29, 2017 at 6:48 pm | lanka C news
ඇමතිලාට අලුත් වාහන ගැනීම කල් දැම්මා.. ආපදාව ඉවර වුන ගමන් ගේනවා..

මැති ඇමතිවරුන් සදහා කෝටි ගණන් වැය කර වාහන ගෙන ඒම කල් දැමූ බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොටදී මාධ්‍ය වෙත ඇමතිවරයා කියා සිටියේ ආපදාවට පත් ජනතාවට සහන ලබා දීම අවසන් වන තෙක් නව වාහන මිලදී ගැනීමක් සිදු නොවනු ඇති බවත් ඉන් අනතුරුව එය සිදුවනු ඇති බවත්ය.

මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් දශ ලක්‍ෂයක් තෙක් ඉහල දැමීමට සලකා බලමින් සිටින බවද ඔහු පැවසීය.

7,097 Viewers

5 Comments to “ඇමතිලාට අලුත් වාහන ගැනීම කල් දැම්මා.. ආපදාව ඉවර වුන ගමන් ගේනවා..”

  1. NARAYANA says:

    What ever his mouth says tone tell the truth. Low quality selfish robber

  2. බන්ඩා says:

    සලාවෙ ගෙවල් විනාස වෙච්ච අයට මීතොටමුල්ලෙ නිවාස යට උන අයට කලින් වැහි වලට නාය යෑම් වලදි අවතැන් වූවන්ට සහන ලබා දීල ඉවරද?

  3. kamalsirikuruwita says:

    තුහ් ! නොදකින් මේ වගේ රතගාය හැදිච්ච එවුන් ටිකක්. මේ වගේ ජනතා මුදල් වලින් ආතල් දාල තව ටිකම ටික කාලෙකින් ගෙඩි වන , පිලිකා , අන්සබාග වගේ දේවල් හැදිලා ලෙඩ ඇඳවල් වල දුක් විඳිමින් ජනතාවට කඹුරන්න වෙන්නේ නෑ කියල මෙයාලට තියෙන ගරන්ටිය මොකක්ද දන්නේ නැහැ. එකට තමයි කියන්නේ බලයෙන් මත්වීම කියන රෝගය . ඒ ලෙඩේට නම් බෙහෙතක් තම සොයාගෙන නැතුව ඇති.

    • asaranaya says:

      ඇයි බන්.බස් කොන්දොස්තර අමරයෝ ඒ වැඩේ නතරකරේ පව් බන්, ඔන්න ඔහේ ගනින් , වතුරේ පාවෙන්න හදන වාහන ගෙන්නලා දීපන් බන්. මයිතූනයාගෙ හුජ්ජෙන් හැදුනු ගන්වතුරේ මිනිසුන්ගෙ දුක් අඳෝනා බලන්න යන්න තිබුනානෙ
      හඩුපාලන ගොබ්බැයමේ විගඩම්

  4. ළමයා says:

    වාහන නෙමේ දෙන්න ඕනේ ….නරකද බුරුවන් ගේ පිටේ ගියොත් ….කරන්නේ බුරුවන්ටත් වඩා අන්ත වැඩනේ

Main News