ඇමතිවරුන්ට වාහන ගන්න ඊයේ කෝටි 25යි.. ආපදාවෙන් පීඩාවට පත් ලක්‍ෂ පහක් ජනතා සහනවලට කෝටි හතරහමාරයි…

May 27, 2017 at 9:20 am | lanka C news
ඇමතිවරුන්ට වාහන ගන්න ඊයේ කෝටි 25යි.. ආපදාවෙන් පීඩාවට පත් ලක්‍ෂ පහක් ජනතා සහනවලට කෝටි හතරහමාරයි…

ඇමතිවරුන් කිහින දෙනෙකුට වාහන මිලදී ගැනීමට හ නිවාස අලුත්වැඩියා කර ගැනීමට ඊයේ දිනයේ පාර්ලිමේන්තුයට රුපියල් කෝටි 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

මේ අතර අද දිණමින පුවත්පත වාර්ත කරන්නේ ආපදා පීඩාව පත් වූවන් සදහා හදිසි ආධාර වෙනුවෙන් ජනාධිපතිගේ උපදෙස් පරිදි අගමැතිගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 45ක (කෝටි 4.5) මුදලක් වෙන් කර ඇති බවයි.

අද ලංකාදීපයට අනුව ලක්‍ෂ පහක ජනතාවක් ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටී.

5,941 Viewers

15 Comments to “ඇමතිවරුන්ට වාහන ගන්න ඊයේ කෝටි 25යි.. ආපදාවෙන් පීඩාවට පත් ලක්‍ෂ පහක් ජනතා සහනවලට කෝටි හතරහමාරයි…”

  1. Anil says:

    That is more than enough. Un cohomahari jeewath weyi. Amathila ehemada?

  2. DRS says:

    While the country is under water the prime mister and some of his ministers were having a party at Watersedge.

    • Alapaluwa says:

      Dear DRS There are heartless people. Never think of others this is not the end of there path.let them be like that.

      • vasana says:

        දියවන්නාවේ යමපාලන මි හරක් රැල පන්නා දැමීමට කාලය හරි
        හෙළයනි ,පෙරට වරෙව් …මහජනයා විපතට පත්වූ අවස්ථාවේ , ඇමතිවරුන්ට වාහන ගන්න ඊයේ කෝටි 25යි …මේ වගේ අවස්තාවාදියෝ …මේ සියල්ල මහජන මුදල් එත් ආපදාවෙන් පීඩාවට පත් අසරණ ජනතාවට ලක්‍ෂ පහක් ජනතා සහනවලට කෝටි හතරහමාරයි…තවත් මේ ආණ්ඩුව අපට අවශ්‍ය නැත ..මුළු රටේම ජනතාව එක්වී වත්මන් රෙජීමය ඉවත්කළ යුතුයි .
        .බලා සිටිය යුතු නැත

        • Brahmana says:

          ඇයි පන්නල උඹල ගෙ සොඳුරු appachchiwa ගෙන්නද? දත් මැද ගෙන hitapan . මුන් අවුරුදු 100 කෑවth අරුන් කාපු ව සම කරන්න බැහැ .

  3. රාහුල කොලුවා says:

    ඉතින් මේවා දකින කොට ස්වභාව ධර්මයා කම්පා වෙන්නේ නැද්ද…? ඡනතාව පාලකයින්ට හෙණ ඉල්ලුවත් ඒකේ ඇති වැරැද්ද මොකක්ද..?

    • Amda says:

      that is also affecting poor people. the minister jerks are enjoying or abroad

      • Salmal says:

        Say “no” to corruption; it does not fit you! Say “no” to bad leadership; you don’t fit there.
        Say “no” to yahapalanaya it will only destroy us
        Wake up Sinhalese F olks wake up save your Motherland ….

      • සුදුපරවියා says:

        යහපාලන පාර්ලිමේන්තුව විසුරුවා .හරිනු ,,ජනපති, අගමැති, පොලිස්පති ඉල්ලා අස් වෙනු…. අපේ රට තවත් අගාදයට ඇද නොදමනු

      • Saradiel says:

        සිංහල බෞද්ධයිනි..මේ අහපල්ලා බොලව්
        යහපාලන කරපිටින් තමන්ගේ මඩිය තර කර ගන්නා . මිනිස් ජිවිතවලට වඩා යකඩ ගොඩකට කෑදර දියවන්නාවේ දේශපාලුවෝ ඉවත් කිරීමට රට වැසියන් කටයුතු කල යුතුයි
        දේශපාලනය වෙනුවෙන් අම්මා අප්පා පමණක් නොව උපන් ජාතිය ආගම පවා තුට්ටු දෙකට දමන තරමට වත්මන් රෙජීමයේ දේශපාලන මහ උන් පමණක් නොව උන්ගේ අඩි පාරේ යන බත් බැලයන්ද වැටී ඇති පහත් බව තේරුම් ගැනීමට මෙය කදිම අවස්තාවක්

    • Alapaluwa says:

      රාහුල මේවා දකිනකොට මටනම් දැනෙන්නේ පුදුම දුකක් ජිවිතයේ යථාර්තය හරියට අවබෝද නොකර මේ යන ගමන ගැන දැක මමකියන්නේ නිකම්ද මේ යක්ෂයන්ට රටත් මේ අහිංසකයන්ට හෙණගැසුවත් කම්නැ මුනට අවශ්‍ය වන්නේ මුන්ගේ අරමුණු ඉටුකරගන්න පමණයි.මෙතරම් විශාල විනාශයක් රට ගිලගනිමින් තිබියදීත් මුන් සුරසැප සොයනවා ලක්ෂරි විදියට ජීවිතය ගෙනයන්න. කොතරම් කෘර,මෙලෙජ්ජ අමුනුෂයෝ ටිකක්ද මේ දේශපාලුවෝ මුන්ට යන්න එන්න වාහන ඇත්තෙන්ම නැද්ද? මේ අද දුකට පත්වී සිටින ජනතාවගේ කරපිටින්ම පැමිණ නේද ඔය ලබන සැපත් විඳින්නේ. මේතරම් කළගුණ නොදත් ගුණමකු තිරිසන් මිණිසුන් ලංකාවේ සිටීම ගැනත් මට හරිම කණගාටුයි.අනුන්ගේ දුකේදී සැප සොයන මේ යක්ෂයන් මිණිසුන් සේ හැසිරෙන අමුනුශයෝ කොටසක් බවනම් සක්සුදක් සේ දැන් පැහැදිළියි. ඉතා ඉක්මණට හොඳ අමතක කරණ මිනිසුණේ මේයනම් හොඳට හිතේ අමතක නොවනසේ රඳවා තබා ගන්න.මුන් නැවත මුවකට වියෝගෙන එනවිට දෙන්න ඉලපතාගෙන පස්ස නොබලා දුවන්නම.ඉතින් මේතරම් අමුනුෂයෝ කොටසක් ජිවත් ඉන්න රටක කොහොමද දේවියනේ මේවා මේ අහස,පොළව උසුලන්නේ? උදේ පාන්දර සිට එළිවනතෙක් ධර්මදේශනා වලට සවන්දෙන බණ කියන, බණ අසන බව පෙන්වන හොර උපාසක සුදු ඇඳගත් කපටි කයිරාටික වංචනික අවලං හොරුගුලක් සිටින මේ පාර්ලිමේන්තුව මේ සමගම මුන්ටිකත් සමගම ෂනිකයෙන්ම ගිලෙවා මේයයි මගේ දේවෙනි ප්‍රාර්ථනාව !!!ක.

  4. Lapaya says:

    Henama gahapiya munta. Hena hsthama gahapiya. Henama gahapiya.

  5. Ga says:

    Nodakin parayo…thopilage pulpitin hadigavilama pals.

  6. බන්ඩය්යා says:

    ගංවතුරෙන් පීඩාවට පත් වූවන් 5,00,000 (ලක්ෂ 5) නම් සහ ඔවුන්ට වෙන් කර අැති මුදල කෝටි 4.5 නම් එක් අනාතයෙකුට වෙන් කර අැත්තේ රු.90/- ය්. ඒ අස්සෙ සැප කාර් ගන්න කෝටි 25 වෙන්කලේ අැමතියො කී දෙනෙකුටද කියපල්ලා?

  7. Gayantha says:

    Mun 225 ididdi diyawanna parlimenthuwa kadan watiya. Sakkili ballo mun okkoma ekai

Main News