ඇමති ධුර 46ක් පුරප්පාඩුයි.. එජාප 12-15ක් දිවුරන්න සුදානම්..

October 29, 2018 at 10:45 pm | lanka C news
ඇමති ධුර 46ක් පුරප්පාඩුයි.. එජාප 12-15ක් දිවුරන්න සුදානම්..

නව රජයේ ඇමති තනතුරු කිසිවක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දෙතුන් දෙනෙකු හැර වෙනත් කිසිවෙකු ඇමති ධුර බාර නොගැනීමට ද තීරණය කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිධූර දැනට 17ක ප්‍රමානයක් පුරප්පාඩුව පවතින අතර නියෝජ්‍ය ඇමති ධුර 29ක් පුරප්පාඩුව පවතී.

එම ඇමති ධුරයන් සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් අවම වශයෙන් 12-15ත් අතර පිරිසක් පැමිණෙනු ඇති බව ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් සදහන් කලේය.

ඔවුන් දිවුරුම් දීම එළැඹන 16 වැනිදා තෙක් අවස්තා කිහිපයකදිම සිදුවනු ඇති බවත් ඇතැම් මන්ත‍්‍රිවරුන් විසින් යොදාගන්නා සුබ නැකැත් වේලාවන්ද යොදාගෙන ඇති බවත් ඔහු පැවසීය.

82,244 Viewers

13 Comments to “ඇමති ධුර 46ක් පුරප්පාඩුයි.. එජාප 12-15ක් දිවුරන්න සුදානම්..”

  1. Supun Ranjith says:

    RW is also about to sworn in as a Deputy Minister…👹

  2. පිස්සු කෙලින්න එපා වැඩිම 30 යි ආපහු ගොන් වැඩ කොලොත් කෙලවීම අතලඞය​???

  3. Sunil says:

    46k wadi nadda, 30k hondatoma athi

  4. අම්මප..බුදුන්ප දෙය්යන්ප...මම නම් අප්පා කන්නේ නෑ,,දෙය්යෝ බුදුවන්ඩ,,,ගොන් අලි ... says:

    අම්මප..බුදුන්ප දෙය්යන්ප…මම නම් ආප්ප කන්නේ නෑ,,දෙය්යෝ බුදුවන්ඩ….ගොන් අලි …ආප්ප කල එන එකෙක් එක්කවත් යේ තාප්ප ගහන්නට යන්නේ නැතෝ….සෝ බි තෝ…..මෙහෙම ආප්ප තුන් ලෝකෙම නැහැ..අපායෙත් තියේ ද? ආපා එපෝ…..මගේ කොන්ද…ගොන් අලියා….දිවුල් කෑවා.

  5. Nim says:

    MAHINDA MATHI AGAMATHI THUMANI
    UNP KARAYANTA THANATHURU
    THANANTARA DENNA APO.
    NAWATHA KELAWA GANNA WEWI.
    KALPANAWEN WADA KEREEMA
    SADAHA THERUWAN SARANI N HA
    DEVI PIHITI N SAKTHYA WASANAWA
    LABEEWA

  6. Ratnamalala says:

    ජනාධිපතිට තිබුණේ සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්කර කැබිනට් මණ්ඩලය අහෝසිවීමෙන් පසුව සජිත්ව අගමැති කරන්න.එහෙමනම් රනිල් ප්‍රමුඛ ඝාතකයන්යයි කියන එවුන්ට යන එන මන් නැතිවී,ජාත්යන්තර බලපෑම් නොමැතිව ඉතුරු මාස කීපය රජය කරගෙන යන්න. එහෙම උනානම් රටේ දේසපාලන තත්වය උඩු යටිකුරු වෙන්න තිබුනා.

  7. desta says:

    dyuranna api comms gahanawa bmw benz genawa full sepa gannawa mahajana mudal horakam puluwan taram pita rata yanawa okane dyuranne

  8. එතකොට දුමින්දට ඇමතිකමක් නෑ? කොහොමත් කෝටි 30-40 දෙනවනම් මිසක් සතිගානකට ජනාධිපතිකම දුන්නත් වැඩක් නෑනෙ. මොකද මැතිවරණයක් නැත්තම් උපරිම සති 50නෙ. ⁣මැතිවරණයක් ආවොත් ගෙම්බන්ට යන එනමං නැතිවෙනවා.

  9. රටට හිතැති says:

    දේදුණු ව්‍යාප්ති,අරලිය ගහ භාර සහ සමනළ කටයුතු සංවර්ධන ඇමති පොනිල් වික්කම සිංහ

Main News