ඇමති ජෝන් අපේ තාත්තගෙ වයසේ දැන් වයර් මාරු වෙලා.. පොඞ්ඩ ඇත්නම් මල පනිනවා.. මාධ්‍යවේදීන් ඔහු අවුස්සනවා…

June 11, 2017 at 11:20 am | lanka C news
ඇමති ජෝන් අපේ තාත්තගෙ වයසේ දැන් වයර් මාරු වෙලා.. පොඞ්ඩ ඇත්නම් මල පනිනවා.. මාධ්‍යවේදීන් ඔහු අවුස්සනවා…

ඇමති ජෝන් අමරතුංග මහතා විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැණ මරණ තර්ජනය කිරීම ගැන රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අමරතුංග මහතා තම පියාගේ වයසේ නිසා පොඞ්ඩක් ඇත්නම් මල පනින බවයි.

සමහර මාධ්‍යවේදීන් පන්න පන්නා අවුස්සන බවටද ඔහු චෝදනා කරයි. 

8,032 Viewers

15 Comments to “ඇමති ජෝන් අපේ තාත්තගෙ වයසේ දැන් වයර් මාරු වෙලා.. පොඞ්ඩ ඇත්නම් මල පනිනවා.. මාධ්‍යවේදීන් ඔහු අවුස්සනවා…”

  1. daham says:

    mole kachal nam mahajana salli kanne nathiwa deyannge namen gedara nawathinna neda one. kondak thiyenawanam unp leadership eka karanna one meyaawa vishrama yawana eka wahaama.

    • kaniya says:

      රටක වැදගත් ඇමතිකෙනෙක් කතාකරන විදියටද මේ මනුස්සයා කතා කරන්නේ ? ‘වයර් මාරුවෙනවා ‘මොනවද මේ රතියාදු කතා මොහු හිතනවද ඒවගේ කතා කලාම හරි වැදගත් කියල ?රාජ්‍යක් නියෝජනය කරන ඇමතියෙක් කතා කරන්නේ රස්තියාදු කාරයන්ගේ උප බාශාවක් ද?

    • ජෝන් අයියාට says:

      දිනකට 24 වරක් ව්‍යාග්‍රා පෙති 10 බැගින් කෑමට පෙර හා පසු ගැනීම සුදුසු බව මම නිර්දේශ කරමි.
       
      එයට අමතරව සෑම විටම වැල්පෙනෙල කැඳ ආහාරයට ගැනීම සුදුසුයි.

      එවිට ඔය රෝග තත්වය නිට්ටාවටම සුව වනු ඇත.

  2. Chethiyasena says:

    Yes! Throw him a BANANA and he’d calm down!

    🙂

    • Ranilough de S Sirisenaa says:

      අනේයියා ….. බනානා ගෙඩි එහෙම විසික් කරනවා හෙම නෙවෙයි ඕං ….. ඕකගේ නේද බනානාව ඔහෙක් වෙලා ඉස්පිතාල ගෑටුවේ ?

      • Jonaa'S Brother says:

        තඹයෝ ඔහෙගෙ බනානා ගෙඩිය කඩන් වැටෙන්න කලියෙන් පෙති ජෝනාගෙන් උපදෙසක් ගනින් බන්.පෙති ජෝනා පෙති අරගෙන අම්මට අහවල් කරන එකානේ, තඹයගෙ අප්පොච්චත් එහෙමද දන්නේ නැනැ, කරුමෙට ඒ මෑනියෝ සුවර්ගස්ත වෙලානෙ.

  3. හීන් බන්ඩා says:

    තාත්තගෙ වයසෙ නම් අපට පව් දෙන්නෙ නැතුව කැලෑ ජෝන්ට පැන්ෂන් යන්න කියපන්.

    • Ranilough de S Sirisenaa says:

      මේකා පැන්සොං ගියාට බාවට පැන්සොං නෑ නොවැ … මේකා ඔය වැඩක් කොරාන ඉන්න තරමට හොඳයි ……. ආයි බනානා ගෙඩිය කෙලින් කොරාන දුවන්ට ……… !

  4. Mahehs says:

    It seems he is not suitable for the post, tell this fellow to relax at home, without wasting public funds.

  5. Ranilough de S Sirisenaa says:

    අනේයියා ….. බනානා ගෙඩි එහෙම විසික් කරනවා හෙම නෙවෙයි ඕං ….. ඕකගේ නේද බනානාව ඔහෙක් වෙලා ඉස්පිතාල ගෑටුවේ ?

  6. Kolitha says:

    Thaththat ara pethi gànnawada ? nidagena inna ewun gas nagina….

  7. බන්ඩය්යා says:

    වයස වැඩි නිසා වයර් මාරැ වෙනව කියන්නෙ රෙඩි ටු කික් ද බකට් (ready to kick the bucket) තමය්

  8. lalith says:

    උගේ විතරක් නොවයි ඔය හැමෝගෙම පොනී ඩබලගේ ඉඳලම වයර් මාරැවෙච්ච උන් තමයි

  9. සෙල්ලං සේන​ says:

    වයර් මාරු වෙන්නෙ නැද්ද බං මාත්‍රාව වැඩියෙන් ගත්තම​.මතකද එක සැරයක් බනානාව තුවායෙන් වහගෙන අරන් ගියා.

  10. clem says:

    me jaraa naakiya ekkath gahanu hitiyada ? appiriyaavak nathuva? Disgusting old man. still taking viagra? This OLD OLD man Makes people vomit. Look at his face skin…hanging in folds… Yeuchch….

Main News