ඇලෝසියස්ගේ රුසියානු රූමත් ගණිකාවන් ගත් මන්ත‍්‍රී ලයිස්තුවකුත් හෙලිවෙයි..

June 20, 2018 at 9:20 am | lanka C news
ඇලෝසියස්ගේ රුසියානු රූමත් ගණිකාවන් ගත් මන්ත‍්‍රී ලයිස්තුවකුත් හෙලිවෙයි..

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් පමණක් නොව රුසියානු ගණිකාවන් පවා ලබාගෙන ඇති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

රාජ්‍ය ගිණුම් කාරක සභා විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

අපේම සමහරුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවත් සමහරු ගෙවල් ගත් බවත් තවත් පිරිසක් රුසියානු රූමතියන් ගත් බවත් ඔහු එහිදී පැවසීය.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නැති බවට වන දිවුරුම් ප‍්‍රකාශයක්ද නියෝජ්‍ය ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

57,522 Viewers

22 Comments to “ඇලෝසියස්ගේ රුසියානු රූමත් ගණිකාවන් ගත් මන්ත‍්‍රී ලයිස්තුවකුත් හෙලිවෙයි..”

  1. Kamal says:

    සිංහලයන් ලෝකයට ණයකාරයන් කරමින් ඉදිකරන වරාය නගරය සිංහලයන්ගෙන් අහිමිවන්නේ කවදාද?

    • don says:

      මට මේ රටේ ජනාධිපතිකම ලැබුනොත්, 2015 ජනවාරි 8, හිටංට ඡන්දය දීපු, උඹලාවගේ (කමල්) එවුන් හොයාගෙන, උන්ව සිංහල නෙරපනවා. උන් හැම එකාගෙම උප්පැන්න සහතිකවලට පහත සංශෝධනය ගේනවා.
      උන්ගේ උප්පැන්න සහතිකවල, ජාතිය – සිංහල වෙනුවට “ගූ ඇම්පී” කියලා ලියනවා.

      • don says:

        නිවැරදි කිරීමක්.
        “සිංහල ජාතියෙන් නෙරපනවා”

      • Lapaya says:

        100% correct Don. Perfect. Word of the year.

      • Xman says:

        අනිත් කෙනෙකුගේ මතයක් ඉවසන්න බැරි කුහකයින් වැඩිකම මේ රටේ කඩාවැටීමට හේතුවක්

        • naya says:

          උඹටත් දොන්ගෙ මතය එවසන්න බෑනෙ බන්

        • hewwel says:

          Kamal you better understand this space ( lankacnews) is now populate with bunch of idiots. No point of arguing them.

    • de silva says:

      I understand that port city project is a joint venture and the gvt. will own certain percentage of area after construction. That will not put any burden to people. Am I wrong? lets see the agreement

    • මරික්කාර් says:

      හබරල කොලය හිල් වෙන්නට චූ කරන්නටත් බැරි
      කොල්ල කමල් පෙන්නයි උගෙ සිතු මනස වැඩ බැරි
      සිංහලයගෙන් අහිමි වෙනදේ ගැන සිහින මවා බැරි
      කොල්ලෙක් පුලුවනි කපන්න පොල්පිති වැඩම බැරි

    • Amda says:

      නගරයක් මොකක්ද..රටම අහිමි වෙනකොට. හම්බන්තොට අහිමි උනා, මත්තල අහිමි වේගන යනවා, උතුර නැගෙනහිර ලියලම දෙන්න යනවා…මුන් තව හිටියොත් වෙන්නේ මුහුදට පනින්න. ලෝකට නයවෙලා හරි මේවා හදන්න පටන් ගත්තේ රටේම මිනිසුන්ගෙ අභිවෘද්ධියට…ඒත් දැන් ඒවා ඔක්කොම විකුනගෙන කනවා.

  2. polonnaruve wije says:

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු සහ රංජන් රාමනයක රටට කියන්නේ එකම කතාවයි.ඒ රෝම ලංදේසි නීතිය රටට නොගැලපෙන බවයි.

  3. Kolitha says:

    kollo pawichchi kalaanam mulinma inne muu

  4. බන්ඩා says:

    කමෝන් රංජා කමෝන්. වහාම මරික්කාර් ට එක් වෙලා බැඳුන්කර හොරැන්ගෙ රෙදි ගලවලා එජාප ය බේරා ගන්න රංජන් මැතිඳුනි.

  5. john the baptice says:

    ගුරුවරියක් බදිනවා කියලා බොරු පොරොන්දු දී ලක්ස ගානක් ඇගෙන් ගත්තේ මේ වැඩ බැරි ගොන් රන්ජන්ම තමා

  6. කියන්නා කෙසේ කිව්වත් අසන්න්නෝ සිහි බුද්ධියෙන් ඇසිය යුතුය, says:

    කියන්නා කෙසේ කිව්වත් අසන්න්නෝ සිහි බුද්ධියෙන් ඇසිය යුතුය, වැඩ බැරි අග නැති අපේ මැති දිව්රයි.

  7. Lapaya says:

    Gonjata bari nisa puluwan ekekuta wath karaganna denne naha. Balla piduru kanneth naha. Kana gonata denneth naha.

  8. සිසිර says:

    ගොං රංජා දිව්රුම් ප්‍රකාශය සල්ලි ගත්තෙමි නෑ කියල විතරයි. රුසියානු ගණිකාවන් ගත්තෙමි නෑ කියන්න බැරිද දන්නෑ

  9. Raawanaa says:

    mudal gaththe ne kiyala divurum prakaasha dunnata, Russian aathal gaththa nam ????

  10. ගුණේ අයියා says:

    මු ගම්මාගේ ඇම කාල වගේ…

  11. ලංකාවේ ගමේ වැල ගෙඩි සිදාදියේ කපුටෝ කොටලා.....අපු රුසියන් වැල කෑවම රන්ජට මොකෝ? says:

    ලංකාවේ ගමේ වැල ගෙඩිවලට සිදාදියේ කපුටෝ කොටලා…..අපි ලොකු මන්ත්‍රීවරු නේ. රුසියන් වැල කෑවම රන්ජට මොකෝ?මොකද ඌ වල කන්න දන්නේ නා හොට නෑ කියල දිව්රුම් පෙත්සම් දෙනවය.

  12. Hitan@Hutan.com says:

    ලපයගෙ විස්ස දිනෝල අර්ජුන් ඇලෝසියස්ව ජනාධිපති කොරන්න ඕනෙ.මේ ටික කාලෙට අපේ මහජන නියෝජිතයින්ට මේ වගේ සුපිරි සැප දීපු එකෙක්වත් හිටියෙත් නැහැ,ඉන්නෙත් නැහැ,අනාගතේ බිහි වෙන්නෙත් නැහැ.මූ නියම ජොලියෙන් ඉන්න පොරක්. ඒ විතරක්ද අපේ පුරවැසි බලකායටත් දුන්නනෙ රාජකීය සැප​.ලපයො අරන් වරෙන් විස්ස අපි දිනවල දෙන්නම්.උඹත් අයර්ලන්තෙ ගේ විකුණල මෙහෙම නැවතියං සහෝදර කොල්ලො.
    ලපය අපිට,අපි ලපයට,
    අපි ලපයට,ලපය අපිට,

Main News