ඇමරිකානු හමුදා කදවුරක් ශ‍්‍රී ලංකාවට..

December 11, 2018 at 10:40 am | lanka C news
ඇමරිකානු හමුදා කදවුරක් ශ‍්‍රී ලංකාවට..

ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් හා මෙහෙයුම් ඒකකයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කර ඇත.

මේ සඳහා පාර්ලිමේන්තුවෙන් හෝ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගැනීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අනවශ්‍ය යුද්ධවලට පැටලෙන ආකාරයේ කටයුතු සිදු කිරීම ගැන ජනමතයක් මතුකළ යුතු බවද මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ය.

30,341 Viewers

13 Comments to “ඇමරිකානු හමුදා කදවුරක් ශ‍්‍රී ලංකාවට..”

  1. හැකහැක says:

    නියමයි..එතකොට ගෝඨා ඇතුලු ඇමරිකන් පුරවැසියන්ට ගෙදර ඉදලම මේ කදවුරේ වැඩට යා හැකියි…

    • Gamarala says:

      Then you can sell your wife and daughters and mother too to american army. Easy money bro.

      • හැකහැක says:

        උන් කැමති පිරිමින්ටනේ ..උඹ ගෝඨත් එක්කම ගිහිල්ලා උන්ට අල්ලලා වර‌ෙන්..

  2. Wijebahu says:

    Moota pissu. Kawdo dor hoooo thiyanne? Hooooo

  3. sayumi says:

    හොර රනිලා කවදත් කලේ ලංකාවට වින කටින එකම තමයි. අගමැතිකම නෙමෙයි මේ යකාට මන්ත්‍රී කමත් නැති කරන්නයි වටින්නෙ.දේශද්‍රෝහියා.

  4. Nuwan says:

    Ochcharayi adu den

  5. click says:

    Who is the so called minister now.

    When credit comes, it is MR.

    When criticize comes, it is Ranil.

    This old fellow Vasu, should be eliminated from the politics.

  6. වෙනුර තේනබදු says:

    මේ අශිලාචාර මිනිසා නැවත කෑ ගසයි

  7. LION says:

    තායිලන්තෙට පිලිපීනයට වියට්නාමයට වෙච්චදේ අපිටත් වෙන්න යන්නේ මෙයට ඉඩ නොදෙන්න

  8. david milibanda says:

    Okata thama datha niyawa..niyawa hitiye ranila.
    American ewun kawadada kiya ringanna balagena sitiye.

    Mung aapu wahama Colombo naveena pannaye ewunta uda pana pana natanna puluwan.
    Iwarai rata., sanskruthiya….

  9. Wingashwaren says:

    Me moda wachalaya kiwowoth kiyanne me wage gon kathawak thamayi . Palayan Baki gemba yanna . Thoge massina winageshwaram ta kiyala pu.. araganin bayyia

  10. Mahinda says:

    ජනාධිපති තුමා හිටියේ බුදියගෙනද

Main News