ඇමති විෂයන් බෙදු ගැසට් පත්‍රය විකාරයක් වෙයි.. ජැක්සන් ඇන්තනීගේ පුද්ගලික ආයතනය මුදල් අමාත්‍යංශය යටතට දාලා…
June 19, 2017 at 10:40 am | lanka C news
මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.
මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.
මේ තත්වය මත අදාල ගැසට් පත්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.
Antho jata bahi jata…..
බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් එකත්, රවීන්ද්‍රන් කරුපයියාගේ අමාත්‍යාංශයට දාලා ගැසට්කරානම් ලංකාවම ගොඩේ ගොඩ.
ලලිත්.
වැදගත් මිනිස්සුන්ගෙ නම් හරියට ලියන්න පුරුදු වෙන්න.
කරුපයියාගේ කියන කොටසේ ‘කරු-‘ ළඟට ‘ 0යි ක යන්නයි දාන්න මතක තියා ගන්න.
මේ මිනිස්සු හරිම වැදගත් අය.කෝටි ගානක් වන්දියක් ඉල්ලුවොත්?
Hitange Hutang gazette eka.
මේ වැරදීමක් නොවේ යහපාලන බටලන්ඩියන් (මෛත්‍රියන් නොවේ ) තර්ජනයකි.
මුන් සියලු දෙනාම අමුකාලා ඉන්නේ යන්නේ කොහිද මල්ලේ පොල්! අනේ මන්දා මෙහෙමත් අංගවිකල් මොංගල් එවුන් රට ගෙනියන්නේ කියලා සිතන විට අනාගතයේ දරු දැරියන්ට කගේ පිළිසරනක්ද ?
මානසික රෝහලේ නේවාසිකව බෙහෙත් ගත යතු අයට ඇමතිකම් ලැබිලනේ එ්කයි ඔහොම වෙන්නේ
මානසික රෝහලේ නේවාසිකව බෙහෙත් ගත යතු අයට ඇමතිකම් ලැබිලනේ එ්කයි ඔහොම වෙන්නේ…..
mahinda hitya num may company akka namal babyta hari liyanda atthi
Munta Melo vicharayak NE. Ammapa Mehew gobba ralakata me rata baradeepu 62 lakshe gana hithana Kota kiyanna venne Lankawa lokaye vadima booru ganathwaya thiyena rata kiyala.
මුදල් පිලිබද මෙලෝ දෙයක් නොදන්න කට්ට-කෛරාටික මංගලයාව මුදල් ඇමති කලේ කොටි- ඩයස්පෝරාවේ සල්ලි ලංකාවට ගෙන්නයි. එකට මංගලයාට ලොකු කොමිස් කුට්ටියක් හම්බවෙයි. මූ මුදල් අමාත්යන්ශය හරහා තව තව තක්කටි වැඩ කරන්න නියමිතයි. මංගලගේ වැඩ ගැන හැමෝම අවදානයෙන් සිටිනු.