ඇමති රාජිත ජනාධිපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරයි..

June 17, 2018 at 8:40 am | lanka C news
ඇමති රාජිත ජනාධිපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරයි..

අද වන විට මනුෂ්‍ය ඝාතන ඇතුළු පාතාල ක‍්‍රියාකාකරකම් වැඩි වී ඇතැයි එල්ල වන චෝදනාව ඇමති රාජිත සේනාරත්න මහතා ප‍්‍රතික්‍ෂෙප කරයි.

පාතාලය මර්ධනය කිරීම සිතන තරම් පහසු නැති බවද ඇමතිවරයා සදහන් කලේ උත්සව සභාවක් අමතමිනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා උත්සව සභාවක් අමතමින් සදහන් කරන ලද්දේ පාතාලය හිස ඔසවමින් ඇතැයි කියන චෝදනාව සාධාරන යයි තමන්ද පිලිගන්නා බවයි.

9,568 Viewers

3 Comments to “ඇමති රාජිත ජනාධිපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. ලපයා says:

    කාට හරි මතක තියනවද 2018 මැයි මාසේ 23 වෙනිදා රාජිත කැබිනට් රැස්වීමේදී කිවුව “නාමල් ඩුබායිහි සැගවූ මුදල් එන සතියේ ලංකාවට ගේනවා..- රාජිත”
    මු ගෙන්නලා එක මහා බැංකුවේ හංග ගෙන ඉන්නවද දන්නේ නැහැ. මේ කතාවලුත් ඒ වගේ තමයි.

  2. Asaranaya says:

    අනේ අපේ සත්ගුණවත් ජනපතිතුමාට කුණුදත් රාජිතයා ටොකුත් අනිනවා

  3. "බිලිබෑම" says:

    මාලු ඝාතන වැඩියෙන් කරන්නා ඔබ දන්නේද
    මනුෂ ඝාතන කතා දුඟද කටින් අනෙ කවරේද
    කරන පව ගෙවන්නට මුලු සන්සාරෙම මදිවේද
    නිරෝගි කය මනස අශ්වයාට අඃ දුන් නැතිසේද

Main News