ඇමරිකාවේ USAID ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ‘නූතනවාදී කිරීමට’ ඩොලර් මිලියන ගණනක්.. මහාචාර්ය ජයසුමනගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

December 9, 2018 at 10:40 am | lanka C news
ඇමරිකාවේ USAID ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ‘නූතනවාදී කිරීමට’ ඩොලර් මිලියන ගණනක්.. මහාචාර්ය ජයසුමනගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ අධිකරණය නුතනවාදී කිරීම සඳහා USAID හරහා CORE JUSTICE ව්‍යාපෘතියට (Coherent, Open, Responsive, And Effective Justice Program) ලැබුණු ඩොලර් මිලියන ගණනක මුදල් වියදම් වූයේ කෙලෙසද සහ එමගින් සිදු වූ ප්‍රතිසංස්කරණ කවරේද යනුවෙන් මොරටුවේ පැවති එළිය වැඩසටහනේදී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රශ්න කළේය.

සිය ක්ෂේත්‍රයට අයත් උදාහරණයක් මගින් මහාචාර්ය ජයසුමන මහතා CORE JUSTICE ක්‍රියාදාමය මැනවින් පැහැදිලි කළ බව එම ස්ථානයේ සිටි ප්‍රවීණ නීතිවේදීහු රැසක් ප්‍රකාශ කළහ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි.

– channa jayasumana FB

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ අධිකරණය නුතනවාදී කිරීම සඳහා USAID හරහා CORE JUSTICE ව්‍යාපෘතියට ලැබුණු මිලියන ගණනක මුදල් වියදම් වූයේ කෙලෙසද? එමගින් සිදු වූ ප්‍රතිසංස්කරණ කවරේද? 2018 දෙසැම්බර් 8 මොරටුවේ පැවති එළිය වැඩසටහනින්…ව්‍යාපෘතිය ගැන.. https://www.chemonics.com/projects/modernizing-sri-lankan-judicial-system/

Gepostet von Channa Jayasumana am Samstag, 8. Dezember 2018

24,665 Viewers

6 Comments to “ඇමරිකාවේ USAID ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ‘නූතනවාදී කිරීමට’ ඩොලර් මිලියන ගණනක්.. මහාචාර්ය ජයසුමනගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..”

  1. Nuwan says:

    ජෙප්පන්ට මේවා අදාළ නැත, රට කාපු කාලකන්නි 19 ගෙනත්. ඉදිරියක් දකින්න බැරි හැතිකරේ.

    • මරුති says:

      මෙම නවීන කිරීමේ බහුජාතික විජාතික කුමණ්ත්‍රණයෙන් රට ගලවා ගැනීමට නම් මහින්ද මැතිදු අගමැති කිරීම එකම විසදුමයි.
      එතුමාගේ සමයේ අධිකරණය එවන් කුමන්ත්‍රන වලට යටව් ඊමට දුන්නෙ නෑ.
      අධිකරණය සුවාදීන කරමු.

  2. Suraj says:

    Excellent. These matters should be openly discussed despite of the field.

  3. A to Z says:

    In very short did “USAID has done some payments to handle judiciary behalf of them.” Is it.

  4. david milibanda says:

    Thank you Professor for the insights to external activities on internal matters of SL.

  5. indunil says:

    mola sedeema …………………….

Main News