ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..

February 11, 2018 at 1:20 pm | lanka C news
ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙන ඔහු ගියේද නැතොත් වෙන කිනම් හේතුවකට ගියේ දැයි වාර්තා නොවෙයි.

102,901 Viewers

54 Comments to “ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..”

  1. DM says:

    scapegoat?

    • බූරුව says:

      දියෙහි යන දණ්ඩට
      පිහිටක් උනත් සැමවිට
      දුදන්න් හට පිහිට
      නොවව් යන බස සැබෑ කලෙ මට.

      • ජනක says:

        මේ ලජ්ජා නැති මිනිහා ලංකර ගන්න එපා මහින්දට පුළුවන් තරම් අපහාස කලේ මෙන්න මේ මිනිහයි

        • Ratnamalala says:

          Me kalakanniya kiwwe pohottuva kavadavath pipenne naha kiyala.Dakune veeraya venna heena dakka ekek.munta kossen gahanna ona.habai Mahinda mahattaya munva lankara gatthoth nam anathai.

    • rambanda says:

      Amaraweera can get back to his old job as bus conductor

      • Asaranaya says:

        කොන්දා තනිවෙලා,
        පොල්ල වක් වෙලා,
        තෙලේ නැතිවෙලා
        පඹයගෙ නැට්ට අයියෝ! පුකේ හිරවෙලා

    • Amda says:

      මේ වගේ සර්පයි ගෙට ගන්න එපෝ

  2. මහා ලේවකම් says:

    දාර සරුපයෙක්. ප්‍රවේසම් වෙන්න. me අනාගත්හ සිහින ලොවේ නායක නාගයා.

  3. leel says:

    එහෙනම් මහින්දගෙ ගෙදර බල්ල ලිහපිය…..

  4. නයා says:

    අපේ ජනාධිපති තුමාට බුරාගෙන පැන්න කටු කන බල්ලො ඔක්කොම දැන් එතුමාට නැට්ට වනන්න අරගෙන

    • makka says:

      “අනාග(ත්)ත අගමැති ” මොකට එනවද ‘පාර්ලිමේන්තු මන්ත්‍රී’ මහින්ද රාජපක්ශ මුනගැහෙන්න ? පඹයගෙ පනිවිඩේකට නම් කමක් නෑ. පනින්න එනවා නම් ගමු කොස්ස.

      • vipula says:

        ජනතා උසාවිය නඩු තීන්දුව පැහැදිලිවම ප්‍රකාශ කොට ඇත…..හොරුන්ට නිසි දඩුවම් දී ඇත….. ඉල්ලා අස් වෙයල්ලා….

  5. leel says:

    රටෙ ජනතාව ප්‍රතික්ශේප කරමින් පවතින පාරලිමේන්තු මන්ත්‍රින් දැන් ලහි ලහියෙ මහින්ද ලගට ඩුවගෙන එනු ඇත…එවන් එහෙට මෙහෙට පනින චරිත පොදුජන පෙරමුනට ගැනීමෙන් පොදුජන පෙරමුනට නොබියව චන්දය දුන් චන්ද දායකයාගෙ චන්දය ඩූශනය නොකරනු….රට සහ අප පාවාදෙමින් එහෙට මෙහෙට පනින උන් මෙම චන්දයෙන් පාඩමක් ඉගනගනු ඇති….ගමේ චන්දයක් නැති උන් පක්සෙ නිසා දිනල පාරලිමේන්තුවට යවනවට වඩා ඔයුන්ගේ පාදඩ දෙසපාලනය මෙම ජයග්ග්‍රහනය සමගින්ම වලපල්ලට යැවිමට මෙම ජයග්ග්‍රහනයට උරදුන් අප සියලු දෙනාම එකාවන්ව පෙලගැසෙමු…පොදුජන පෙරමුනේ නායක වරුනි….මෙය ඔබේ දැඩි අවදානය පිනිසයි….මෙයට ඇහුන්කන් නොදෙන්නේනම් එය ඔබ පක්සයෙත් අවසානය වනු නොවනුමානයි….

  6. Sunil Dahanayake says:

    Dear SLPP Members,

    Kick out this blody dog. He behaved like a PM. He insulted many times to Mahinda. When Mahainda and SLPP members form a government, these buggers should be jailed for the insult they made.

  7. Ajith SL Patriot says:

    Amaraweera went to invite MR on behalf of Appaya to become the Premier post. JO should never fall for these traps. Appaya is trying to put the blame on MR stating he was the reason SLFP lost the election.

  8. ddt says:

    Dirty basted – Bus conductor – future PM of Sri Lanaka

    Do not make any relationship………….. Do not get trapped……………..

  9. tikka says:

    පයින් ගහලා එලියට දාන්න.. ඕකා තමයි පැල් බැඳගෙන ගේම දුන්නේ..

    • samuvel says:

      ඔවු ටික්කා, බුදු හාමුදුරුවෝ දවසක මහ මග යන විට ආනන්ද තෙරුන්ට කීවා ” ආනන්දය , තෙපි සර්පයා දුටුවේද ” කියලා. අන්න ඒ ටික තමයි අපි අපේ නායක මහින්ද මැතිතුමාට කියන්න තියෙන්නේ.

  10. Aurora says:

    Acquire all powerful posts of UPFA and remove national list MP s who lost in General Election 2015 and appointed illegally by Sirisena. Re appoint new MP who were in the list. (Prof. GL and so many)

  11. Condostara says:

    Mu depitakaatuwa, depathnaya parissamen. Chandeta issella Mahindata kiyapuwa hatiyata reddak andnine nathuwa gihin athi.

  12. Niru says:

    Who let the dogs in!! Chase the bugger out

  13. charulatha says:

    ane deyane pin ayiti weyi api lulal ka ganne nethiwa eksathwa rata diyunu karaganna balamu

  14. Rohitha says:

    kanta dena deyak kanta deela elawala danne, oya hapakana eka.

  15. alapalu says:

    APOO NAYI REDDA ASSE DAGANNA EAPA. GINIGEDI PAPPALA. LAGINGIYOTH EAHEK NEE.

  16. nipun says:

    chase him sir .dont believe him.AVASTAVADIO

  17. මූ ඇවිත් පොලොන් ගනයේ විෂකුරු වරිගයේ ඔලු 4ක් ඇති ගැරඬියෙකි අම්මපා මූ රෙද්දක් ඇඳගෙනද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමූවීමට ගියේ .
    හෙලුවෙන් පලයන් මු තමයි දැන් උන්ඩක පූච්චිය මූට්ටුවී හතරවටේ පිස්සුබල්ලා වගේ දුන පිංයුකාරයා මම වගේ එකෙක් හිටියා නම් කනටගසා එලවන්නේ දැන් මේ වගේ මොගල් කාරයන් නැතුව පොදු පෙරමුනට දිනන්න පුලුවන් මුන් ගේ කූට ඩීල් පිලිනොගනු මැන​>>?

  18. Sarath says:

    ඕක ළඟට ගන්න එපා .අන්තිම මොහොතෙත් ඝාතන බොරුවක් හදා mahindata අවලාද කියූ සර්පයා .

  19. China says:

    මහින්දගෙ ප්‍රජා අය්තිය අහෝසි කරන්න වෙන්න අති.

  20. Niro* says:

    OYA AWASTHAWADEENWA LANKARAGANNA EPA
    OBA THUMA EKKA NAHA API EHEMA KALOTH

  21. M de silva says:

    Don’t tolerate this fellow. Chase the fellow out. Even in future should not have anything to do with the fellow. Let him go and find a job in the CTB,,,,,

  22. මහනුවර අක්‍රම් says:

    මෛත්‍රී ගාව කටු කාපු එකෙක් හෝ වැද්ද ගත්තොත් …. නැවත මහින්ද ඉන්න පලාතකටවත් ඡන්දය නොදෙමි !

  23. john the baptice says:

    මහින්ද අමරවීර දකුණේ නායකයෙක් කරනවා….- සිරිසේන

  24. Wimale says:

    මම හිතන්නෙ පරන බස් කොන්දොස්තර රස්සාව ඉල්ලගන්ට වෙන්න ඇති. අරගෙන පලයන් අර ගන්ජා කාරයාවත්. මේකා දිනල හිටියෙ අගමැති කම විතරයි අඩුපාඩුවකට තිබුණේ නොද්කින් 🐕 .

  25. Gadol says:

    ‘මහින්ද පිලේ වැඩ හේතැවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රතු කට්ට පැනල තියෙන්නෙ’ මහින්ද අමරවීර

  26. SUNIMAL says:

    ඒකාබද්ධයේ හැමදෙනා මන්ත‍්‍රී ධුරවලින් ඉවත් කරනවා- මහින්ද අමරවීර. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත්

  27. Nim says:

    MUGEN PRAVESAM WENNA
    MAHINDA TA KIYA DENNA
    ONA NEHA
    SAPAYAK.

  28. Open mind says:

    බස් එකේ යනකොට දෙන්න බැරි උන ටිකට්පත දෙන්න වෙන්න ඇති

  29. Critic says:

    Dear our King,MR. Ps chase him away! Don’t take him any near!

  30. ආරොන් මාමා වයස්කැ නරියෙකි says:

    ආරොන් මාමා වයස්කැ නරියෙකි ඉපදුනු අපේ ගම්මානේ, මිනිහගේ ජොබ් එක කේලම් කීමයි නිතරම කඩපිල් ගානේ. ගහපිය මරපිය ඔලුවට කොටපිය පාලි සන්ගිස්ක්රුතත් කිවා……අම්මපා මේක කියන්නේ බොරු. මහා බොරු කාරගේ පන්දමා.

  31. Idu vandu
    oru paraya naai. Ungalukku theriyuma?

  32. SuMa says:

    මේ අනාගත නායකයා වෙන්න හිටපු පරයා නේද?

  33. ajitpenawaa de costa says:

    kick him out at the gate

  34. Wijebahu says:

    එතකොට මේ යහපාලන ආණ්ඩුව ගෙනඒමට දරදිය
    ඇද්ද අනාචාර්ය විජේසූරිය, තට්ට වීයන්ගොඩ, පිරිමි
    සාත්තු සේවිකාව, සහ අඹර දමිල ගණින්නාසේලා
    දැන් කොහිද?

    • Chethiyasena says:

      I am also waiting for Dathaa , his Puthaa , Pachaaa , Batakola Aachci – Mr “Kavuda Horaa” himself etc etc to make some appearance.

      We must just give some space & time for My3- to digest the less than 10% combined vote!

      🙂

  35. vishnu says:

    ඉදිරි මැතිවරණයත් දිනන්න ඕනෙනම් මේ පර බල්ලො නම් ලංකර ගන්න එපා

  36. C Dissanayake says:

    Please do not let opportunistic cowards like this fellow even enter your house, Mahinda. They could once again stab you in the back. Hope you too learnt lessons from the past. Prepare to take our beloved country forward without the baggage you had before. Leave them all by the wayside, Rajitha, Amaraweera, Mervyn etc

  37. Nandasoma Suriyaarachchi says:

    දැන් පැහැදිළියි නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතැනද තියෙන්නෙ කියල……

    ඒ නිසා නැවත වරද්ද ගන්න එපා…..!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගත්තොත්, ඔය හරක් රැළ ආයෙමත් වටකර ගන්න වෙනව නේද?

    ඒනිසා මේ පොහොට්ටුව යටතේම ඉදිරියට ගියොත් හොඳයි නේද?

  38. H-Nuwan says:

    මේ කාලකන්නි මිනිහා වද්ද ගන්න එපා ඹබ සමග ඉන්න ජනතාවත් උරන වෙයි’

  39. nihal says:

    Our future Prime Minister !

Main News