ඇල්පිටිය සමූපකාරයේ ආසන හතෙන් හයක්ම පොහොට්ටුව දිනාගනී.. සම්මුති ආණ්ඩුවට එකයි..
March 20, 2017 at 11:20 am | lanka C news
ගාල්ල දිස්ත්රික්කයේ සි/ස ඇල්පිටිය විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණ්යෙන් අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්රීලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්රීලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛව පොදු විපක්ෂයට ඇල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්යක්ෂවරු 7 න් ධූර 6 ක්ම හිමි වූහ.
ආණ්ඩුව ප්රමුඛව එක්සත් ජාතික පක්ෂය හා මෛත්රී පාර්ශවයවට ලබා ගැනිමට හැකිවූයේ 1 අධ්යක්ෂ ධූරයක් පමණි.
ජයවේවා, ස්ම්මුති ආණ්ඩුවේ හැත්ත ඡන්දයට බය ඕකයි. මුලු ලංකාවේම මැතිවරණ ප්රතිපලය අනිවාර්යෙන්ම ඕක තමයි.
Idiot, that is the trend in the whole island.