ඇඹිලිපිටියේ විරෝධයෙන් පසු චමල් රාජපක්‍ෂට යලිත් විරෝධය…

August 16, 2018 at 10:40 am | lanka C news
ඇඹිලිපිටියේ විරෝධයෙන් පසු චමල් රාජපක්‍ෂට යලිත් විරෝධය…

හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සමාජ ජාලාවන්හි දඩි විවේචනයට ලක් වෙමින් ඇත.

චමල් රාජපක්‍ෂ මහතා අද පුවත්පතක් වෙත පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ගැන කථානායකවරයා දුන් තීන්දුව අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නැති බවයි.

හරි වුවත් වැරැදි වුවත් කතානායකවරයාගේ තීන්දුව භාරගත යුතු යයිද ඔහු සදහන් කර ඇත.

විපක්‍ෂ නායකත්වය ඒකාබද්ධ විපක්‍ෂයට ලබා ගැනීමට ගන්නා ඕනෑම තීන්දුවක් සදහා තමන්ද එකග යයිද සදහන් කර ඇති ඔහු ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම ගැන ඉදිරියේදී සාකච්චා කර තීන්දුවක් ගන්නා බවද සදහන් කරයි.

මෑතකදී චමල් රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක් සදහා මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවට ගොස් දැඩි විරෝධයකද ලක් විය.

33,875 Viewers

5 Comments to “ඇඹිලිපිටියේ විරෝධයෙන් පසු චමල් රාජපක්‍ෂට යලිත් විරෝධය…”

  1. Gayantha says:

    Methuma experience eken kiyanne. Eka therum ganna bairi harakta gahanna ona polpitthakin. molen waida karanna ona ehema naithuwa nikan harak wage dagalala waidak nai.

  2. gamarala says:

    දැන් ඉන්න කථානායක පිළිපදින්නේ කැකිල්ලේ රජ

  3. Mohomahed says:

    කාට උනත් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පොහොට්ටුවේ සාමාජිකයන් අබියෝගයට ලක් නොකළ යුතුයි එයයි අපි නැවත නැවත සිහි කල යුත්තේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි උණු නිසා කල කිරීමෙන් හිටපු මැති ඇමති වරු නිසයි ගිය සැරේ පැරදුනේ ඒ නිසා යම් කිසි කෙනෙකුගේ පුද්ගලික මතයට ගරු කරන්න

    නමුත් තමන්ගේ මතය පාර්ලිමේන්තුවේ සහ පක්ෂයේ පිලි නොගන්නා බව කියමින් බලයට ආපු සිරිසේන ඊට වැඩ බයානකවයි අද රාජ්‍ය කරන්නේ
    විපක්ෂ නායක කමයි විපක්ෂයේ ප්‍රදාන සංවිධායක කමයි දෙකම ආණ්ඩුවට ඕන විදියට තියාගෙන සිටීම යහපාලනය නොවේ , අපමණ අගයකුත් නෙවි , සාදාරන සමාජයකුත් නොවේ එය ඒකාදිපති තත්වයයි

    එක්සත් ජනතා නිදහස් සන්දානයේ ප්‍රතිපක්ති ප්‍රශ්නයට මිනිස්සු චන්දෙ දුන්නේ එසේනම් එම ප්‍රතිපක්ති ප්‍රකාශනයේ ජාතික ආණ්ඩුවක් නැහැ කීප දෙනෙකුගේ උවමනාවට ජාතික ආණ්ඩුවට ගියාට එය චන්දය දුන්නු 48 ලක්ෂයකගේ පැතුම නොවේ බලාපොරොත්තුවද නොවේ එසේනම් චන්දය දුන් 48 ලක්ෂය නියෝජනය කරන්නේ ඒකාබද්ද විපක්ෂය බව කව්රුත් හදවතට එකගව දන්නවා එනිසයි සමහර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පවා පෙබරවාරි චන්දෙට පස්සේ කිව්වේ චම්පික රණවකත් කිව්වා එකබද්දයට විපක්ෂ නායකකම දෙන්න කියලා 5 ලක්ෂයට නියෝජනය කරන ජේ වී පි එකට දෙන වෙලාවයි 8 ලක්ෂයක් ගත්තු සම්බන්දන්ට දෙන වෙලාවයි 48 ලක්ෂයක් ගත්තු ඒකාබද්දයට දෙන වෙලාවයි බලපුවම මේ රටේ 48 ලක්ෂයේ ජනමතය පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ නැහැ ඔහුන්ගේ ප්‍රශ්න කතා කරන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය මගින් කොන්ට්‍රෝල් කිරීමට මේ විපක්ෂ නායක කම කොටි නයෙකයෙකුට දීල ඇති බව පැහැදිලියි
    එක බද්දක් සියලු දෙන දියවන්නාවෙන පාරට මේ ප්‍රශ්නය අරන් ඇවිත් විසදා ගත යුතු මිසක් මතයට කෑගල වැඩක් නැහැ එය හොදම කාලය සැප්තැම්බර් 5

  4. darshanad says:

    2015 ජනවාරි 8 චන්දෙන් පස්සෙ ආසන 140කුත් තියාගෙන අගමැතිකම රනිල් හාමුට පුදපු අය දැන් විපක්ශ නායකකම ඉල්ලනව. 19 වැනි සන්ශොදනෙන් පස්සෙ නීතියෙ තියනව නම් එකම පක්ශෙ අයට ආන්ඩු පක්ශෙයි විපක්ශ්යෙයි දෙකෙම ඉන්න බෑ කීයල. නිදහස් පක්ශෙන් අයින් වෙලා ස්වාදීන වෙන් නැතුව බොරු බයිලා ගහනව. පොල්ලෙලි අන්දන්න පුලුවන් වුනාට ජනතාව අන්දන්න අමාරුයි මහ්ත්තයො.

Main News