ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි විජේදාසට දන්වයි..

August 13, 2017 at 3:00 pm | lanka C news
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි විජේදාසට දන්වයි..

ආණ්ඩුව හා පක්‍ෂය තව දුරටත් අපහසුතාවයට පත් නොකර ඇමති ධුරයෙන් ඉවත් වී අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

23,949 Viewers

13 Comments to “ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි විජේදාසට දන්වයි..”

  1. මු විජේදාසට ගෙදර යන්න කිව්වට මූත් මහ බැංකු සුදා කෙනෙක් තමයි ඉතිං

    • asaranaya says:

      ජිතයෝ ඔක්කොම ඩෙන්ඟු මදුරුවෝ, රාජිතයා, පූජිතයා. අජිතයා, සජිතයා
      අජිතයා ෆුට්නෝට් බැන්කු සුදා, සජිතයා නිදන් සුදා, පූජිතය නීතිය නමන සුදා, රාජිතයා කානු සුදා
      අන්තිමේදි මුන්ට සුදු යන ලෙඩේ හැදිලා කෙළවරක්ම දකීවි.

    • one n. gon shot says:

      දැක්කොත් එබුවා,ප.ච​.වකයගෙ කොල්ලෙක්?

    • kamalsirikuruwita says:

      විජේදාස මහත්තය බලපුවම එයාට කළයුත්ත නොකළයුත්ත කියන්න මේ අපතයෝ කවුද ? පුන්චි හුනෙක් කොච්චර පිම්බුනත් කිඹුලෙක් වෙන්නේ නැහැනේ . හැබැයි කිඹුල්ලු නොදැක්ක මෝඩ කුම්බියෝ හිතනවා ආ !!!!! මෙන්න කිඹුලෙක් කියල.

  2. හෙළයා says:

    මූ මොකෙක්ද? අත පය විසිකරන විදියට ගැලවිලා යන සයිස්, මනෝ ගනේෂන් වගේමයි.

  3. silva says:

    Just resigning wont help, he should face the money laundering case with his son as mentioned in LEN.

    • kamalsirikuruwita says:

      ඊට ඉස්සෙල්ල ලංකාවේ වුනු මහා බැංකුවේ කල ලොකුම හොරකමට සම්බන්ද මහා මොළ කාරයෝ ටික වට කරලා හිටපල්ලා. ඊට පස්සේ බලමු අනිත් එවුන්ගේ ලුණු බික් ගැන හොයල.

  4. Aba says:

    How the hell can a Deputy Minister ask a Cabinet Minister to resign from his portfolio?

  5. Boo says:

    අජිත් පීචං පෙරේරාට බැරිද ඉල්ලා අස්වෙලා රටට සහ පක්සයට යහපතක් කරන්න?

  6. අප්පුහාමි says:

    මූ මොකෙක බොලේ? නරියෙක් බැලුමක් වෙන්න හදනවා .ගෙවල් කීයක් ලැබුනද ෆුට් නෝට් ගැහුවට. ෆෝඩ් බෝඩ් එකේ එල්ලිලා කෑ ගහන්නේ? බස් කොන්ඩෙක් වගේ.

  7. ExUNPer says:

    Minister Wijedasa is a gentleman, a person with great principals, and a TRUE UNPer !
    So anyone who asks him to leave should first leave the party !

  8. සිරිතේක්කු says:

    කේවට්ට ටොමියා ඕනෑවට වැඩිය උඩපැනල ඉක්මනටම පස්ස බිම ඇන ගන්නව.

  9. hitan gedara appuhami says:

    ඇලෝසියස් ගෙන් මෙයාට හම්බුවුනේ මොනවද කියල එලියට එන කොට මෙයාට නවතින්න වෙන්නේ කොහෙද කියල මෙයාටවත් හිතා ගන්න බැරි වේවි.මෙයත් ෆුට් නෝට් කල්ලියේ එකෙක් නේ

Main News