ඇමරිකා හිටපු ජනපති බිල් ක්ලින්ටන් බුදු දහම නිසා හෘද රෝගයකින් බේරෙයි…

August 9, 2017 at 10:53 pm | lanka C news
ඇමරිකා හිටපු ජනපති බිල් ක්ලින්ටන් බුදු දහම නිසා හෘද රෝගයකින් බේරෙයි…

ගම්පහ විද්‍යා රවීන්ද්‍ර පිරිවෙණේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “ථෙරවාදී බෞද්ධ දර්ශණය විඥානවාදී දර්ශණයක්. මෙම දහම දේශනා කළේ වසර 2500 කට ප්‍රථමයි. අද පවතින විද්‍යා හා තාක්ෂණයෙන් දියුණු ලෝකය පිළිබදව බුදුරජාණන් වහන්සේ මීට පෙර දේශනා කිරීම පුදුමය දනවන කරුණක්. විද්‍යාව හා තාක්ෂණය දියුණු නැති කාලයක මෙවැනි දර්ශණයක් දේශනා කළේ කොහොමද කියා ප්‍රශ්ණයක් මතු වෙනවා. මෙම විද්‍යාත්මක දර්ශණය අද වන විට යුරෝපය පුරා ප්‍රචලිත වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල්ක්ලින්ටන් පවා හෘද රෝගයකින් බේරීමට බෞද්ධ දර්ශණය අනුගමනය කර තිබෙනවා. සුදු ජාතිකයින් බුදු දහම වැළැදගන්නා ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. යුරෝපයේ සිටින බුද්ධිමතුන් බලාපොරොත්තු වන එකම දර්ශණය නිර්මල බුදුදහමයි. එම දහම නිවැරදිව සුදු ජාතිකයින්ට ලබාදෙන්න පුලුවන් නම් ලැව් ගින්නක් සේ ඔවුන් බුදු දහම වැළැද ගන්නවා. ඔවුන් දන්නවා මෙය විද්‍යාත්මක දර්ශණයක් බව. දෙවියන් වහන්සේ විසින් මිනිසා මවන ලදි යන දර්ශණය එවිට වලංගු වන්නේ නැහැ. මොකද බුදු දහමින් එය විද්‍යාත්මකව තහවුරු කර තිබෙන නිසා.”

– ප‍්‍රසන්න අධිකාරී

25,283 Viewers

15 Comments to “ඇමරිකා හිටපු ජනපති බිල් ක්ලින්ටන් බුදු දහම නිසා හෘද රෝගයකින් බේරෙයි…”

  1. සුමුදු says:

    අධිකාරි සර් දැන් වැඩ පටන් අරන් වගේ රාජිත ඇමතිතුමා ගාව. ජයවේවා! හිත හොඳ උන්ට හරියනවා කියන්නේ ඕකනේ..

  2. නැවුහොරා says:

    ඈ බන් කුනු-දතෝ, බුදු දහමට ගැලපෙන නිසාද ක්ලින්ටන් තනතුරෙන් ගියදවසේ ඉඳලම ලෝකෙ පුරා රට රටවල බිස්නස් කාරයින්ගෙන්, ඩොලර් කෝටි ගණන් එකතු කර ගත්තේ, නොයෙක් උදවු දෙන පොරොන්දුව පිට? බුදුදහමේ අංගයක්ද ඔයවගේ දරුණු තණ්හාව?

    එතකොට මේ මෑතකදී අර හිලරි ක්ලින්ටන්ටත් ජනාධිපති කම අරන් දෙන්නත් එතරම් බොරු කිව්වේ ? හාමුදුරුවෝ දුසිම් ගණන් මරපු ප්‍රභාකරන්ට උදව් කරෙත් බුදුදහමට ලැදි නිසාද?

    හැබැයි ඉස්සර නම් ක්ලින්ටන් නිර්වාන ලබාගන්න හැදුවේ නොයෙක් තරුණ ගැහැණුන් ගෙන්. මොනික ලුවින්ස්කි ඒ ලැයිස්තුවේ අන්තිමයා පමණයි.. තවත් දුසිම් ගණන් පවුල් බිල්ලට ගැනුණා නොවේද ?

    නැවුහොරා

  3. ෂංඉඳියා says:

    මෙයා නිකං ෂයන්ස් පාරක් දාගෙන එන්ඩ හදනව වගේ!
    ෂංඉඳියාවට එච්චර හොඳ නෑ නේද බොෂ්?

    Vote base එකත් අමතක වෙනව වෙන දේවල් දැක්කම!

    🙂

  4. mega ship says:

    Pala Pala uduburalanne natiwa,

  5. chatu says:

    praa eka hadala tharunayo dahas gananak marapu minimaruwa.
    ahinsaka minissunge riri maansa uraabeela new gattha pal horaa.
    den bana kiyanawa.
    budubana sathyayabawa api dannawa,
    buddhagamata anuwanam siraa ethulu topi hetthama merenne
    kunuwelaa panuwogahala.

  6. Sirisena Y..... says:

    Read Buddhist Theory of Knowledge by Professor K.N Jayatilike !
    Learn History of Indian Philosophy by Dr Sarvapalli Rada Kissna.

  7. Ranil says:

    The ship thief and the Pra chief is talking about pure Buddhism. This guy will go straight to hell soon for all the sins he had done to our country.

  8. asaranaya says:

    කුණු දතාට මහනවෙන්න අදහසක් වත් ඇවිල්ලද, හුදු ජනයාගෙන් ලබන චන්දෙන් වදින මඩ වලින් බේරෙන්න,
    දතෝ උඹ මහනවුනත් සුන් , බණ කෙලියත් සුන්,
    බබිත් සුන් බබීගේ අම්මත් සුන්

  9. bend to bend says:

    “ඇමරිකා හිටපු ජනපති බිල් ක්ලින්ටන් බුදු දහම නිසා හෘද රෝගයකින් බේරෙයි…”
    “ලංකාවේ සෞඛ්‍ය ඇමති මවුන්ට් එළිිසබෙත් නිසා හෘද රෝගයකින් බේරෙයි.”
    කොහොමද වෙනස???????????????

  10. Manel says:

    This man could have been a dental surgeon. Yet he doesn’t know ‘what science is’. I suggest him to read more about basic of scientific knowledge. Buddhism doesn’t talk about scientific knowledge and it is a different knowledge system.

  11. Kumari says:

    මෙච්චරකල් ලොරි ටොක් දිදී හිටපු නැව් රාජිතට හදිසියේම දෙවියන්, බුදුන් සිහිවෙලා තියෙන්නෙ යහපාලන නැව ගිලෙන්ඩ ඔන්න, මෙන්න
    කියල දැනිල වගෙයි මට පේන්නෙ.

  12. Sam says:

    NOW who can argue with that?

  13. Boo says:

    ඇයි කුණු දතෝ උඹ ඒ බුදු දහම පිළිපදින්නේ නැත්තේ? බුදු දහමේ කියල තියෙනවා බොරු කියන්න එපා කියල, නමුත් අනුන්ට බුදු දහම උගන්නන්න යන උඹ කට ඇරියොත් කියන්නේ බොරුවක්මයි, කරන්නේ හොර වැඩක්මයි. බුදු දහමේ හැටියටනං උඹව යවන්න අලුත්ම අපායක් හදන්න වෙනවා.

    • sura says:

      ඊළඟ ඡන්දෙදි අපි යම ලොවක් හදල දෙන්න තමයි සැදී-පැහැදී බලාගෙන ඉන්නේ.

  14. Pem says:

    This statement he is making to distract the people’s Thoughts of involvement of the west to destroy the Buddhism.

Main News