ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් පිටියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.. සනත් ජයසුරිය නූලෙන් බෙරේ..

September 14, 2017 at 9:20 am | lanka C news
ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් පිටියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.. සනත් ජයසුරිය නූලෙන් බෙරේ..

ඊයේ දිනයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් නිසා ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය අනූ නවයෙන් බේරී ඇත.

මෙම බෝම්බ පිපිරීම නිසා පුද්ගලයන් සිවුදෙනෙක් මරණයට පත්ව කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.

සනත් ජයසුරිය හා ග්‍රෙහැම් ලැබ්‍රෝයි මෙම ක‍්‍රීඩා පිටියේ ඊයේ උදේ වරුවේ රැදී සිටියද බෝම්බය පිපිරෙන අවස්ථාවේ එම ස්ථානයේ සිට නැත.

ඇෆ්ගනිස්ථානයේ මේ දිනවල පැවැත්වෙන ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක උපදේශක ලෙස ජයසුරිය කටයුතු කරන අතර ග්‍රෙහැම් ලැබ්‍රෝයි තරගයේ තීරකවරයකු ලෙස කටයුතු කරයි.

මරාගෙන මැරෙන සහිත පුද්ගලයා ක්‍රීඩාංගණය වෙත ගමන් කරද්දී ආරක්ෂකයන් ඔහුව නවතා පරික්ෂාවට ලක් කරන අවස්ථාවේදී බෝම්බය පුපුරුවාගෙන ඇත.

39,055 Viewers

23 Comments to “ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් පිටියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.. සනත් ජයසුරිය නූලෙන් බෙරේ..”

  1. shan says:

    ඉස්ලාමිය කුරිරු බව ……………

    • JUDE says:

      Islam is also not a religion, It is a theocracy and terrorist cult that hides behind the mask of religion in order to acheive its mission of world domination.

      • Nalin says:

        සල්ලි වලට ගහනවා කියලා අනිත් උන්ට බැන බැන මූ සල්ලි හොයන්න ඇෆ්ගනිස්ථානෙත් රිoගනවා.

    • namal says:

      HIRU kaarage gemak…

  2. Graham Fagan says:

    “සනත් ජයසුරිය හා ග්‍රෙහැම් ලැබ්‍රෝයි මෙම ක‍්‍රීඩා පිටියේ ඊයේ උදේ වරුවේ රැදී සිටියද බෝම්බය පිපිරෙන අවස්ථාවේ එම ස්ථානයේ සිට නැත.”

    99% Venna baha….Moo 100 ta 100% berila kiyala thama kiyanna oney.

  3. sathiyaseelan thillainayagam says:

    good if happens traitor

    • OLU says:

      @ sathiyaseelan thillainayagam

      Who are you to say that? Shut your mouth idiot ,Racist Tamil tiger terrorist…
      Never insult your great cricketers
      Sanath Jayasuriya is a best cricket player & He is a former Sri Lankan cricketer and a former captain of the Sri Lankan national cricket team. Considered as one of the greatest ODI players of all time, Jayasuriya is well known for his powerful striking and match winning all-round performances in One Day International cricket…..He is the only player to score over 12,000 runs and capture more than 300 wickets in One Day International cricket, and hence regarded as one of the best all rounders in the history of limited-overs cricket

      • Saradiel says:

        sathiyaseelan…..
        You sound like you’re brutal leader, bloodthirsty Murder,Velupillai Prabhakaran & TNA leaders
        Go to hell racist tamil terrorist You are a brainless ( புத்தியில்லாத )Tamil
        Never insult our Sanath Teran Jayasuriya
        He is a former Sri Lankan cricketer and a former captain of the Sri Lankan national cricket team..
        ..(..Australia vs Sri Lanka ICC Cricket World Cup 1996 winners)

      • කසුන් says:

        It seems Jayasuriya commenting himself here.

        • Saradiel says:

          කසුන්
          Never try to distroy someones life with a lie …..Accusations are useless.
          Don’t write bullshit …… even the salt look like suger

      • Nalin says:

        සල්ලි වලට ගහනවා කියලා අනිත් උන්ට බැන බැන මූ සල්ලි හොයන්න ඇෆ්ගනිස්ථානෙත් රිoගනවා.

      • Gunaruwan says:

        well said Olu.

  4. podivije says:

    99 ewa 100yakin withara tamai berila thiyenne

    • SALMAL says:

      What can you say to a man who tells you he prefers obeying God rather than men, and that as a result he’s certain he’ll go to heaven if he cuts your throat?” Evil Islam Fanatismus….From fanaticism to barbarism is only one step.”

  5. Gunaruwan says:

    Pera pin thiyena minissu bomba walalta ahu wenne naha.

    • Nalin says:

      පෙර පින් කෙසේ වෙතත් මේ ආත්මෙ කර ගනිපු පව් ටිකම ඇති ආත්ම ගානක් නිරේ ලගින්න. සල්ලි වලට ගහනවා කියලා අනිත් උන්ට බැන බැන මූ සල්ලි හොයන්න ඇෆ්ගනිස්ථානෙත් රිoගනවා. බෝම්බෙ නිසා තරාඟෙවත් cancel කරල නැහැ.

    • JOY says:

      Why do terrorists say “Allahu Akbar” because this strikes fear in the hearts of the non-believers.”
      Their God will provide them with 72 Virgins if they attain Martyrdom by murdering
      their enemies. Trouble the victims are innocent. ISIS believe what they want to
      believe for their own gain -driven by their intense hatred of non Islamics.
      Don’t be a Muslim sinner …….Do good & good will come to you

  6. SARA says:

    Islam is a revolutionary faith that comes to destroy any government made by man. Islam doesn’t look for a nation to be in better condition than another nation. Islam doesn’t care about the land or who own the land.
    The goal of Islam is to rule the entire world and submit all of mankind to the faith of Islam.
    Any nation or power in this world that tries to get in the way of that goal, Islam will fight and destroy.”
    Islam – A Religion Based on Terrorism

  7. Mahasona says:

    ලෝකයේ තිබෙන ආගම් වලින් දරුණුම ආගම ඉස්ලාම් මෙය මුලු ලෝකයම එක්වී තහනම් කලයුතුය ඉස්ලාම් ආගම අදහන නැති අය කාෆිර් මැරීමට

    කුරානයේ ලියා ඇත. බොරුවක් නම් ඔප්පු කරනු

  8. Nilu Islam says:

    Islam Dinewa! Muslim Dinewa!
    Lankawama muslim Wewa!
    Lankawa thamai apa Islam-karanaye ee laga sandisthanaya.
    Sri Lankan can dance until water boils, please wait and see.
    Assalam Salekun!

    • CAT says:

      Nilu Islam …..Ready to run like pig …hi hi,,,hi

    • ලිහිණි says:

      Nilu Islam
      Don’t day dream fanatic Musim idiot ….We don’t need Islam Fanatism in our Motherland
      This is Sinhalese Buddhist Country it will be always BUDDHIST COUNTRY….We must protect our country
      We are against Islam because the Quran verses that teaches the hardline approach of Islam, Its exclusiveness, Intolerance with non-muslim, Its religious superiority. You cant integrate with hard approach/foundation…..
      EVIL ISLAM TRY TO CONQUER THE WORLD ..

Leave a Comment

Main News