ඇමති නිමල් සිරිපාලට සිහිමද තත්වයක්..

August 30, 2018 at 6:48 pm | lanka C news
ඇමති නිමල් සිරිපාලට සිහිමද තත්වයක්..

“අපි ඒකාබද්දේ විරෝධතා රැලියට යන්නේ ජනාධිපතිතුමාට කියලා. ඒ ගැන දැනටමත් කියලා ඉවරයි.

අපි යන්නේ තනියම නෙවෙයි අපේ පාක්ෂිකයොත් එක්කයි.

නිමල්ට මේ ටිකේ කල්පනාව ටිකක් අඩුයි” යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පැවැසීය.

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා හැර විපක්ෂයේ අසුන්ගත් සෙසු මන්ත්‍රිවරුන් 15 දෙනාම සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වෙන විරෝධතාවට සහභාගි වන බවද දිසානායක මන්ත්‍රිවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

“අපි එළියට බැස්ස සටන් පාඨයමයි අපි ලබන 5 වැනිදා පැවැත්වෙන විරෝධතාවට අරන් යන්නේ. අපි අලුත් ආණ්ඩුවක් හදන්නයි ජාතික රජයෙන් ඉවත් වුණේ. ඒ ආණ්ඩුව හදන්න විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල, එකතු කරගෙන අපි මේ ගමන යනවා. ඒ ආණ්ඩුව හදන්න අද ඔය ආණ්ඩුවේ ඉන්න අපේ මන්ත්‍රිවරු 23 දෙනාගෙන් හුඟාක් දෙනකුට වුවමනා වෙලා තියෙනවා.

නිමල් සිරිපාලට ඕනෙ නම් අපි ආණ්ඩුව හදපුවාම විපක්ෂයේ ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් අපි ආණ්ඩුවක් හදනවා.”

– mawbima

17,222 Viewers

6 Comments to “ඇමති නිමල් සිරිපාලට සිහිමද තත්වයක්..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Dawalda? Awurudu 3hamarak tissema aandu hadanawa.oya rotiya karawela iwarai.dawalheena megollange.

  2. Banda says:

    Not only Nimal, but My3 also having this mental illness issue. It is the reason to blame Mahinda for delays in Moragahakanda. Both Nimal and My3 were the Mahaweli Ministers and demanded money from Lamaya International Consultants through CECB to sign Cabinet Papers for Consultancy Works. Now blaming Mahinda may be due to this mental illness.

    • Gayantha says:

      True. Both r incapable idiots. Both have not yet done anything significant through out their political careers but big time talkers n knows only to blame others.

    • A voter says:

      Be careful,the patriotic people’s curse for supporting this antinational government ,which damages the national security, culture, and sovereignity of the country may cause deceases like Dimentia,Alzeimer etc.on you.

  3. Badulle Baiya says:

    Meka kohomath Ol morondam karayek thama….

  4. Vanni Bandara says:

    Lankawata sudusu me wage kota mahatha kara porak thama. Me pora Balapitiye poraki. 53 harthalaya patan gaththeth Balapitiye porawal thama Gehenu mahapare lipawal bendagena kema iwwa. Polleli thalana polu aragena pelapali giya. Policiya hengila hitiye.

Main News