අනෝමා ෆොන්සේකා පිස්සු චීවරධාරියා සමග… සරත් ෆොන්සේකාගේ මුක පූට්ටුයි..[Photo]

September 11, 2017 at 10:00 am | lanka C news
අනෝමා ෆොන්සේකා පිස්සු චීවරධාරියා සමග… සරත් ෆොන්සේකාගේ මුක පූට්ටුයි..[Photo]

කිසිදු වැඩක් නොකල චීවරධාරියෙක් යයි ඇමති සරත් ෆොන්සේකා විසින් තමන් වහන්සේට ප‍්‍රසිද්ධියේ චෝදනා එල්ල කලද ඔහුගේ බිරිද අනෝමා ෆොන්සේකාද තමන් වහන්සේ සමග සමාජ සේවා වැඩවල යෙදී සිටි බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටිති.

හිටපු ඇමති රවි කරුණානායක මහතා එහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී පින්තූර ඇල්බමයක්ද ගෙනැවිත් පෙන්වමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

ඇල්ලේ ගුණවංශ යනු චීවරධාරියෙක් බවත් ඒ චීවරධාරියාට පිස්සු බවත් ඇමති සරත් ෆොන්සේකා පසුගියදා ප‍්‍රසිද්ධියේ පැවසීය.

39,027 Viewers

12 Comments to “අනෝමා ෆොන්සේකා පිස්සු චීවරධාරියා සමග… සරත් ෆොන්සේකාගේ මුක පූට්ටුයි..[Photo]”

  1. asaranaya says:

    මුඛ විතරක් නොවෙයි අදෝමුක සහා අරකද මූට්ටුවෙලා තියෙන්නෙ, අනෝමට හුලන් හිටන්

  2. David Milli-Banda says:

    Gember aduwela wage………….satha pahakata wishwasa karanna bari horek.
    Lo-keta parakase…… gedarata mara-gathay.

  3. කලවැද්දා says:

    පොන්සේකාගේ කලවැදි කටට හෙනම ගහපන්!

  4. Park says:

    Anoma sadunwahanse wanda puda ganne ekin kisi waradak na. Eke Anoma Fonsekage kamathak. Sarath Fonseka me sadunwahanse gana kyana dewal Fonsekage kamaththak. Anoma wanda kyala Fonseka hari, Fonseka kiwwa kyala Anoma hari thamage hithata therena de kare nathnan thamai warada.

  5. gon says:

    ara prado ekak neda kalu reddakin wahala thiyenne. apita peneyi kiyalada?

  6. Milton says:

    If not Sarath fonseka the war against LTTE could not have been won. Members of the Rajapakse family did nothing towards winning of the war.They just looted the country in the giuse of war at their hearty content. What is saidand done by those who are washing dirty linon of the Rajapakse family the caravan goes on without any hindrance.Rogues of Rajapakse family will never come to power in this country.

Main News