ඇමති TB ශ‍්‍රීලනිපයෙන් පන්නයි..

July 7, 2017 at 3:00 pm | lanka C news
ඇමති TB ශ‍්‍රීලනිපයෙන් පන්නයි..

රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා ඉදිරියේදී ශ‍්‍රීලනිපයේ රහස් සාකච්ඡා සඳහා එක් කර නොගැනීමට තීරණය වී තිබෙන බව එම පක්‍ස අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

හවුල් ආණ්ඩුවේ වසර දෙකක කාලය අවසන් වන එන අගෝස්තු මාසයේදී ශ‍්‍රීලනිප ඇමතිවරුන් 18 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි ඇමති ඒකානායක විසින් මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබීම මීට හේතුවයි.

ඇමතිවරයා සදහන් කර තිබුණේ එකී ඇමතිවරුන් 18 දෙනා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කරන බවයි.

18,643 Viewers

2 Comments to “ඇමති TB ශ‍්‍රීලනිපයෙන් පන්නයි..”

  1. NARAYANA says:

    No should not be trust this kind of KASSIPPU MUDALALI

  2. sangabo says:

    18 List ekath Sack Karanam Neda Honda ?
    Mu Yanwa kiyakiya Digatam Indai baluwa. Kata issara una Paaaw

Main News