ඇමති තුනත් ගහමරා ගනිති.. කැබිනට් හමුව මහ ගාලගෝටියක් වෙයි..

October 4, 2017 at 1:20 pm | lanka C news
ඇමති තුනත් ගහමරා ගනිති.. කැබිනට් හමුව මහ ගාලගෝටියක් වෙයි..

ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා, රිෂාඩ් බදියුදීන් යන ඇමතිවරුන් අතර ඇති වූ මත ගැටුමක් නිසා එම හමුව දැඩි උණුසුම් කාරී තත්වයට පත්ව ඇත.

මෙම මත ගැටුම ඇතිව තිබෙන්නේ පලාත් සභා සිමා නිර්න කමිටුව පත්කර ඇති මුස්ලිම් නියෝජිතයකු සම්බන්ධයෙනි.

ඇමැති රවුෆ් හකීම් මහතා විසින් පලාත් පාලන හා පලාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා මහතාට චෝදනා කර ඇත්තේ සීමා නිර්ණ කමිටුව පත්කර ඇති මුස්ලිම් නියෝජිතයා දේශපාලනය කරන අයෙකු බවටයි.

මුස්ලිම් යෝජනා ගැන දැඩිව විවේචනය කරමින් හකීම් මහතා විසින් ඇමති මුස්තාපාට දැඩිව චෝදනා එල්ල කරද්දී චෝදනාවලට ඇමති ෆයිසර් මුස්තාෆා පිළිතුරු දී ඇති අතර ඇමති රිෂාඩ් බදියුදීන්ද ඇමති ෆයිසර් මුස්තාපාට සහාය පළ කරමින් අදහස් පල කර ඇත.

ඇමතිවරුන් තිදෙනා අතර මෙසේ ඇති වූ උණුසුම් විවාදය විවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී සමතයකට පත්කර තිබේ.

27,398 Viewers

4 Comments to “ඇමති තුනත් ගහමරා ගනිති.. කැබිනට් හමුව මහ ගාලගෝටියක් වෙයි..”

  1. PISSUPOOSA says:

    KARAPU APRADAYATA DEVASAPAYAK

    • Amda says:

      ශිංගල දේශය හූරගෙන කන්න යේක තම්බි තම්බි වලියක්

  2. Lapaya says:

    Ratama wanasana desapalu Hambayo serama elawapiyaw arabiyata. Demallu tika kakkussi naduwata apita nidahase inna nam me rate.

  3. Rohan says:

    Just a show off

Main News