ඇමති ඇදුම් මහන රන්ජන්ට ජම්පරය සූදානම්..

April 24, 2018 at 9:20 am | lanka C news
ඇමති ඇදුම් මහන රන්ජන්ට ජම්පරය සූදානම්..

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නියෝජ්‍ය නායක ධව අරවින්ද මහතා මෙසේ අදහස් පල කලේය.

විටින් විට පුවත් මවන රන්ජන් රාමනායක අපේ හිතවතා අපි දකිනවා මේ අන්තිම ටිකේ එතෙක් තිබ්බ එයාගේ සිංහ නාදත් නෑ. කාන්තාවන් ඉදිරියට ගොස් වීර කතා කියපු, පාරට බැහැලා වීර උද්ඝෝෂණය කරපු ‍ඓතිහාසික අසාධාරන කම් වලට ඔලුව ගිහිල්ලා බිත්තිවල ගහගෙන පපුවට ගහගෙන ෂර්ට් වල බොත්තම් ගලවා ගත්ත රන්ජන් රාමනායක සත්‍යවාදී කදවුරේ වන් ෂොට් අපි දකිනවා හරි නිශ්ශබ්දයි.

බැඳුම්කර සම්බන්දව එහෙම වැඩි කතා නෑ. මෛත්‍රීපාල මහත්තයා පස්සේ කැරකි කැරකි ඇමති අදුම් ගැන කතාව. ඇමති ඇදුම් මහ ගන්නට උත්සහ කරනවා. තමන්ව සත පහකට ගනන් ගන්නේ නැති බව දැන දැනත් රනිල් වික්‍රමසිංහ කරන ඔනම දේකට අත උත්සලා හොරු සමග හෙළුවෙන් කියාගෙන එතනත් අනාගත දේශපාලන ඇදුම මහ ගන්නවා.

ඊට අමතරව තව රස්සාවකුත් පටන් ගත්තා සාත්තරක් කියන්න. ශ්‍රිලනිපයේ 16 දෙනා ජනාධිපතිතුමා ළගට යනවා. ජනාධිපතිතුමා ඊට පස්සේ ඇමතිකම් අතාරින්න එපා කියනවා. ඔන්න මන් සාත්තරයක් මන් කිව්වා කිව්වා. එහෙම සිද්ද වුණේ නැති නිසා සාත්තර ඇඳුමත් රන්ජන් මහතාට මහ ගන්න වෙන්නේ නෑ.

අපි ඉතින් කල්පනා කලා අපි හිතනවා ලංකාවේ අධිකරණය නීතිය කියන්නේ අපි හිස නමන ලංකාවේ පුරවැසියන් හිස නමන තැනක් එය දැන හෝ නොදැන කල කී යම් කාරණා නිසා අපි රන්ජන් රාමණායක මැතිතුමාට දැනුම් දෙනවා ඇමති ඇදුම් එහෙම නැත්නම් දේශපාලනය බේරගන්න ඇදුම් එහෙම නැත්නම් අනාවැකි කියන ඇදුම් නෙවෙයි අධිකරණයට විරුද්ධව යම් යම් නෙවෙයි ඉතා බරපතල ප්‍රකාශ කරපු ඔබට මහන්න නම් එක ඇදුමයි තියෙන්නේ ඒ තමයි ජම්පරය.

– අරවින්ද අතුකෝරල

34,890 Viewers

7 Comments to “ඇමති ඇදුම් මහන රන්ජන්ට ජම්පරය සූදානම්..”

  1. prasad says:

    kelin kathaa karana ekama ekaatath kelawanna balan inna kaalakanni

    • ගොන්ජා says:

      මේකා කරලා තියෙන වැරැද්දට හරිනම් ජම්පරය ගහගෙන මෙවෙලාවෙත් ඉන්න ඔන්න හිරේ තමයි නමුත් එයාගෙම හිටපු ලෝයර් ගේ වැරැද්ද (දක්ෂකම )නිසා මේකා බේරුවා .
      නුගත් මිනිස්සු දේශපාලනයට ගෙන එක ඉතාම බරපතල වැරද්දක් කිසිම දේශපාලකයෙක් උගත්කමක් හෝ ප්‍රඥාවක් නැති බස් ටිකට් හැර පොත පත කියවල නැති අපතයෝ දේශපාලනයට අඳුන්වලා දෙන්න එපා .එක මහා පාපයක් .රනිල් වික්‍රමසිංහ තමයි මේ අපතයාව දේශපාලනයට ගෙනාවේ .

  2. Open mind says:

    මොකා හරි කමක් නැහැ හොරු නම් හිරේ යන්න ඕනෑ. ගොට්ට අල්ලන සමහර උන්ට චූන්…තව සමහරුන් දුකෙන්

  3. Saradiel says:

    කේලම් කීමට දක්ෂ ගැහැනු කීවට මු එම වාර්තාව බිද තබා තිබෙනවා

  4. Romesh says:

    Satadial ge m9da tslk sjsls hina pken

    • Amila says:

      Thota mongalda yakoo

      • Rufus says:

        He gives big talks for. Chief media popularity. But has not shown actions and results so far to the people . When he was opposition MP, He pointed out about the harassment and injustices facing
        The house maids ,who to Middle east Countries .
        Now you hold a responsible post in the Government,Can show what steps or actions you have taken for their welfare . Now you have changed the topic to corruption, but it is ridiculous that you have endorse the bond scam.

Main News