ඇමති දයාසිරිට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදී..

June 28, 2017 at 2:10 pm | lanka C news
ඇමති දයාසිරිට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදී..

සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මාස හයකට අත් හිටවූ වසරක ක‍්‍රිකඩ් තහනමක් පැනවීම සම්බන්ධයෙන් කී‍්‍රඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට දැඩි විවේචන එල්ල වෙමින් ඇත.

ඇමතිවරයාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පල කර ඇති බොහෝ දෙනෙකු ඇමතිවරයාට අමු කුණුහරුපයෙන් බැණ වැදී ඇති බව නිරීක්‍ෂණය කල හැක.

ඇමති දයාසිරිගේ ෆේස්බුක් ගිණුම මෙතනින්

56,677 Viewers

11 Comments to “ඇමති දයාසිරිට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදී..”

  1. LION says:

    Well Done We Are With Malinga

  2. Manju says:

    Well done. We also with Malinga.

  3. Nuwan says:

    we are with Hon, dayasiri as he is so honest and outspoken, has pure intention to upgrade cricket in our country.

    • Fuji Uma Shankar says:

      කලවැද්දා ගේ තනිය මකන්නට
      රිලවා ආවා පිනුම් ගසන්නට​
      නිකං තියන් ඉන්නට බැරි කට​
      ඇරියා කෙලවා ගත්තා නියමෙට​

      රටක් ආදරේ කළ ඒ කොල්ලට
      ලොක්කා මම වෙමි කිරිකැට් කොල්ලට​
      හිතං ගියා මං පනිෂ් කොරන්නට​
      රටේම කොල්ලන් පනිෂ් කළා මට ​

      ගිරා බෙනේ සිටි රිලවා වෙමි මම​
      අතින් අරන් මම කෙටුවා නලලෙම ​
      කරපු මෝඩ කම දැනෙනව දැන්මම​
      මැරිලා යනතෙක් රිලවම වෙමි මම

  4. මැට්ටා says:

    රිලවා බෙනේ. ගිරවා එළියේ.

  5. noyamal perera says:

    cricket methaning iwarai patan ganima me amathi mun horakam karanawa wesakan karanawa,hamadema karanawa unta kisi prasnayak na mara ratak meka

  6. Moratu Kollo says:

    We are with MP Dayasiri

  7. neil says:

    I see different side to this. Minister may have good intentions. Also What Maliga said was also correct. Then what went wrong?
    It is the communication. We as nation, or as children never trained to express/ verbalise our thinking or feeling as well as our ideas through the school system. Whole nation is grown over century with that thing. We do not speak diplomatically and tactfully because of that. Just see each and every tele drama there is somebody arrogantly, angrily speaking with finger pointing.
    That has become a norm to Sri Lankan society. Politeness and ability to express opinion is not thought same way to listen and respond with respect is not known.

    Probably somebody can rephrase what Malinga said in deferent way but with same meaning!

    Our Sri Lankan speak in arrogantly/ angrily because of non-receiving of proper taring and assessments through school system.

  8. Boo says:

    දැන් ටීම් එක මාර ෆිට් ලු ! ලෝක කුසලාන අත උඩ තියාගෙන වගේ ඉන්නේ.

    හැබෑට මෙහෙමත් ගොන් හරකෙක් ! පාර්ලිමේන්තුවේ හරක් රැල හොඳට එකාට එකා ගැලපෙනවා. මිනිස්සු චන්දෙදි මාර දක්ෂ විදිහට මුන් සෙට් එක හොඳට ගැලපෙන්න තෝරගෙන තියෙන්නේ.

  9. m . mendis says:

    just because stupid dayasiri as sport minister cannot interfere with players in a personal capacity. Mallinga was right as cricket fans aware who dayasiri is . he is not second to dr Dahanayake as he changes his political agenda each time for favours from any ruling party. keep your bloody hands off from our key playersc and dont take political advantages by using your false statements against them. when mahinda comes to power again he will teach your bloody stupid looking political thug a lesson.

  10. palle says:

    As the minister you have done absolutely right thing. Just ignore the noise from ignorant people.