ඇමති ධුරය අතහරින්න සූදානම්.. – මහින්ද අමරවීර

January 2, 2017 at 12:13 am | lanka C news | ලංකා සී නිවුස්
ඇමති ධුරය අතහරින්න සූදානම්.. – මහින්ද අමරවීර

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමගිය වෙනුවෙන් ඕනෑම මොහොතක තමන් ඇමති ධුරය අතහැරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

26,477 Viewers

15 Comments to “ඇමති ධුරය අතහරින්න සූදානම්.. – මහින්ද අමරවීර”

  1. Ganesh says:

    Please don’t. Stay with Goo Palanaya and Rot in hell.

  2. asaranaya says:

    අනේ මගේ කට, ඔය ඇත්තටමද ඇමතියෝ, කටුවල සූප්පු කරන්න දෙයක් ඉතිරිවෙලා නැද්ද බන්,තුක් නොදෝකින්

    • harshana says:

      මෙවගේ කෙනෙක් කොහොමටවත් ඔය ඇමතිකම අතහරින්නේ නෑ ,මෙයා හැමදේම කරන්නේ තමුන්ගේ බඩහොස්තරය වෙනුවෙන් .මෙයා ලජ්ජා නැති දෙස්පාලුවෙක්

  3. saradieal says:

    කිය කිය ලත වෙන්නේ අස් උනාම ඉවරනේ.

  4. saradieal says:

    ඉස්සර වෙලා අල්ලන මාළු ඉස්සර වෙලා කුණු වෙනවාලු
    (අසාධාරණ ලෙස පළමුව දිනන වස්තුව ඉක්මනින්ම වැනසෙනවාලු)

  5. saradieal says:

    කාගෙත් ඇහැ ඇරෙන්නේ වුනාට පස්සෙයි

  6. love nature says:

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා….
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.

    එකට එක්වී එකට කා බී… එකට සැතපීලා…..
    උඟුල අටවයි විපත පටලයි මුරුඟ ගති පාලා….

  7. jaliya says:

    මෙකෝ දැන් ගිලපුවා වමාරන්න බැරි වෙලාද? මුන් සත පහකට විශ්වාස කරන්න එපා. මහින්ද මහත්තයෝ මේ අමනයා නම් ගන්න එපා. මුන් පිටිපස්සෙන් ඉදලා පිහියෙන් අනින පොරවල. මු සිරිසේනට හේත්තුවෙලා රට කෑවා …ගිලෙන නැවෙන් පනින එවුන්

  8. kate says:

    Mechcharakal Mokada Kale? Did you get permission from general public to Join with UNP? Now you realize that U cant cheat SLFP voters any more. Just because of that telling these nonsense stories. Traitors.

  9. jackaa says:

    Ehenam UUroth Guu nokaawi!! 🙂

  10. Notthischange says:

    Go to hell. We do not need you back. Shameless cowards…

    • sira says:

      E unaata saloon dhora gannawa me booruwanwa… Karume thamayi mee kaalakanni kawadhath raja welaa. Mona aanduwak aawath ee moonu tikamayi. Meeka wenas karaganna puluwan unoth minissu dhinayi.

  11. කුමාරි says:

    පලාත් පාලන ඡන්දය නිසා මේ පාරත් ගිය පාර සෙල්ලම දාන්නයි හදන්නේ. මහින්ද රැවටෛයිද කියලා බලමු මේ පාරත්

  12. සකල බුජං says:

    මචං අමරෙ අස් වෙන්න එපා බං.ගමේ තියන ඔක්කොටොම කෙලව ගත්තට පස්සෙ උඹ ගමට ආවත් වැඩක් නෑනෙ බං.ලුණුයි බතුයි කාල හරි ඔන්න ඔය ඉන්න තැනම ඉඳපන් මචං…

  13. Boo says:

    “සුදානම්” විතරයි, අත අරින්න එපා, කටු කකාම හිටපන් දෙපත් නයා.

Main News