ඇලෝසියස් මට කීයක් දුන්නාදැයි මතක නෑ.. ඇලෝසියස් කියන්නේ ප‍්‍රභාකරන් නොවෙයි..- සුජීව සේනසිංහ

June 6, 2018 at 10:50 pm | lanka C news
ඇලෝසියස් මට කීයක් දුන්නාදැයි මතක නෑ.. ඇලෝසියස් කියන්නේ ප‍්‍රභාකරන් නොවෙයි..- සුජීව සේනසිංහ

අර්ජුන් ඇලෝසියස් තමනට මුදල් දුන්නේද දුන්නේ නම් ඒ කීයක්ද කියා දන්නේ නැති බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

තමන්ගේ මැතිවරණය මෙහෙයවන්නේ මිතුරන් විසින් බවත් අදාල ලියකිවිලි පරීක්‍ෂා කර බලා ඒ සමබන්දයෙන් අදහස් පල කල හැති බවත් ඔහු සදහන් කරයි.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේදැයි මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

අර්ජුන් ඇලෝසියස් යනු ප‍්‍රභාකරන් නොවන බවද ඔහු වැඩි දුරටත් කීවේය.

30,990 Viewers

23 Comments to “ඇලෝසියස් මට කීයක් දුන්නාදැයි මතක නෑ.. ඇලෝසියස් කියන්නේ ප‍්‍රභාකරන් නොවෙයි..- සුජීව සේනසිංහ”

  1. නිරෝෂ් says:

    ප්‍රභාකරන් හොඳයි යකෝ ඌව තනිකරලා වෙඩි තියලා මැරුවම ඌ ඉවරවුනා නමුත් මේවගේ එවුන් උඹල වගේ දේශපාලුවන්ව සල්ලි වලට අරගෙන කරන දේ එහෙම ගාතනය කරන්න බෑ.දැන් බලපන් මෙච්චර මු හොරාකාලත් උඹ මිනිහව සුදාන කරන්න මහන්සිවෙන හැටි මොකද ඒ ?
    සල්ලි බකලය කියන්නේ එකයි

    • බන්ඩා says:

      සාධාරණ විධියට හම්බ කල සල්ලි වල බලය නෙවෙය් මේ. තක්කඩි දේසපාලුවො එක්ක හවුලෙ හොරා කෑ සල්ලි වල බලයය් (ජ)යහපාලන හැත්ත දැන් අවුරැදු තුනක් ජනතාවට අඹරැවෙ.

      • බන්ඩා says:

        කෙසෙල් සූජීවට අැලෝසියස් ලක්ෂ තිහක් දුන් බන මතක නැහැ. හැබැය් අැලෝසියස් කල බැංකු මගඩිය සාධාරණීකරනය කරන්න පොතක් ලියන්න මතක් උනා. පොතට කරැනු අධ්‍යනය කරන්න කරැනු රැස් කොරන්න මතක තිබුනා.

  2. පති says:

    ඉතිහාසයේ දූෂිතම, වැඩිම ජන අපූසාදට පත්වු රජය මේ නම් හෙළි නොකිරීමෙන් ඉතිහාසයේ ලියවෙන පරිච්ජේදය කොහොම වෙයිද?

  3. Alapaluwa says:

    මට පෙනෙන විදියට මෙයාටත් දුමින්දගේ ලෙඩේ හැදිලා වගෙයි.දැන් කාට කාටත් දෙන්න තිබෙන හොඳම උත්තරය තමයි මට මතක නැ කියා කීම.ඉතින් හත් ඉල්ලවුවේ මෙවැනි මතක නැති ආපතාකයෝ මොන මගුලකටද පාර්ලිමේන්තු ඉඳගෙන ඉන්නේ??පිස්සන් කොටුවට නොදමා.

    • Asaranaya says:

      බනානා කාරයා පිස්සෙක් බවත් ඒකාට මතක නැතුලු,, දින 100 ගැනැත් පඹයට මතක නැහැ, පාර්ලිමේන්තුවට තේරි පත්වුනු යමපාලන හැත්ත සියල්ලම් පිස්සන් කොටුවෙ ඇයෝ .ඒකූඩුවලින් එලියට ගත්ත එවුන් තමයි මේ පිස්සු කෙල කෙල හැකර කතා කියන්නේ

  4. ගන්ජ බන්ඩා says:

    තඹය කය්ය ගැහුවෙ නම් උෟ අත දරුව කාලෙ ඉඳලම බැන්ස් කාර් එකේ ගියා නීතිඥය වෙලා උසාවි ගිහින් කෝටි ගනන් හම්බ කොලා තාත්තා මහා ධන කුවේරය කියලය්. ඒ උනාට දැන් දැන් ඔප්පු වෙනව ගං වතුරට කෙහෙල් බෙදන්න තඹයත් වෙලේ විදානය වගේම අැලෝසියස් ල ගෙන් අර්ජුනයගෙන් සොච්චං මුදලක් ජරාව කෑව කියල.

    • Alapaluwa says:

      ගන්ජෝ මසුරං කථාවක් නොවේ ලියා තිබෙන්නේ .නියමයි මම ගොඩාක් ආසයි කියමනට මොකද එක තමයි සත්‍ය.

  5. සුනිල් අත්තනායක says:

    Moo bandumkare gana poth liwwe e kaapu jaraawa hinda,minissun ekathu karapu gan vathura adadhara walata muge nama gahala beduwa patta apathayane muooo…tho ahpahu warako Europe paththe apiwa rawattanna, kana palenna gahala elawanne nikama ,apathaya,kaalakanniya

  6. FREE says:

    අර්ජුන් ඇලෝසියස් යනුු තවත් ප්‍රභාකරන් කෙනෙකු බව අපි නම් දනිමු.මිනීමරු ප්‍රභාකරන් ජන සංහාර කලේය​.ඇලෝසියස් රටේ ආර්ථිකය සංහාරය කලේය​.සුජීව සේනසිංහ ඒ ආර්ථික සංහාරකයා නිදොස් කරන්නට පොතක් ලියා ඒ තුච්ඡ සංහාරයට දායක විය​.ඒ වෙනුවෙන් මෙතෙක් ලෝකයේ ගත් වැඩිම කුලිය ලබා ගත්තේය​.ජනතාවට කෙසෙල් ඇවරිය පෙන්නා ලෙල්ල සූප්පන්නට දුන් එවුන්ම ඒ ලෙලි පෑගී හොම්බ බිම ඇනගෙන ඇත​.කොලේ ඉරාගෙන හත් පොලේ ගාගත්තා මදිවාට තාමත් ඇලෝසියස් සුදනකු කරන්නට සැදී පැහැදී ඉන්නේය​.ලෝකයේ හොඳම මුදල් ඇමති ඉල්ලා අස්වී මොනෑක් රෙසිඩන්සියේ පදිංචියට ගියේය.වැස්සට තෙමෙනා අව්වට වේලෙන පාර අයිනේ ඇති අම්බලමකට ගියා නම් ඊට වඩා නම්බුය​.ජනයා රැවටූ ශාපය මෙතෙකින් නිම වන්නේ නැත​.එය හෙවනැල්ල සේ සදාකල් පසු පස ඒම වැලැක්විය නොහැක. ඇලෝසියස් සීනියර් හා ඇලෝසියස් ජූනියර් හොරා කෑ සල්ලිවලින් පගා ගෙන ඒ ශාපය මකා දැමිය නොහැක​.

    • sara says:

      ඒ වුනාට මචෝ, ප්‍රබාකරන් අහින්සක මහත්තයෙක්. එයා උතුරේ අලුතින් බැන්කු හදල ඒවට සල්ලි දැම්මා. අර්ජුන් කියන්නෙ වෙස්සන්තර වගේ දානපතියෙක්. එයා දකුනේ බැකුවලින් සල්ලී අරන් අපේ ගුන යහපත් මහතුන්ට ලෝස් නැතිව බෙදුවා.

      • Alapaluwa says:

        සරා ඔබ කියන කථාවෙත් සත්‍යයක් තිබේ .සමහරවිට මතු උපදින මයිත්‍රීබුදුන් වත්දැයි කියා සැකයකුත් දැන්නම් මට සිතෙනවා ඔබගේ මේ කථාවෙන් පසුව.මෙතරම් මුදල් පිණට දහමට දීම එක ගැන.

  7. Samuvel says:

    ” මම ඇමතිකම් කලා තමයි. ඒත් මොන ඇමතිකම්ද කියල මතක නෑ. වැඩත් කලා වෙන්න ඇති. මොනවද කලේ කියල මතක නෑ. මම කාගේන් වත් අල්ලස් ගත්තෙ නෑ.ඒකාලේ මට එක එක්කෙනා සල්ලි දුන්න. දුන්න කෙනාවත් දුන්න ගාන් වත් මතක නෑ.”

  8. Perpertual says:

    Meya dan Baba! Enna Mendis bothalayakata sooppuwak gahala harahata wadagena arakku tikak powanna!

  9. සිංහල බන්ඩා says:

    “අර්ජුන් ඇලෝසියස් යනු ප‍්‍රභාකරන් නොවෙය්” අාණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ ජරාව කන මංත්‍රිලට පගාව බෙදල බේරැන පල් හොරෙක්.

  10. පොඩි එකා says:

    යාළුවන්ට නිකං ව්‍යාපාරිකයෝ සල්ලි දෙයි මෙයා නොදැනුවත්වම…අපේ රටේ ව්‍යාපාරිකයන්ට කැසිල්ලක් ඇති වැඩිපුර තියෙන සල්ලි මෙයාලගේ යාළුවන්ට දෙන්න… ව්‍යාපාරිකයෝ මැතිවරණවලට සල්ලි දෙන්නේ ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් බව නොතේරෙන බබ්බු කඩුවෙල ඉන්නවා කියලයි මෙයා හිතන්නේ…

  11. ranjith says:

    මේ වගේ අපතයෝ පාර්ලිමේන්තුවට යවන ජනතාව තමයි ලජ්ජා වෙන්න් ඕනෙ මුන් පොහොසත් වෙලා ඉන්නේ ජනතාවගෙන් කොල්ල කපු සල්ලි වලින් මු නම් ප්‍රබාකරන් සල්ලි දුන්නත් ගන්න වට ෂුවර්. රෙදි ඇන්දට රටට ඔහුගේ නිරුවත පෙනෙනවා ඊලග මතිවරන්යදිවත් මුන් වගේ අපතයෝ පාර්ලිමේන්තුවට නොයවා ඉන්න ජනතාව වග බලා ගන්න ඕනෙ

  12. ගප්පියා says:

    මෙයා කොහොම ද ප්‍රභාකරන් සංසන්ධනය කරන්නේ. මෙයාලගේ කට්ටියම තමයි කියන්නේ ප්‍රභාකරන් මහත්තයා කියල. මෙයාලට නම් ප්‍රභාකරන් මහත්තයෙක්. ඇලෝසියස් කියන්පූනේ ඉල්ලුවොත් මෝ වුනත් පූජා කරන්න වටින පූජකයෙක්…..

  13. Raawanaa says:

    Bolanda tharka walin janathaawa gonaata andanna epaa.mithurange enga pita daala jaraawa kaapuwa waha ganna hadanne.thawath samaharu thamange genige, doolage pitin damala,jaraawa gaththu heti dannawane.sadaachaaraya, neethi tharka walata wadaa wedagath.ohelata himi thena Meethotamulla thamayi.

  14. Jay says:

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu………. Kalisama gelawela mahaththayo…………..passa eliye…..wahaganna….kello daki oke mokuth nehe kiyala…….

  15. අමිල says:

    එක අතකින් බලනකොට ප්‍රබාකරන් මුන්ට වඩා හොදයි

  16. අසුචි සේනසිංහ says:

    අසුචි සේනසිංහ ..මම අසුචි කෑවා.යාළුවො පැකට් කරලා ගෙනාවා. ඒ අපේ පක්ෂය වෙනුවෙන්.කොච්චර අසුචි කාවද?කක්කා දාපුන් බේරගන්න පුක නොට් ගැහුවා. යාළුවන් වෙනුවෙන්.මම ඇමතිකම් දරන්නේ අසුචි කන අය වෙනුවෙන්. ගමේ ය අසුචි කන සතාට කියන්නේ බල්ලා කියලයි.

  17. indunil says:

    2015 wenasae deena senn pathi…….

Main News