ඇමති සාගලට එජාප උප නායක ධුරයක්..?

May 13, 2018 at 3:50 pm | lanka C news
ඇමති සාගලට එජාප උප නායක ධුරයක්..?

ඇමති සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ක්‍ෂයේ උප නායක තනතුරකට පත් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කර ඇතැයි එජාප හිතවාදී පුවත් අඩවියක් වාර්තා කරයි.

පක්‍ෂ ප්‍රතිසංවිධානයේදී තනතුරක් නොලැබීම නිසා සාගල රත්නායක මහතා කණගාටුවෙන් පසුවන්නේ යයිද එහි දැක්වෙයි.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියාද වන සාගල රත්නායක මහතා පක්‍ෂ ප‍්‍රතිසංවිධානයෙන් පසු වෙනදා මෙන් දිනපතාම අරලිය ගහ මන්දිරයට නොපැමිණෙන්නේ යයිද එහි වඩිා දුරටත් සදහන්ය.

9,577 Viewers

6 Comments to “ඇමති සාගලට එජාප උප නායක ධුරයක්..?”

  1. SUNIMAL says:

    එක්සත් ජාතික පක්ෂයට බැදෙන හැමකෙන්ක්ම කලු සුද්දෙක්

  2. David Milli-banda says:

    See the length of Rani’s middle finger…. It is the same formation to that like the monkies.
    Why ? because, he has been fingering up the wrong opening of Sa- galaya………..

    Rani get the proposals done by dubious means and he talks of pressure on him.
    Aney hukey !!!!!!!!!!!!!!
    You can not fool all the people all the time.

  3. I appreciate this decision very much. I know this Minister very well, highly educated, pleasing workaholic person. Very good decision maker and this is very mandatory as the U.N.P.
    is becoming unpopular among all over Sri Lankans. PLease implement this as soon as possible

  4. Samuvel says:

    අනේ දෙන්න රනිල් මහතෝ, ඔබ තුමාගෙ ලඟින්ම හිටපු පරනම යාලුවා නේද.

  5. නියම නායක තුමාට උපනායක වරු ඕනෙ කර තිබේ. says:

    උපනායකවරු 225 පත් කලයුතුය.එක්සත් ජාතික පක්ෂයට උපනායක වරු ඕනෙ කර තිබේ. පළපුරුදු ගල් වඩුවන් ඉල්ලුම් කරන්න.

  6. sandra says:

    He should be appointed as the Deal Master of Sirikotha. Most inefficient guy, I dont know who the bastards appointed as a MP from Deniyaya. RW ‘s all favorites are not second to each other, same as the leader. High time for the whole set to bugger off from politics.

Main News