ඇමති ටීබී ගල් ලෙන බිදී.. විශ්වාස භංගයට අත්සන් තබයි.. අගමැති පන්නන්න වැල ඕපන්..

March 17, 2018 at 3:00 pm | lanka C news
ඇමති ටීබී ගල් ලෙන බිදී.. විශ්වාස භංගයට අත්සන් තබයි.. අගමැති පන්නන්න වැල  ඕපන්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව තමන් අත්සන් කල බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකානායක මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරයෙකු විසින් විශ්වාස භංගයට අත්සන් තබන්නේ යයි සෘජුව පැවසුවේ පළමු වතාවටයි.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයට පක්‍ෂ වීමට අති බහුතර ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් තීරණය කර ඇති අතර ඊට විරුද්ද වීමට ඇත්තේ පස් දෙනෙකුට අඩු පිරිසක් බවයි.

27,223 Viewers

12 Comments to “ඇමති ටීබී ගල් ලෙන බිදී.. විශ්වාස භංගයට අත්සන් තබයි.. අගමැති පන්නන්න වැල ඕපන්..”

  1. Love nature says:

    රනිල් තිරුපති ගිහිල්ලා අපරාදේ මුදල් නාස්ති කලේ

    • Kamal says:

      එදාට මහින්ද පාර්ලිමන්ට් ආවොත් මම ඔලුවෙන් හිටගන්නව.

      • victor says:

        දැම්ම ඔලුවෙන් හිට ගනිං. මොලේ හරි තැනට බහීද බලන්න.

  2. Nim says:

    RATATA ADARE
    MATHI AMATHI WARU
    SITEENAM DAN EDIRIYATA
    NAWOTH
    EDIRIYATA CHAN DAYA
    GANNA ANNA APA.

    • jayamal says:

      විශ්වාස භංගයට එකතු වන අය කවුරුන්ද කියලා ජනතාව අවදියෙන්. මෙය එයාලගෙත් ඉරණම විසඳෙන වෙලාවක්. රටෙත් ඉරණම තීන්දු වෙන වෙලාව ලං වෙමින් පවතී.

  3. Gadol says:

    කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනවලු.

  4. Asaranaya says:

    මූත් සුසිලාවගෙ දෙපිට කාට්ටුවෙක්

  5. Open mind says:

    අර අඩිය ගැලවුන සපත්තු…….

  6. ගන්ජ බන්ඩා says:

    දැනට මගෙ මනාප චන්ද බාගයය් (1/2) උඹට දෙන්නෙ. මගෙ ෆුල් චන්දෙ ගන්න ෆුල් ට්‍රය් කොරපන් මොකද මං වගේ උන් ගොඩක් ඉන්නවා. නැත්නම් ඊ ලඟ චන්දෙදි උඹ ඉවරය් පුතෝ.

  7. daminda says:

    dawall migell rae daniyall deshpaalanaya

  8. madam jina says:

    කොල්ලුපිටියේ මැඩම්ගේ හෝටලෙන් ප්ලේන්ටියක් බොන්න ගියේ නැද්ද කාලෙකින්.

  9. rohantha says:

    Jinage galada danne ne

Main News