ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

June 10, 2018 at 10:43 pm | lanka C news
ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

අර්ජුන් ඇලෝසියස් විසින් දුන් මුදල් ඇතැම්විට ජනාධිපතිවරණයටද විදයම් වන්නට ඇතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මැතිවරණ කාලවලදී විවිධ පුද්ගලයන් පැමිණ මුදල් දෙන බවත් එම පුද්ලගලයන් එලවා දැමීමට හැකියාවක් නැති බවත් ඇමතිවරයා කියයි.

ඒ ආකාරයේ මුදල් ලබා ගත් අය අස් කරන්නේ නම් මුළු රටේම සිටින දේශපාලයන්ට ගෙදර යාමට සිදුවනු ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු මෙම අදහස් පල කලේය.

33,032 Viewers

13 Comments to “ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..”

  1. Mahasona says:

    පොහොට්ටුවට පොහොට්ටුවට අබසරණයි

  2. යුද්දෙටත් සල්ලි ගත්තා නේද විදානේ? says:

    යුද්දෙටත් අලින්ගේ කොටින්ගේ උරන්ගේ ඇම්බට්ටයන්ගෙන් සල්ලි අරන රටට කෙලියා නේද විදානේ?

  3. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපතිවරණය සමය වන විට බැඳුම්කර වංචාව සිදුව නැත…..

    මුදල් දීම වැරදි වුවද, ඒවා බැඳුම්කර හොර සල්ලි නොවේ….(වෙනත් අන්දමකින් හොරකම් කළා දැයි නොදනිමි)

    එබැවින් එම මුදල් පිළිබඳව එතරම් ගැටලුවක් නැත….!

  4. Kavinda Jayamaha says:

    උතුරු කොරියාව සහ ඇමෙරිකාව සාකච්චා මේසයට පැමිණිය නම්…සරත් පොන්සේකා සහ රාජපක්සවරු නැවත එකතුවී රට බෙර ගැනීමට ඉදිරිපත් වෙනවනම් hodaaiii

  5. නෙල්ලි කැලේ says:

    ඇලෝ.. අපේ පාර්ලිමේන්තුවේ හැමෝටම චෙක් එක ගානේ යවපංකෝ… අපිට මේ එකෙක්ගෙන් වත් වැඩක් නෑ. ඔක්කොම ඉල්ලා අස් වෙලා රට හොඳට කරන්න පුලුවන් අය ටිකක් පත් කර ගන්න දැන් වත් ඉඩ දියංකෝ…

  6. Bull Marshal says:

    Deshapaalana angnayo gedara yanawanam balaporoththu wiyanohaki honda wedak! Ahannath aasa hithena kriyawak!

  7. peedithaya says:

    ow manussayo siyaluma duuusithayo mun siyallooma elawa damanna kalaya ewith
    UPADIYAK( B.A,MA,PHD ) ethi wayasa 50 adu daksa tharunayin path kara gamu den inna ewun siyaluma pdenama horu.

  8. Gayantha says:

    Maseta laksha 2kata wada adayama thiyenawa kiyala sahathika karapu ayata witharak chanda karanna puluwan kramayak haiduwa nan hari. Naittan oya 225 wa wage aiwith thiyenne hora kanna. Salli naiti ewun aniwa hora kanawa.

  9. Hitan@Hutan.com says:

    ඔය ඔක්කොම අත් ඇරල ඇලෝසියස් ගාව වැඩට යමන් වෙල් විදානෙ.

  10. asela says:

    ane me gonseka baba. u danne na uta gaththa pagawa. MR ge evanam me kalakanniya dannawa

  11. Umbata hodatama gelapena eka thmi dunne

  12. ගෝඨා මං ළඟට ආවා රුපියල් ලක්ෂයක් ඉල්ලගන. මං ඒක දීලා පන්න ගත්තා. එහෙව් කියපු මිනිහා දැන් කියනවා ඇලෝසියස්ගෙන් රු. ලක්ෂයක් ගත්තා කියලා!

  13. සත්තු හා සවුත්තු ඇමතිලා says:

    වොඩ්කා බෝතලේ තිබුනේ නිවාපු උණුවතුර. ඇලෝසියස් ගෙන් මේදිස් සමාගමෙන් ලැබුණු චෙක් පත් වල තිබුනේ පිරිකර ගන්න සල්ලි.අපි ඒවා ගත්තේ නා. දෙන වෙආලේ එතන හිටිය විතරයි පුංචි අම්මේ.

Main News