ඇමති රාජිත අතුරුදහන්.. පැම්පරයක් අන්දන්න රට පුරා සොයයි..

February 12, 2018 at 6:25 am | lanka C news
ඇමති රාජිත අතුරුදහන්.. පැම්පරයක් අන්දන්න රට පුරා සොයයි..

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම පලාත් පාලන මැතිවරණයේ දි සෑම වේදිකාවක් ගානේම කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම මැතිවරණයෙන් පසු ජම්පර් අන්දවා හිරේ දමන බවයි.

එහෙත් මෙම මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දුන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ ය.

එහිදි විශේෂයෙන්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා නියෝජනය කරන බේරුවල ආසනයේ පලාත් පාලන ආයතනයන් දෙකම ඔහුව පරාජය කරමිනි.

මෙහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොදු විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ මේ දිනවල බේරුවල ජනතාව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සොයනවා ඔහුට පැම්පර්යක් අන්දවන්න යනුවෙනි.

වීඩියෝව මෙතනින්

27,667 Viewers

13 Comments to “ඇමති රාජිත අතුරුදහන්.. පැම්පරයක් අන්දන්න රට පුරා සොයයි..”

  1. අයේෂා මානවඩු says:

    අනේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය රනිල් උතුමාණන්ටම දෙන්න. එතකොට යූඑන්පියට උඩින්ම දිනන්න පුළුවන්.

  2. PaRajithaya says:

    Pamper eka andawanna ona oluwatai kaanu kata wahennai, heluwa penennai.

    • බිලිපිත්ත says:

      පැම්පරයක් අන්දාලා තුනද වසා
      ටැම්පෙක්ස් හිරකරල කටද වසා
      නැංගූරම් කර රාජිත දැලක වසා
      තෑගි කරමු මුහුදට මූ පෙට්ටි වසා

  3. Janam says:

    Mervin silva no 2

  4. mawella says:

    Please use the service of Rajitha Senaratne and Ranil wckramasinghe till next election. They will make Mahinda to win very easily. Both R will destroy themselves, their parties at their expense. Thanking both R, given support to win SLPP. This is the beginning of their end

  5. HectorJ says:

    මොහු වගෙම පච රනවකත් අල්ලා එල්ලා හම ගහන්න ඔන.

  6. Dr Lakshman Fernando says:

    AT THE MOMENT NOT NEED A JAMPER, ASK HIM TO WEAR A PAMPER DUE TO LOOSE MOTION.

  7. ෂන්හිඳියාව says:

    යේක තාමා ෂන්හිඳියාව…

  8. කලගු නොදත් සතෙකි රාජිත

Leave a Comment

Main News