පුත්තලං යහපාලක රංගෙ බණ්ඩාර සිමෙන්ති සේවකයන්ට ‘අම්මට ඩිජිටල්’ භාෂාවෙන් අමතයි.. පොලිසිය වට කරගෙන පහර දීලා..[Video]

November 19, 2017 at 9:55 pm | lanka C news
පුත්තලං යහපාලක රංගෙ බණ්ඩාර සිමෙන්ති සේවකයන්ට ‘අම්මට ඩිජිටල්’ භාෂාවෙන් අමතයි.. පොලිසිය වට කරගෙන පහර දීලා..[Video]

රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර විසින් පුත්තලමේ සිමෙන්ති කම්හලේ සේවකයන් පිරිසකට කුණුහරුපයෙන් බනින වීඩියෝවක් සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

ඇමතිවරයා විසින් තමනට පහර දුන් බවටද සේවකයන් චෝදනා කරති.

පොලිස් නිලධාරීන් ගණනාවක් ඉදිරියේදී ඇමතිවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් සේවකයෝ ඇමතිවරයාට මෙන්ම පොලීසියටද දැඩි විරෝදය පල කරති.

අදාල වීඩියෝව මෙතනින්

40,276 Viewers

6 Comments to “පුත්තලං යහපාලක රංගෙ බණ්ඩාර සිමෙන්ති සේවකයන්ට ‘අම්මට ඩිජිටල්’ භාෂාවෙන් අමතයි.. පොලිසිය වට කරගෙන පහර දීලා..[Video]”

  1. ms silva says:

    Puppet MS and big thief RW gang consist of full of robbers and gangs. These liars misled the mass and try to be in power since they know they will be hanged if they lose the power. We need a smooth mechanism like Simbabwe to chase this gang. Patriots must get together.

  2. Amda says:

    කලබල වෙන්න එපා, එතුමාගෙ හැදියාව තමයි ඉතින් ඔය. වැදගත්කම මොනවට විදහා පාන වා.

  3. BARCARDI says:

    Do not be surprised . This the typical nature of a UNP politician. Others are also same.

  4. vishnu says:

    පුත්තලම් බූරුව

  5. Jayasingha says:

    There are two types of mps in the UNP. Gentlemen rogues and rowdies.

Main News