රෝහල්ගතව සිටින දරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි.. ලංකාවේ දේපල කොල්ලකන්න කොල්ලකරුවෝ වටලති..

January 29, 2018 at 10:50 pm | lanka C news
රෝහල්ගතව සිටින දරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි.. ලංකාවේ දේපල කොල්ලකන්න කොල්ලකරුවෝ වටලති..

මේ වන විට රෝගී වී අසාධ්‍ය තත්වයෙන් පුද්ගලික රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමින්ගේ දේපල කොල්ල කෑමට පිරිසක් උත්සාහ දරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති හිමියන්ද වන කුසලධම්ම හිමියන් බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘවරයාද වෙයි.

කොල්ලකරුවන් පිරිස උත්සාහ කරමින් ඇත්තේ ප‍්‍රධාන වශයෙන්ම බෞද්ධයා නාලිකාව කොල්ල කෑමටයි.

එම නාලිකාව පාලනය වූයේ භාරකාර මණ්ඩලයක් යටතේ වන අතර එය තමනට අයිති කර ගැනීම සදහා කිහිප දෙනෙකු විසින් ගන්නා උත්සාහයක් නිසා මෙම තත්වය මතුව ඇත.

ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය නිසා නිලාකිවේ කටයුතු කල ප්‍රධානීන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

ඇමරිකාවේ රෝහල්ගතව සිටිව කුසලධම්ම හිමියන්ගේ තත්වය යහපත් නොවන බවද දැනගන්න ඇත.

39,915 Viewers

32 Comments to “රෝහල්ගතව සිටින දරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි.. ලංකාවේ දේපල කොල්ලකන්න කොල්ලකරුවෝ වටලති..”

  1. Mali says:

    this is a true buddhist country. wonder of asia, all devils from hell should come and swallow this land because every sinhala so called buddhists are more or less same.
    no kindness ,sympathy or moral values.everyone is waiting for the oppertunity.From president ,primeminister ministers,doctors lawyers and even day today labourer to hospital worker who looks after innocent cancer pateints are evil ” Reeri yakku”.

  2. ceejay says:

    VULTURES.

  3. OLU says:

    ගෞරවනීය පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ට ඉක්මන් සුවය තෙරුවන් සරණින් ලැබේවා !!!

  4. DAYA says:

    දසකයක් තුළ දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බුදු දහම මෙන්ම ජාතික වර්ධනය හා එහි ව්‍යාප්තිය පිළිබඳ මනා අවබෝධයක් ජනතාවට ලබා දීමට කටයුතු කළ අතිපූජ්‍ය දරණාගම කුශල ධම්ම නාහිමියන් අසනීපවීම හා ප්‍රතිකාර සඳහා අමෙරිකාවට කැඳවාගෙන යාම අතිශය සැක සංකා උපදවන කරුණක් බව ජනතාව තුළ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව අැත.
    මහාචාර්‍ය කොටගම වාචිස්සර නාහිමියන්, පානදුරේ අරිය ධම්ම නාහිමි. ගංගොඩවිල සෝම හිමි. අතිපූජ්‍ය උඩුගම බුද්ධ රක්ඛිත මහා නාහිමි. ආදී වශයෙන් බුදු සමය සහ සිංහල ජාතිය ප්‍රවර්ධනය සඳහා කැප වුනු මෑත කාලීන අතිපූජ්‍ය හිමිවරුනගේ අභාවයන් පිළිබඳ ජනතාව තුළ මතුවූ අලු යට ගිනි මෙන් වූ කුකුස එල්ල වන්නේ මෙරට සිටින අධිරාජ්‍ය ගැති අැතැම් දේශපාලකයන්ටය.
    මේ පිළිබඳ බොහෝ දේ ලිවීමට අවස්ථාව නොවේ.
    දැනට මාසයකටත් පෙරසිට අතිපූජ්‍ය දරණාගම කුශල ධම්ම නාහිමි තමන් වහන්සේව ලංකාවට ගෙන යන ලෙස ආයාචනය කර අැති බව අපගේ අවබෝධයයි. උන් වහන්සේ අමෙරිකාවට ගෙන ගිය බලධරයන් එම ඉල්ලීමට එකඟ නොවන්නේ අැයි දැයි ජනතා විමසිලිමත් වන බව සඳහන් කළ යුතුව අැත. චන්දය පසුවෙනතුරු එයත් කල් දමන්නේද? අර්ථසූන්‍ය වචන මාලාවක් උච්ඡ්ස්වරයෙන් ප්‍රකාශ කිරීම මෙයට විසඳුම නොවන බවද සඳහන් කළ යුතුය​.

    • sana says:

      Hamuduruwo dan inne lankawe.

    • කාමලිකා රණතුංග says:

      දැන් හාමුදුරුවෝ ඉන්නේ ලංකාවේ. ඇමෙරිකාවට ගෙන ගියේ උන්වහන්සේගේ කැමැත්තෙන්. ඒ ගෙනියනකොටත් උන්වහන්සේට ස්ටේජ් 4 පිළිකාවක් තිබුනේ. එහෙදි ගොඩක් සුවය ලැබුවා. නමුත් බුදලේට කෑදර කීප දෙනෙක් එහෙ ගියාම ඒ ප්‍රතිකාර කර කර ඉද්දි සමහරු උන්වහන්සේ බලෙන් ලංකාවට ගෙනාවේ උන්වහන්සේගේ බුදලේ ලියා ගන්නයි. ගෙනාපු අය කවුද කියල රටට එලි වේවි.

  5. KWAS says:

    දූෂණය සැම මට්ටමකින්ම ඉහවහා ගිය රටක්. මේ සම්බෝධි නාලිකා ගොඩ නැගුනේ භක්තිමත් දායක දායිකාවන් සඟසතු කොට පූජා කරනලද පරිත්‍යාගයෙනුයි.මේ ආයතනත් කුසලධම්ම හිමියන්ගේ අසනීප තත්වය අතරතුර ගසාකෑමේ පරම චේතනාවෙන් වටේට කැරකෙන පව්කාරයින්ට,මරණයෙන් පසුව තමනට අත්විය හැකි අඳුරු ඉරණම වැටහේවා!

  6. Rohitha says:

    Mali, if you are a racist non-Sinhala, a fanatical non-Buddhist, or a rabid anti-Sinhalese Buddhist, we can understand your wholesale condemnation of our race and view it with equanimity, and forgive you. But if you are a Sinhalese, please remember that you are just one of many thousands of unfortunate Sinhalese who have been brainwashed to believe themselves to be inferior to all others, to exemplify all that is bad in human nature: avaricious, selfish, arrogant, opportunistic, and all forms of evil that you can imagine. Who is behind this brainwashing? European colonialists and neoconservatives and their local stooges, and most notably the well known colonial parasites assisted by our northern neighbor India. Is this brainwashing a new phenomenon? No, it has gone on for over five hundred years already. Then, how is it that we still remain a vibrant race (examples are many that need not be explained to anyone with an average education)? That’s the greatness of our Sinhalese Buddhist culture, which this famous monk wants to perpetuate.

    • PSG says:

      Well said!!

    • RR says:

      Apita oya vibrancy ekatayi, greatness ekatayi examples denda puluwanda???

      Danaganda ahanne.

      • Rohitha says:

        kanagatui, sir/madam. notherena dewal gaena wehesenta epa. man liyala thiyanawane samanya adyapanayak aethi ayata mewa paehedili kireema avshya nae kiyala. a mage adhasa. mage comment eka gaena dakwana unanduwata obata sthuthiy.

    • Max Madugalle says:

      අනේ මහත්තයෝ, තේරෙන සිංහලෙන් කීවොත් ඉහතින් “මල්ලී” කියලා කෙනෙක් දාපු අදහස 100% හරි. ඕක තමා අද ලංකාවේ ඇත්ත තත්වය.

      පොදුවේ කෙනෙකුට තේරුම්ගන්ට බැරි තරම් බර ඉංග්‍රීසි වචය දාලා යමක් කියන අය එක්තරා මානසික රෝගීන් කොටසක් කියලත් ඔහේ (රෝහිත ) දැනගත්තොත් හොදා.

  7. nihal says:

    Sri Lanka is a not a safest country anymore. Ruined by politicians and still running by politicians.
    As Prabakaran once said there is no future for Sri Lanka.
    I live in USA since 1997 , every moment I smell the freedom.
    Get out ASAP

  8. neil says:

    Totally Agree

    No order as a nation
    No morals as a nation
    No maturity as a nation
    No law and order as a nation
    Cannot have faith on law and justice and police system
    Justices get delayed
    tie coat people get different treatment

  9. matipala says:

    ape hamuduruwange muhunen karunawa, maitriya ,anukampawa, nikeles BAWA
    MUHUNEN PERENAWA ANE

  10. Max Madugalle says:

    සංඝයා වහන්සේලාට දේපල, ඉඩකඩම්, යාන වාහන ආදී ධනය පරිහරනය අකැපයි. ඒවා තිබිය යුත්තේ අදාල පන්සලේ දායක සභා කමිටුව භාරයේ.

    ඒවා සියල්ල අයිති බුද්ධ සාශනයට.

    මේ තමා හරි විදිහ.

    නමුත් අපි දන්නවා අද ලංකාවේ වෙන්නෙ එහෙම නෙවෙයි කියලා. ඒ ධනය තමන් වහන්සේලා යටතේ තියාන තමාගේම නෑයෙක් හෝ ඉතා සමීප කෙනෙක් කොහොමහරි පැවිදි කරලා එයාට “බූදලේ” පවරන ක්‍රමයක් තමා අද තියෙන්නෙ.

    වැරදි කරන අයට විපාක ලැබෙනවා 100%

  11. Devaka Jayasuriya says:

    Sadu Sadu Sadu. Loken uthum rata lankawai.

  12. karunapala says:

    puduma karunawantha,maitri sahagatha,anukampa sahagatha. niwuna muhunak saha es(eys) dekak.

    suwawapath wewa

  13. mahatmaya says:

    awajathaka kenek sista basawen katha karanna WIWECHANAYA karanna wessatawath school gihilla nethi bawa penawa

  14. Jude says:

    Den suwamin wahanse inne USA wala neme Lankawe Private Hospital Ekaka

  15. Janaka D says:

    ikman suwaya pathami

  16. ගීත් says:

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!

  17. M de silva says:

    Ikman suwaya pathami.

  18. mali says:

    whole srilanka is a corrupted money sucking leeches living there .at least if you pay you do some sort of decent work to the person who pay you ,but here you get money you do a shit work to the person whom you pay .this happen to us every where in srilanka,Our lawyer cheated us getting money from opposite side .Person who looked after my father at the cancer hospital did nothing putting my father“s last days into a miserable few days,radiographers who gave him radiotherapy called him “Nakiya” ,Idiot when lost his hearing with the treatment.helpers looked after my paralysed mother also money minded suckers who do not want to comfort her with the salary they get.

  19. mali says:

    I live in europe we are facing racism from white people but still we are getting some sort of care from the authorities .Hospital show and treat people with kindness dignity ,They do everything to help and comfort you even you are brown.police do impartial job to a extent to us but 100 percent to the local white.schools are doing their job as such students do not need to go behind tuition masters.universities are very standard they do not stay on the road for everything but study to get the degree which is very standard with extreme hard work.no one sucking money doing substandard work but honesty is seen in the most places.
    everyone has a responsibility to the work they do from top to the bottom .

    • Rohitha says:

      samawenna mali mahatma oba mage comment eka daekala hitha amarukaragaththanam. lankawedi obata laebila thiyena athdaekeem ehema wenta aethi. namuth lankawe okkoma aya ehema newei kiyalai mama hithanne.sthuthiy meya kiyewwata. Tharaha ganta epa.

  20. meth says:

    Apa kala ha karana siyaluma kusal Anumodan wee ikman suwaya lebewa..

  21. sarath says:

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!

  22. කාමලිකා රණතුංග says:

    දැන් හාමුදුරුවෝ ඉන්නේ ලංකාවේ. ඇමෙරිකාවට ගෙන ගියේ උන්වහන්සේගේ කැමැත්තෙන්. ඒ ගෙනියනකොටත් උන්වහන්සේට ස්ටේජ් 4 පිළිකාවක් තිබුනේ. එහෙදි ගොඩක් සුවය ලැබුවා. නමුත් බුදලේට කෑදර කීප දෙනෙක් එහෙ ගියාම ඒ ප්‍රතිකාර කර කර ඉද්දි සමහරු උන්වහන්සේ බලෙන් ලංකාවට ගෙනාවේ උන්වහන්සේගේ බුදලේ ලියා ගන්නයි. ගෙනාපු අය කවුද කියල රටට එලි වේවි.

Main News