ඇලෝසියස්-පලිසේන ප‍්‍රභූ සිර මැදිරියකට යොමු කෙරේ..

February 6, 2018 at 2:10 pm | lanka C news
ඇලෝසියස්-පලිසේන ප‍්‍රභූ සිර මැදිරියකට යොමු කෙරේ..

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන මැගසින් බන්ධනාගාරයේ විශේෂ ප‍්‍රභූ කුටියකට යොමු කර ඇත.

ඊ කොටසේ පිහිටා ඇති මෙම බන්ධනාගාරයේදී ඔවුනට විශේෂ ආරක්‍ෂාවක්ද යොදවා සිටී.

මහින්ද රාජපක්‍ෂ මහතා 1970 දශකයේදීද මෑතකදී නාමල් රාජපක්‍ෂ ඇතුළු ඉහල දේශපාලඥයින්ද රදවනු ලැබ ඇත්තේ මෙම කුටියේය.

මහ බැංකුවේ ප‍්‍රශ්ණගත බැදුම්කර නිකුතුව සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා එළැඹෙන 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

13,640 Viewers

3 Comments to “ඇලෝසියස්-පලිසේන ප‍්‍රභූ සිර මැදිරියකට යොමු කෙරේ..”

  1. මොංගල් says:

    ඇලෝ, පලියෝ. බය නැතුව ඉන්න. ඡන්දෙන් පස්සෙ ගෙදර යන්න පුලුවනි. අපි ඡන්දෙ දිනාගත්තොත් වන්දිත් එක්ක තව බොන්ඩ් ටිකක් දෙන්නම්.

  2. Neville de Alwis (Attoney at Law) says:

    නිතිය සැමට එක සමාන නම් එය සාමාන්‍ය ජනතාවට වෙනස්වන්නේ ඇයි . බන්ධනාගාරය තුළ විශේෂිත පහසුකම් සහිත සිර මැදිරි තැනීම වෙනුවෙන් ගරු විනිශ්චය කාර තුමන්ලා සැමදා නිහඩ ඇයි . මෙවැනි විශේෂිත මැදිරි තැනීම වෙනුවෙන් නිතිය සැමට එක සමාන නම් නීතිමය අවසර හා ප්‍රතිපාදන ලැබුනේ කෙසේද ?

  3. no problem ready hospital

Leave a Comment

Main News