ඇලෝසියස් හිරේ සිට ප‍්‍රබලයෙකුට අමතයි.. බැදුම්කර හොරකම කල හැටි සල්ලි බෙදු හැටි කියන බවට තර්ජනය කරයි..

February 8, 2018 at 11:20 am | lanka C news
ඇලෝසියස් හිරේ සිට ප‍්‍රබලයෙකුට අමතයි.. බැදුම්කර හොරකම කල හැටි සල්ලි බෙදු හැටි කියන බවට තර්ජනය කරයි..

මහ බැංකු බැදුම්කර චෝදනාව මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස් විසින් බන්ධනාගාරය තුල සිට දේශපාලන ප‍්‍රබලයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් පලවෙයි.

තමන් පමණක් නිරපරාදේ දඩුවම් විදින්නේ නම් සියළු තොරතුරු හෙලි කරන්නේ යයිද ඔහු සදහන් කර ඇති බව සදහන්ය.

බැදුම්කර මගඩිය සිදු කල ආකාරය ඒ සදහා වූ දේශපාලන මැදිහත්වීම මෙන්ම බැදුම්කර මුදලින් උපයා ගන්නා ලද මුදලින් සිදු කල දේවල්ද හෙලි කරන්නේ යයි එහිදී දන්වා ඇති බව සදහන්ය.

ඇලෝසියස් විසින් අමතා ඇත්තේ බැදුම්කර චෝදනාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප‍්‍රබලයෙකුට බවම සදහන් අතර ඔහු විසින් මේ සම්බන්ධයෙන් බැදුම්කර මගඩියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට දන්වා ඇතැයිද දැක්වෙයි.

30,053 Viewers

9 Comments to “ඇලෝසියස් හිරේ සිට ප‍්‍රබලයෙකුට අමතයි.. බැදුම්කර හොරකම කල හැටි සල්ලි බෙදු හැටි කියන බවට තර්ජනය කරයි..”

  1. Hora says:

    අපි කියන්නෙත් ඒකම තමයි. ඕකට ගෑවිලා ඉන්න ඔක්කොමල්ලව එලිකරපල්ලා.
    යන යකා කොරහත් බිඳගෙන යනවා සේ.

    • Alapaluwa says:

      එසේත් නැතිනම් කට්ටකාගෙන ඉන්නවද ඇතුළට වෙලා.තීරණයක් ගන්න හොඳම අවස්ථාව මෙයයි ,ගන්න තීරණයක් විගහට ගනිල්ලා මොකද ඕකා බටලන්ද වධකයා උඹලට වෙන්නෙත් එදා බටලන්ද අයට කරපු දෙයම තමයි.

    • Alapaluwa says:

      ඇතුලේ දීම අපාගත වෙන්න පුළුවන් තොපිලා තුන් දෙනාටම.

    • Amda says:

      අනේ මන්දා … කියපන් මල්ලි ඔක්කොම නම් ටික.
      ඇත්ත කියපන්, වීරයෙක් වෙන්න ඔන්න අවස්ථාව.

      අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ ඔහෙත් එක්ක නෙවෙයි, අපේ සල්ලි වලින් පඩි ගන්න හිඟන්නො එක්ක.

  2. Raawanaa says:

    e kiyanne munta hiredi durakathana pahasukamuth deela….mona magulakata ethulata demmada? gedarama inna heriyanam iwarane.

  3. kamalasirikuruwita says:

    මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති හෝ අගමැති හෝ දෙන්නම තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  4. malith says:

    mata nam katha kale na…………………………….. oka ravith ekkama beraganin…..

  5. gorilla says:

    ඇලෝසියස්, අර්ජුන හදීසි අනතුරකින් මැරෙන්නත් බැරි නැ. මොකද එහෙම උනොත් විතරයි රනිල් අප්පචිට බේරිල්ලක් තියෙන්නේ, රවී කරුණානායකත් අනතුරේ.

  6. Leon Ma says:

    How come he got a phone inside a prison cell ? No investigation for that ?

Leave a Comment

Main News