ඇමරිකාවේ මීළග ජනාධිපති හිලරිද..ට‍්‍රම්ද.. – විජිත් රෝහණ විජේමුණි කේන්දර බලා ගණ පිහිටුවා කියයි.. [Video]

September 18, 2016 at 3:09 pm | lanka C news

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් එරට මීලග ජනාධිපති වන්නේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් බව ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

18,568 Viewers

4 Comments to “ඇමරිකාවේ මීළග ජනාධිපති හිලරිද..ට‍්‍රම්ද.. – විජිත් රෝහණ විජේමුණි කේන්දර බලා ගණ පිහිටුවා කියයි.. [Video]”

  1. madu says:

    me tuma kiyapou kisi deyak waradila na. MEKATH HODA ANAWAKIYAK TAMEI; namuth man balan inne wena kiyapou anawakiyak saba wenawata!!! ara 2017 janawari wala wenawa kiyapou ek.

  2. අලුත් විපක්‍ෂ නායක says:

    Naa meka nam wenne naa… Amaricawe meelaga Janadipathi Hilari

  3. fgg says:

    බරක් ඔබාමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණයට LTTE ය මුදල් යෙදෙව්වා කියලා මාධ්‍ය වාර්තා තිබුනා. ශ්‍රීලංකාවට එරෙහිව මනාව හිමිකම් චෝදනා වාර්තා උලුප්පලා LTTE එක වෙනුවෙන් උදව් කලා.

Main News