ඇලෝසියස්-පලිසේන රහස් පොලිසියට වමාරයි.. රනිල්, රවි, සුජීව, රෝසි සියළු නම් හෙලි කරයි.. 10 වෙනිදායින් පසු අලූත් ආණ්ඩුවක්..

February 7, 2018 at 12:05 am | lanka C news
ඇලෝසියස්-පලිසේන රහස් පොලිසියට වමාරයි.. රනිල්, රවි, සුජීව, රෝසි සියළු නම් හෙලි කරයි.. 10 වෙනිදායින් පසු අලූත් ආණ්ඩුවක්..
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන විසින් රහස් පොලීසියට ලබා දී ඇති කට උත්තරවල අගමැති රනිල් වික‍්‍රමසිංහ, රවි කරුණානායක, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, රෝසි සේනානායක යන අයගේද නම් තිබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අම්පාර නගර සභා ක‍්‍රිඩාංගණයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනරැළියක් අමතමිනි.
දහ වෙනිදියාන් පසු මේ අණ්ඩුවේ සෙල්ලම් දැමූ අය ඉවත් කර අලූත් ආණ්ඩුවක් හදන බවද ඔහු එහිදී කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම ජනරැුළිය පැවැත්වින.
36,062 Viewers

11 Comments to “ඇලෝසියස්-පලිසේන රහස් පොලිසියට වමාරයි.. රනිල්, රවි, සුජීව, රෝසි සියළු නම් හෙලි කරයි.. 10 වෙනිදායින් පසු අලූත් ආණ්ඩුවක්..”

  1. හිච්චිමහත්තෙයා says:

    තවම බැඳුම්කර මාමාව වත් අල්ලගන්න බැරිවුනා!
    රනිල් අල්ලන්න කතාව!

  2. daminda says:

    eda nari bana….ada bandunkara bana saha navu bana …?

  3. නාගසිංහ says:

    එක පුද්ගලයෙකුගේ බලයට ඇති අසීමිත තණ්හාව නිසා මුළු රටේම මිනිස්සුන්ට වන්දි ගෙවන්න වුන සිදුවීමක් තමා බැදුම්කර හොරකම.
    මේ පුද්ගලයාගේ බලය රැකගන්න කරන සියලු යටිකූට්ටු වැඩ වලට මුදල් අවශ්‍යයි. මේ මුදල් මහා භාණ්ඩාගාරයෙන් හොරකම් කරන්න යෙදෙයුවේ සින්ගප්පුරුවෙන් ගෙනාපු ඉස්කෝලේ හිටපු මිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන්.
    මිතුරා කුට්ටියක් කඩාගෙන මේ බල ලෝබියාගේ බලය රැකගන්න සොච්චමක් වියදම් කරා. අන්තිමේදී බැලුවම මුගේ බලය රැකගන්න යන වියදම ගෙවන්න වුනේ රටේ ජනතාවගේ පොකට් එකෙන්!

    UNP එකේ පරම්පරා 3 ක නායකයින් එලෙවුවෙත්, නැගී එන නායකින්ට කැපිල්ල දැම්මෙත් මුගේ තියන මේ අසීමිත බල තන්හාව නිසා.

  4. sam says:

    All what you see here on the surface I think is rubbish. No one except the ones who are really involved knows what really goes behind the scene. Who is really in control and who is protecting who or doing deals behind the scene to protect their interest we will never know. We are the fools getting excited following this rubbish news every day.

  5. Nandasoma Suriyaarachchi says:

    හොර ආණ්ඩුව, මුලුමනින්ම ඉවත් විය යුතුයි…..!

  6. Nandasoma Suriyaarachchi says:

    Tell those to your president. He is responsible to punish those buggers.

  7. kamalasirikuruwita says:

    මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • vira says:

      වීරකුමාර මහත්තයෝ 10 වෙනිදින් පසුව උඹල ටික නම් අනිවාර්යෙන්ම දොට්ට දානවා , සිරා උඹලට කියල උන්ගේ රෙදි ඔක්කොම හෝදගෙන රනිල් එක්ක සෙට් වෙනවා , තොපිට අබ sarani

  8. Mj Palipana says:

    අවධානයට යොමුවියයුතු වැදගත් කරුණු

    අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි . පසු කලක සිංගපුරු පුරවැසි බාවය ලැබුවෙකි .

    දෙමළ ඩයස් පෝරාව හා සම්බන්දකම් ඇති අර්ජුන් මහේන්ද්‍රන් සුදීර් ජයරාම් නම් Straits Grid Pte. Ltd මැලේෂියානු වියාපරිකයා සමග ඍජු සම්බන්ධ කම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ . ස්වර්ණවාහිනිය සහ EAP සමූහය මිලදී ගැනීමට සැරසෙන්නේ මොහු වේ .

    අර්ජුන් ඇලෝසියස් යනු දකුණු ඉන්දියාවෙන් පැමිණි කට්ට්රාර් ඇලෝසියස්ගේ මුනුපුරා ය.

    සැලකිය යුතු කරුණු .කට්ට්රාර් ඇලෝසියස් සහ “ඇලෝසියස් මුදලාලි” යනු දෙදෙනෙකි .”ඇලෝසියස් මුදලාලි” යන අයගේ සැබෑ නම සමරසේකර මහමලිකා ආරච්චිගේ (එස්. එම්. ඒ. ඇලෝසියස්) යන අයයි. ප්රේමදාස මහතා සමග දේශපාලන සම්බන්ධතා ගොඩනඟා තිබුනේ ඇලෝසියස් මුදලාලි වේ . කට්ටාර් ඇලෝසියස් සහ ඇලෝසියස් මුදලාලි අතර ව්යාපාරයක් හෝ පවුල් බැඳීමක් තිබුණේ නැත.

    රට දෙමළ ඩයස් පෝරාව ආක්ක්‍රමණය කර ඇත .

  9. Mj Palipana says:

    අවධානයට යොමුවියයුතු වැදගත් කරුණු වනුයේ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි . පසු කලක සිංගපුරු පුරවැසි බාවය ලැබුවෙකි .දෙමළ ඩයස් පෝරාව හා සම්බන්දකම් ඇති අර්ජුන් මහේන්ද්‍රන් සුදීර් ජයරාම් නම් Straits Grid Pte. Ltd මැලේෂියානු වියාපරිකයා සමග ඍජු සම්බන්ධ කම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ . ස්වර්ණවාහිනිය සහ EAP සමූහය මිලදී ගැනීමට සැරසෙන්නේ මොහු වේ .

    අර්ජුන් ඇලෝසියස් යනු දකුණු ඉන්දියාවෙන් පැමිණි කට්ට්රාර් ඇලෝසියස්ගේ මුනුපුරා ය.

    සැලකිය යුතු කරුණු .කට්ට්රාර් ඇලෝසියස් සහ “ඇලෝසියස් මුදලාලි” යනු දෙදෙනෙකි .”ඇලෝසියස් මුදලාලි” යන අයගේ සැබෑ නම සමරසේකර මහමලිකා ආරච්චිගේ (එස්. එම්. ඒ. ඇලෝසියස්) යන අයයි. ප්රේමදාස මහතා සමග දේශපාලන සම්බන්ධතා ගොඩනඟා තිබුනේ ඇලෝසියස් මුදලාලි වේ . කට්ටාර් ඇලෝසියස් සහ ඇලෝසියස් මුදලාලි අතර ව්යාපාරයක් හෝ පවුල් බැඳීමක් තිබුණේ නැත.

    රට දෙමළ ඩයස් පෝරාව ආක්ක්‍රමණය කර ඇත .

  10. Prasanna says:

    වීරකුමාර අහුවෙලා..

Main News