ඇමති රවී කරුණානායක අද කැබිනෙට්ටුවෙන් සමු ගනී..

August 9, 2017 at 9:20 am | lanka C news
ඇමති රවී කරුණානායක අද කැබිනෙට්ටුවෙන් සමු ගනී..

විශ්වාස භංගයක් එල්ල වී සිටින ඇමති රවි කරුණානායක මහතා අද දිනයේ කැබිනට් මණ්ඩලයට සමු දෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ගා වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කැබිනට් හමුවේදී ඇමතිවරයා විශේෂ අදහස් දැක්වීමක්ද සිදු කිරීමට නියමිත බව සදහන්ය.

මේ අතර ශ‍්‍රිලනිප ඇමතිවරුන් දැඩිව සදහන් කර ඇත්තේ ඇමති රවි කරුණානායක අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට සහභාගී වුවහොත් තමන් කැබිනට් මණ්ඩලයෙන් නැගිට යන බවයි.

24,112 Viewers

15 Comments to “ඇමති රවී කරුණානායක අද කැබිනෙට්ටුවෙන් සමු ගනී..”

  1. saranga says:

    කැබිනට් මණ්ඩලයෙන් සමු දීලා වැඩක් නෑ පක්ෂයෙන් පන්නපියවූ .ඒවගේම වහාම අත්අඩංගුවට පත් කරවූ .දේශපාලනයෙන් ඉවත්කරපියවූ .මේක තනිකරම බොරුවක් බව තමා අපිට නම් පෙන්නේ .තව මාසයක් යනකොට මිනිහා ඇතුලේ ඉඳීවි මොකද මිනිහා තමා බටහිරයන්ගේ සුරතලා .මිනිහව මෙහෙයවන්නේ බටහිර රටවල් .,රනිල් ඉන්නේ මිනිහගේ පැත්තේ .රනිල් මේ කරන්නේ සිරිසේන එක්ක එකතුවෙලා බොරුවක් අපිව අන්දවන්න මේවාට රැවටෙන්න එපා

  2. NARAYANA says:

    Now sine of bad things done coming to their laps. KEPPAYA and CHATHIYA wickramasinghe must be prepared for returns

  3. කරුමදාස says:

    කුකුළු බිල්ලට රවී පුජා කරලා සාමුහික වගකීමෙන් මිදෙන්න බැහැ.ආතුරයනේ. මුදල් ඇමැති කමෙන් මිනිහව එලලෙව්වේ අනික් ලෙඩ්ඩු බේරා ගන්නයි, මුන් ඔක්කොම මහා දවල් මංකොල්ලය කෑවා නම් ඔක්කොම කැබිනට්ටුව ඉල්ලලා අස් වෙන්න
    ජනධිපතතුමාත් වග කියන්න ඕනෙ. කතානායක තුමාත් as වෙන්න ඕනේ රෙදි අදිනවා නම්..

    • සුරාජ් says:

      අනිවාර්යෙන්ම පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ සිරිසෙනව අත්අඩංගුවට ගන්න ඕනා ප්‍රශ්න කරන්න කෝප් වාර්තාව බොහොම පැහැදිලිව වංචාවක් සිදුවෙලා තිබෙන බව කියද්දී ඇයි ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර එක අවලංගූ වෙන්න පාර්ලිමේන්තුව විසුරුවේ කියල .ඔහු වැරද්දක් කළා කියල ඔප්පු උනොත් සිරිසේන ඒ වෙද්දී ජිවත් වුනේ නැතිනම් ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට අයිති සියලුම දේපල රජයට පවරගන්න ඕනා .සිරිසේන මේදේවල් කරන්න හේතුව ඔහුගේ පවුල ආරකෂා කරන්න කියල ඔහුම කිවා නිසා ඔහුගේ පවුල දඩුවමට යටත් කරන්න ඕනා ඔහු ජිවතුන් අතර හිටියේ නැතත් (ජිවතුන් අතර හිටියේ නැතත් කියල කියන්නේ කවුද සාස්තර කාරයෙක් ඔහු සැප්තැම්බර් මස මියයනවා අනිවාර්යෙන්ම කියල කියපු නිසා )

  4. asaranaya says:

    ලැජ්ජයි ,ලැජ්ජයි වස ලැජ්ජයි ලෝකයේ හොඳම මුදල් ඇමති ගෙ කොලේ කුඩේ කුඩු. වස බීලා මැරියන් බොල.සම්මානය පුච්චා දාපිය, යකෝ අකමැට්ටා තමයි ලෙඩේ ඇද්දේ, උගේ බයිලෙට උඹ නටලා වුණුදේ, හෙළිකරපිය හවුලේ කපු අයගේ නම් ගම්, කම් ඕ ගෝ චිකාගෝ කියලා.

  5. bandula says:

    I suggest to Institute of Chartered Accountant Mr Ravi K Remove membership because it not suitable of Chartered Accountant Professional Career

    Bandula Hereath

  6. මාදුලුවා වේ says:

    ඔන්න සෝබිත උන්නැහේ හිනාවෙනවා.

  7. Pachaya says:

    This is just a cover up to save the faces of others involved .
    And eventually every thing will go under the carpet

  8. man says:

    Mulu aanduwama gedara yawana ona, thopita saapa wewa😠

  9. Jonaa'S Brother says:

    මේක පින්ගුත්තරයාගෙ ලොකු මායාකාරි වැඩැක්ද දන්නේ නැහැ, කරුපයියට අස්වෙන්න බලකරන්නෙ විශ්වාබන්ගයෙන් පැරදුනොත් හොඳම මුදල් ඇමතියා සමග ඇන්ඩුව පරාදයි කියා මුලු ලෝකෙම ප්‍රසිදවෙනවා, ඊට කලින් කරුපයියා අස්කරලා, පසුව නඩුවකින් මූව නිවරැදි කාරයා කරන්නයි පින්ගුත්තරයාගෙ කපටි මොලේ වැඩකරන්නෙ, ඊලඟට ලොකු තාන්න මාන්නයක් දීලා නැවත පත් කරගනිවි
    ඒනිසා මෙසේ පැරදී එලියට විසිවෙන කිසිකෙනකුට රජය මගින් කිසිම තනතුරකට හිමිකම් නැහැ කියන වගන්තියකුත් විශ්වාශ බන්ග යෝජනාවට ඇතුලත් විය යුතුයි

  10. hitan gedara appuhami says:

    මු ඉල්ලා අස්වෙන්නේ කැමැත්තෙන් නෙවයි.රනිල්ගේ බල කිරීමට.හිටියොත් විශ්වාස බංග යෝජනාව විවාද කරන්න වෙනවා.එතකොට රනිල්ලා,මලික්ලා පෝලිමටම යන්න වෙනවා.ඒකෙන් බේරෙන්න විශ්වාස බංග යෝජනාව නොගෙන ඉන්න මුව බිල්ලට දෙන්නම වෙනවා.නැතිනම් ආණ්ඩුවටම යන්න වෙනවා.ඒකනේ ඔය කතානායක කියන එකත් ඕක කල් දදා තියාගෙන ඉන්නේ මුන් සේරම හොරු.අලි බබා සහ හොරු හතලිහ.
    ඒ අස්සේ අර ඕන ගොනෙක්ට කියපු එක නුවර අධිවේගේ අවුරුදු 3න් ඉවර කරන්න යනවා.වැඩේ හොදයි.නමුත් මු බලන්නේ සම්පුර්ණ කොමිස් එක ගහගෙන උගේම දුගේ කොම්පැනියට උපරිම ලාබය ගන්න.කොහමද ගොනාගේ ටිකිරි මොලේ.
    මිලියන දහයට වැඩි රාජ්‍ය දේපල වංචා කරන හැම එකගේම සහ උගේ පව්ලේ දේපල රාජසන්තක කරලා එල්ලල මරන්න ඕන.නැතිනම් හොරු හැමදාම රජ කරාවී.

  11. nihal says:

    මොහුට දඬුවම් ලැබිය යුතුයි. මූ නේද අර කිලිනොච්චියයි මැදවච්චියයි නොදන්න එකා,

  12. සකුන්තලා says:

    මොනවද ඔට්ටු. කැබිනට්ටුවෙන් අල්මාරියට මාරුවක්. කැබිනට් නොවන. උප ජනාදිපති තනතුරක් සමග.

  13. Saman Adkari says:

    Ravi K is well establish rouge in all way of corruptions led by UNP leadership.
    The CB Bonds scam is team -work of UNP higher leadership initiated in even before 2015 Election January 8th.
    This is not small work, it is master operation and brain child of Ranil Wiacks, Malik..Sam and Kabir Hussan of top policy makes of UNP’s.

Main News