ඇමති මංගල අවමන් කලේ කාදිනල්තුමාට නොව කෝටි 100ක් වූ කතෝලික ප්‍රජාවටයි

September 30, 2018 at 8:40 am | lanka C news
ඇමති මංගල අවමන් කලේ කාදිනල්තුමාට නොව කෝටි 100ක් වූ කතෝලික ප්‍රජාවටයි

ඇමති මංගල සමරවීර විසින් කතෝලික සභාව ගැන හා අගරදගුරුතුමන් සම්බන්දයෙන් කර ඇති ප‍්‍රතාශයන් ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මුදල් ඇමැතිතුමා තමන්ට අදාළ නැති වැඩ ඕනෑතරම් කරනවා. කතෝලික සභාවේ ප්‍රධානියා විදියට කටයුතු කරන අපේ කාදිනල්තුමා ආගම් භේදයකින් තොරව මේ රටේ ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත් චරිතයක්.

අනික් පැත්තෙන් කෝටි සීයක් වන ලෝක කතෝලික ප්‍රජාවේ නායකයෙක්.

අවුරුදු පන්සීයකට වැඩි ශ්‍රී ලංකාවේ කතෝලික ඉතිහාසය තුළ බිහි වුණු දෙවන කාදිනල්වරයා තමයි මැල්කම් රංජිත් කාදිනල් තුමා.

ඒ නිසා එවැනි ලෝක පූජිත චරිතයකට, අප රැකගත යුතු චරිතයකට, අවමන් කිරීමෙන් නොනැවතී සමස්ත කතෝලික ‍ ප්‍රජාවටම මුදල් අමාත්‍යවරයා අවමන් කරන්නට ගොස් තිබෙනවා.

ඒ නිසා අපි මුදල් අමාත්‍යතුමාට කියා සිටිනවා කතෝලික ප්‍රජාව නායකයන්ට කතෝලික සභාවේ ඉතිහාසය පිලිබඳ ටියුෂන් ලබා දීමට යන්නේ නැතුව මුදල් අමාත්‍යාංශයට ඇවිදින් රුපියල වැටෙන්නේ මොකද ඉන්ධන මිල නගින්නේ මොකද පොලී අනුපාතය වැඩි වෙන්නේ මොකද කියලා හොයා බැලුවා නම් ඒවාට විසඳුම් යෙදුවා නම් මේ රට මීට වඩා සුන්දර රටක් බවට පත්කරගත හැකිබව.

– අරවින්ද අතුකෝරල

5,043 Viewers

14 Comments to “ඇමති මංගල අවමන් කලේ කාදිනල්තුමාට නොව කෝටි 100ක් වූ කතෝලික ප්‍රජාවටයි”

  1. Fernando says:

    Don’t drag this issu. We know very well about this guy. Catholics are also not with this man.I think Mangala knows this well.That is why he fires on and off.

    • Aravinda says:

      කාදිනල්ගේ තරම දැනගන්න නලින් ද සිලව මහත්තයගෙ ලිපි කියවන්න..

      • සිංහල බන්ඩා says:

        අරවින්ද, නලීන්ද සිල්වම කියන විදිහට අද එයාග‌ෙ ලිපි කියවන්න‌ෙ 200 කට අඩු පිරිසක්. එනිසා කලකිරුන ඔහු ලිපි ලියන එක නවත්වන බව ඔහු වරක් කීවා. පුරුද්දට දිගටම ලියන බව පසුව කීවා. වරක් ඔහු මග‌ේ ක‌ොම‌ෙන්ටුවකටත් අපහාස කලා හැබැය් මමත් අර ඔහුග‌ෙ ලිපි කියවන 200 න් එක් ක‌ෙන‌ෙක් බව කියන්න ඔිනා.

  2. Janaka from Matara says:

    What the minister said was largely correct. Catholic church does not have a good track record on human rights.

  3. ආනමඩුවෙි නන්ද හිමි says:

    කාදිනල් මැල්කමි රංජිත් පීරිස් මැතිතුමා මානව හිමිකමි සමිබන්ධයෙන් කළ ප්‍රකාශය වැරදි බව සරත් ඉද්දමල්ගොඩ පියතුමාද ප්‍රකාශ කර තිබෙනවා.
    මානව හිමිකමි සංවිධාන සහ ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකමි නීතිරීති බිහිවූයේ ලෝකයේ ආගමි බිහිවී බොහෝ කලකට පසුවයි.
    ආගම මගින් මිනිසා තුළ හික්මීම ප්‍රගුණ කළත්, සෑම ආගමක් තුලම මානව හිමිකමි උල්ලංඝණය කරන පිරිස්ද සිටිනවා. ජාත්‍යන්තර මානව හිමිකමි සංවිධාන සහ නීතිරීති ලොව පුරා සංවර්ධනය උනේ එහි ප්‍රතිඵල ලෙසයි.
    මංගල සමරවීර ඇමතිවරයාගේ ප්‍රකාශය 100% නිවැරදියි.

    • gamini says:

      This is not a Buddhist priest This is a Mangala gal boy writing with a name of a Buddhist priest

      • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

        අනුන්ට අපහාස නොකර, අදහස් ඉදිරිපත් කරන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහොමයක් විශ්ව විද්‍යාලවල මානව හිමිකමි විෂය හදාරනවා. එය ලෝකය පුරා සංවර්ධනය වන විෂය පතයක්.
        ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි මතයක් තිබියදී මැල්කමි රංජිත් කාදිනල් තුමා කීවෙි එය ක්‍රියාත්මක කළ යුතු බවයි.
        සරත් ඉද්දමල්ගොඩ, තෝමස් සෞන්ද්‍රනායගමි වැනි බොහෝ පියතුමන්ලා මානව හිමිකමි වෙනුවෙන් පෙනී සිටියා.
        මානව හිමිකමි යනු මිනිසෙකු ලෙස ඉපදීම නිසා පුද්ගලයෙකුට හිමි විය යුතු අයිතිවාසිකම්.

        • සිංහල බන්ඩා says:

          ඉස්ස‌ෙල්ලම ම‌ේ හාමුදුරැවරැ ද‌ෙ‌න්නා කාදිනල් තුමාට අපහාස කරන ල‌ොල්ලා ම‌ොන්ගල්ට ඔහු දුන් සම්පූර්ණ උත්තරය කියවාා එයට උත්තර ද‌ෙන්න.

  4. මෙන්න නියම හේතුව says:

    අනිවාර්යෙන්ම ඇත්ත අපි බවුද්දයන් අපේ ස්වාමින් වහන්සේලාගේ උත්සව වලට ගරු කාදිනල් තුමා සහබාගි වී තිබෙනවා අපි ඒ අවස්ථාවන් දැක තිබෙනවා එතුමාගේ කතාවන් අසා තිබෙනවා එතුමා මේ රටට මේ රටේ කතෝලික මෙන්ම බෞදයන්ටද එකසේ මයිත්‍රී කරන චරිතයක් .ඒවගේම බෞද්ද අපි වෙනුවෙන් කතා කරන චරිතයක් .
    එතුමා නියෝජනය කරන ලෝක කතෝලික සභාව මෙන්ම ක්‍රිස්තියානි ආගම්ද අද අවබෝදකරගෙන සිටිනවා බටහිර ලෝකයේ තිබෙන වල් බුරු නිදහස නිසා ඒ රටවල තරුණයන්ට අත්වි ඇති ඉරණම.
    නපුන්සකයන් ඇදුම් නැතිව යන විකාර පෙළපාලි නපුන්සක නැටුම් ,නපුන්සක හෝටල් සහ සාද, නපුන්සක ගණිකා වුර්තිය ආදී දේ නිසා ඒ සමාජ වැනසෙන හැටි ඒ වගේම ඒ රටවල ලිබරල් සංස්කෘතිය නිසා මිනිසුන්ට ආගමක් දහමක් නැති නිසාත් රජයෙන් ආගම් ඉවත් කර ඇති නිසාත් ආගම් දහම පාසල් වල උගන්වන්නේ නැති නිසාත් ඒ රටවල සමාජයේ පිරිහීම ,ගණිකා වුර්තිය නපුන්සක ගණිකා වුර්තිය ,මත්ද්‍රවය පැතිරීම පාලනය කිරීමට නොහැකි කම .පාසල් දරුවන්ට එවැනි පරිසරයක් නිසා අත්ව තිබෙන අවාසනාවන්ත තත්වය එසේම සමාජ ඒකකය වන “පවුල් සංස්ථාවට “ඒ නිසා ඇතිවී තිබෙන ඉරණම .

    තවම එවැනි තත්වයකට පත්ව නැති රජයෙන් ආගම් පිළිගෙන ඇති මේ රට ආගමක් නැති රටක් කිරීමට විරුද්දව කාදිනල් තුමා ප්‍රකාශ නිකුත් කලේ එනිසයි .
    මංගල සමරවීර නමැති පුද්ගලයාට කඩාවැටෙන්න පවුලක් නෑ විනාස වෙන්න දරුවන් නෑ ඔහුට ඕනා ඔහුම ආඩම්බරයි කියල කියපු සමලිංගික ජිවිතේ ලෝකෙට කියා කියා ප්‍රදර්ශනය කර කර සමලිංගික එවැනිම විකුර්තියෝ ටිකක් එක්ක ප්‍රසිද්දියේ පිස්සු කෙලින්න (ඔය ලෙඩේ ලෝකේ සමලිංගිකයන්ට බොහොම තදට තිබෙනවා )
    එවැනි අදහස් තියෙන එකෙක්ට දේශපාලන බලය ලැබීමේ විපාක තමා අද මේ අපි අත්විදින්නේ .සමරවීරට අවශ්‍ය ඔහුගේ විකුර්ති අදහස් සමාජයේ නිදැල්ලේ කරන්න පුළුවන් ආගමක් නැති වියවස්තාවක් ගෙනල්ල මේ රට විනාශ කරන්න එනිසා විකුර්ති අදහස් තිබෙන සමාජ විරෝදී අදහස් තිබෙන x කණ්ඩායම වැනි සමාජ විරෝදී කණ්ඩායම් වලට පහසුකම් සපයපු නරුමයෙක් සමාජයේ ඉන්න ගරුකටයුතු උතුමන්ට අපහස කරනවා .

    මේ වගේ එවුන් සමාජයට ඉතාම භයානකයි මේවගේ එවුන්ට පුළුවන් රටක් නැති කරලා දාන්න .අද ජර්මනියේ ඇන්ජෙලා මාර්කල් කියන ගෑණිය ජර්මන් ජාතිය නැතිකරලා තිබෙනවා .
    අපි බවුද්දයෝ අගරදගුරුතුමාගේ නිර්භය ප්‍රකාශයට ප්‍රශංසා කරනවා අපේ ආදරය ගවුරවය එතුමාට පුදකරනවා .

    • සිංහල බන්ඩා says:

      Love nature, මම ඔබ‌ේ පැහැදිලි කිරීමට සියයට සියයක්ම එකගය්.

  5. Love nature says:

    බුදුරජාණන් වහන්සේ දෙවියෙකු හෝ දේව දූතයෙකු ලෙස නොපිළිගැනෙයි.

    බුදුසමය සර්වබලධාරි දෙවියෙකු විශ්වාස නොකරයි,
    එහි එන දර්ශනය ස්වභාව ධර්මයට අනුකූලය,
    බුදුසමය අමරණීය ආත්මයක් ගැන උගන්වන්නේ නැත
    බුදුසමයෙහි දේව නිර්මාණ නැත.
    බුදුසමයෙහි අවසාන දේව විනිශ්චයක් නැත
    බුදුසමයට අනුව මිනිස් දිවියෙහි ගැලවුම්කාරයෙක්ද නැත.
    බුදුරදුන් දෙවියෙකු හෝ දේව දූතයෙකු නොවේ,
    බුදුරදුන්ගේ ජීවිතය සාමාන්‍ය මිනිස් දිවියට, ස්වභාව ධර්මයට අනුකූලය,
    බුදුසමයෙහි යාඥා විධියක් නැත,

    බුදුසමයෙහි උගන්වන පරම සැපත මෙලොවදීම ලැබිය යුතුය. එය පරලොවදී ලැබිය යුත්තක් නොවේ.

    ලෝකය ද මිනිසා ද ඇතුළු විශ්වය නිර්මාණය කළ, මිනිස් ජිවිතය කෙරෙහි බලපාන සර්වබලධාරි, සර්වව්‍යාප්ත , සර්වඥ , අදෘශ්‍යමාන,බලවේගයක් හෝ ශක්තියක් ඇතිබව ක්‍රිස්තියානි, ඉස්ලාම් හින්දු වැනි ආගම්වල ඉගැන්වෙයි. මිනිසා මවා, ආත්මය ලබාදී, ඔහුට ආහාරපාන ආදි සියල්ල සැපයීම දේව කැමැත්තට අනුව සිදුවන බව එම ආගම්වල ඉගැන්වෙයි.

    එහෙයින් ලොව ඇති ආගම් සියල්ලම පාහේ දේවවාදී, දේවකේන්ද්‍රීය බව පැහැදිලි වෙයි.

    නමුත් බුදුසමය මානව කේන්ද්‍රීය චින්තනයකි. තමාට තමා මිස අන් පිහිටක් නැති බව (අන්තාහි අත්තනො නාථො කොහි නාථො පරොසියා ) බුදුසමයේ ඉගැන්වෙයි.

    • සිංහල කොන්ග්‍රස් says:

      දරු මල්ලන් සිටින සාමාන්‍ය ‘හ‌ෙට්ර‌ො සකේෂුවල්’ ගැහැනුන්/මිනිසුන් තම දරැ මල්ලන් ගැන සිතා ම‌ොන්ගල් වග‌ෙ ල‌ොල්ලන් මංත්‍රි හැටියට පත් න‌ොකර ගත යුතුය්.

Main News