ඉක්මනින් තීන්දු දෙන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම මට එරෙහි නඩු අසන්න..- ගෝටාභය ආණ්ඩුවෙන් ඉල්ලයි..

July 10, 2018 at 10:25 pm | lanka C news
ඉක්මනින් තීන්දු දෙන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම මට එරෙහි නඩු අසන්න..- ගෝටාභය ආණ්ඩුවෙන් ඉල්ලයි..

ඉක්මනින් නඩු ඇසීම සදහා රජය විසින් පිහිටුවන විශේෂ අධිකරණය මගින් තමන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාග කරන්නැයි ඉල්ලා සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බිබිල මැදගම ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

14,036 Viewers

41 Comments to “ඉක්මනින් තීන්දු දෙන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම මට එරෙහි නඩු අසන්න..- ගෝටාභය ආණ්ඩුවෙන් ඉල්ලයි..”

  1. Ratata Adhare says:

    This is a great and bold request only a hero can make. Now Prajitha, Mongala and red elephants
    can’t keep on blaming Mr. Rajapakse for various wild allegations against him.

    • Wijebahu says:

      Is that why your he is taking is best efforts avoid prosecuting…?

      • Point Blank says:

        I don’t understand what you’re trying to say. If you don’t know English, say it in Sinhala or Tamil.

        • Wijebahu says:

          gono ‘your’ and ‘is’ nathiwa kiyawapan. e deka waradeemak. olamottalalya.

          • Lakmalee says:

            “that why he taking best efforts avoid prosecuting”

            is saha your kiyana eka ayin korapuhama kiyawenne udin thiyena widhihatai.
            Ethakota kaatawath eka therenawadha?

      • Hdh says:

        කාගේ ආණ්ඩුවෙන් ද කරන්නේ ?

    • බයියන්ට මං පොර කියල පෙන්නන්න දෙන ටෝක්. ඔච්චර “හීරෝ” කෙනෙක් නම් අර අහන නඩු වලට වාරණ නියෝග ගත්තෙ මොකටද? “හීරෝ”වගේ මුහුන දෙන්න තිබුනනෙ. ගැලරියෙ ඉන්න මේ ratata adare (රටට ආදරේ උනාට සිංහලෙන් අකුරක් කොටාගන්න බෑ. රටට ආදරේ ඇමරිකන් පුරවැසියා වගේ තමයි) වගේ උන් දැන්මම චූන්වෙලා.

      • Dg says:

        ඒක නිත්‍යානුකූලයි නේද ගොනෝ ?

        • නිත්‍යානුකූල දේවල්ම නෙවෙයි අධිකරණයේ වෙන්නෙ. අර පර්සි මහේන්ද්‍ර සුනාමි ආධාර හොරාකාපු කාලෙ පර්සි හිරේ නොඇරපු එක තමුන්ට වෙච්ව වරදක් කියල සරත් එන් සිල්වා කීවා. ඒ කියන්නෙ අධිකරණය හැමවෙලේම ස්වාධීන හෝ නිවැරදි හෝ නිත්‍යානුකූල නොවෙන බව. තමුන්ට ඇති බලය ඇතුලෙ හිතු හිතු තීන්දු දෙන බව. ඒ නිසා බූරුවෙක් වගේ නටන්න එපා.අනික හීරෝ ටෝක් දුන්නට යුද්දෙ කාලෙ යුද්දෙට බයේ අවුරුදු 15 ඇමරිකාවෙ හිටපු සුපර් හීරෝ. මුගෙ ටෝක් හොඳයි තොපි වගේ බයි ගැලරියට.

      • amanaya says:

        අල්ලස් කොමිසමේ නිසි අවසරයකින් තොරව එහි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අවනගාඩ් සමාගම සම්බන්දයෙන් නඩුවක් ගොනු කරන්නට උත්සහා කලා. නමුත් අභියාචනාධිකරණය තීරණය ක‍ර තිබෙනවා ඇය ක්‍රියාකොට තිබින්නේ නීතියට පිටින් ගොස් කියා.

        ඩී ඒ රාජපක්ෂ අනුස්මාරකය ඉදිකිරීම සම්බන්දයෙන් පොදු දේපල පනත යටතේ ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කොට අත් අඩංගුවට ගන්නට පොලිසියෙ මුල්‍ය අපරාද විමර්ශන කොට්ටාශය උත්සහ කලා . නමුති අභියාචනාධිකරණය තීරණය කලා ඔවුන් කියන සිද්ධිය කිසිසේත්ම පොදු දේපල පනත යටතට වැටෙන්නේ නැහැ කියා.

        • මොකා මොනවා කීවත් අධිකරණය තමන්ට උවමනා ආකාරයට මුදල් දීල හසුරුවන්න පුලුවන් බව රටම දන්නවා. ඒ අනුව මුදලට ගත්තු වාරණ නියෝග මිසක් නිත්‍යානුකූලයි කියලා කියන්න තාමත් කල් වැඩියි.

      • දේශාභිමානී දේශ හිතෛශියා says:

        එක එකාගෙ න්‍යායපත්රවලට අනුව නිවැරද්දෙ හිරේ විලංගුවෙ ලගින්න කියලද උඹ කියන්නෙ මෝඩ මූසලයො

        • ඒ කියන්නෙත් අධිකරණය උවමනා උවමනා විදිහට හසුරුවන්න පුලුවන් කියන එකනෙ. ඒකෙන් කියවෙන්නෙ නෑනෙ මේ හීරෝ නිවැරදි කියල හරි හොරාකාල නෑ කියල හරි.ඉතින් වැරදි කලා නම් දඬුවම් විදින්නම ඕන.

      • Wijebahu says:

        excellent comment.

  2. Nilu-USA says:

    Wonderful! As a person from Hambantota, we know that Rajapaksha family members are one of the honest politicians from Hambantota except for Raluwe Ralahami (Franciscu). We salute you GOTA. Nilu! Our fullest support to you.

    • Sakura says:

      I am from Beliaththa and I know Rajapakses for a long time. They’re real patriots and I am happy to be
      a Southerner like them. Sakura – Tokyo

    • Varuni- Australia says:

      That’s how it should be. I have no any doubt that Gota has done any wrong and he is a rare gem of Sri Lanka. Our fullest support to you Gota.

    • බබා says:

      මම හිතන්නෙ තව කෙනෙක් හැටියට ලියන්න තිබුනු වාක්‍යයක් වැරදිලා තමුන්ගෙ නමින්ම ලියවිලා.අනික රට හැරදාලා පිටරටක ඉන්න තමුන් කොහොමද රට ඇතුලෙ දේවල් ගැන සංවේදී වෙන්න?
      හම්බන්තොට රෙජිමෙ තමයි ලෝකෙම ඉන්න පට්ට හොරු රැල. මහ එකා විහාර හා දේවාලගම් පනත වෙනස්කරලා උගේ පුතා දාලා දේවාලෙ සල්ලි හොරාකෑවා, පර්සි මහේන්ද්‍ර සුනාමි ආධාර ඉඳලා මේ මෑතක එලි වුනු චීන ආධාර කොල්ලය දක්වා හොරාකෑවා.තාමත් සමහර හොරකම් එලි වෙමින් තියෙනවා. බැසිලා හැම ව්‍යාපෘතියකින්ම 10%-50%හොරාකෑවා.තමුන් නොදන්නවට මිනිහට ලෝකෙම කියන්නෙ Mr. 10% කියලා, සුදුවෑන් කොටා යුද්දෙට ගෙන්නපු උන්ඩෙ ඉදන් ගසාකෑවා, කෝටි ගනන් ගැහුවා මිග් ගනුදෙනු වලින්, ඔය පවුලෙ ඉන්න සහෝදරි රක්ෂිතයක මාලිගාවක් හැදුවා, රටේ ආර්ථිකයෙන් 80% පාලනය කලේ උන්. ඒ කලේ හොරාකන්න.මිනි මරපුවා වෙනම. එහෙව් උන් ගැන අපිටද කියන්නෙ? තමුන් හම්බන්තොට ඇටබෝල ගහපුකාලෙ හිටපු එවුන් නෙවෙයි දැන් ඉන්නෙ.කම්බා හොරු මිනීමරුවො.

      • Gxh says:

        ඇයි බං රත්තරන් අශ්වයෝ … ලැම්බෝගිනි … බිලියන 18 … bond scam … aaah sorry… මේ පොඩි පොඩි ගැහිලි ටිකක් තියෙන්න ඇති … එහෙමයි කියලා බැංකු ක්ලීන් බටලන්ද ගැන්සිය ගේන්න කියලද බොල කියන්නේ

        • බබා says:

          ගැහිලි වලින් විතරක් බැලුවත් රෙජිමෙ කප් ගහල. තව එලි වෙමින් තියෙනවා. ඇයි මිනිමැරුම්, කප්පම් ගැනීම්, සුදුවෑන් කල්ලි. මොකා ආවත් රෙජිමෙවත් උන්ට ගෑවුනු එකෙක්වත් එපා.

        • බබා says:

          හොර පවුලක් රටේ සාරය උරාකාලා ආර්ථිකයෙන් 80%පවුලෙන් හසුරුවලා රට පරම්පරා ගානකට ලෝකෙට ණය කරලා අර ශ්‍රැන්ගිලා ඉඩම සින්නක්කර චීනෙට විකුණලා රටේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කලා.ඉතින් මේ කාලකණ්ණි ආයෙ බලයට ගේන්න බයියගෙ වහල්ලුම තමයි වලිකන්නෙ.

      • කොල්ලා says:

        රාජපක්ෂලා හොරුමයි කියමුකෝ.. මොකක්ද ඔයා යෝජනා කරන විකල්පය. ඉදිරියටත් යහපාලනේම ගෙනියනවද?? නැත්නම් වෙනත් අය ඉන්නවද?

        • බබා says:

          විකල්පය තීරණය කරන්න වෙන්නෙ ජන්දයක් ආසන්නයේ පවතින වටපිටාව හා පෙර ක්‍රියාකාරිත්වය සලකලා බලලා.

      • heen Baba says:

        Moo nam niyama babek thamai.

  3. Christopher says:

    Vishistai, api oba thuma samagai Gotabaya mathithumo.

  4. silva says:

    south blood…

  5. බබා says:

    ගැලරියෙන් විසිල් සහ ඔල්වරසන්!

  6. කොහොමත් මෙයා හොරාකාලා මිනීමරල දැන් උඩපනිනවත් වැඩියි.පලමු නඩුව මෙයාම ගන්න එක හොඳයි.දැන් ඉල්ලීමකුත් තියෙනවනෙ.

  7. ranbandara says:

    ayyage kale korapu keli, winda sepa, hamba kala heti mathak wena kota MATA INNAMA BEHE ANE
    kawadawath mantree kenekwath wenna behe // menna keta / ugathkama madi. S.S.C witharayine..army akuru hondayi hamudawata boruwata hi hij hij gaga hinawena kota ratatama hina

  8. දහම් says:

    ගෝඨා එනවට ජෙප්පො කොච්චර බයවෙලාද කියන එක මේ දාල තියෙන කොමෙන්ට් වලින් පේනව.

  9. කොල්ලා says:

    ගොඨාට සහය දක්වන අය එයාට හුරේ කියනවා. අනිත් අය එයාට බනිනවා. මගේ අදහස ගොඨා නරක නම් අපිට වික්ල්පයක් දෙන්න. මෛත්‍රීද? රනිල්ද? වෙනත් කෙනෙක්ද?

  10. adda says:

    දැන් බොරතෙල් USD 72 විතර වෙන්නේ පෙට්රෝල් 145
    2013- 2014 වගේ බොරතෙල් USD 120 ට විතර ගියොත් පෙට්රෝල් රු 250 වත් වෙයි

  11. Hari says:

    VIYATH MAGA KIYANWA Mamama dana tharamin nam MAGA VITHRAI

  12. Nimal Tissa Wijethunga says:

    Hon Gotabaya Rajaakse, The statement suggests a Quality of a great leader indeed..

    We wish you Good Health and Long Life to serve the Country as resident of Sri Lanka.

    May the Triple Gem Bless you.

  13. Raawanaa says:

    Haa… Haa..paninne nethuwa innawa. Nikan lakunu daa ganna hadanne nethuwa.

  14. ajith says:

    I am a who respect and want you to become our president

    But please tell us why you met මුජෙහිදීන් when you were defense seceterry. In what capacity and for what is the reason.

    When I read this in a website, I feel like getting clarification as I love a person because of the country and Do not want to blindly support. I would like that even if something like that happened in the past it will not happen in future. Otherwise we voters are eternally talking with frustration and disappointment about the party we elected

    ඔහු එසේ කියන නමුත් ඔහු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කාලයේ ඍජුවම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බව නොදන්නේ ඊයේ ඉපදුනු දරුවෙකු පමණි. මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ ලංකාවට හොරොයින් එවන ප්‍රධාන ජාවාරම් කරුවෙකු වන, දැන් මැලේසියාවේ සැඟව සිටින මුජෙහිදීන් නමැත්තා සමග ගෝඨාභය පෙනී සිටින සේයාරුවකි. මුජෙහිදීන් යනු ලංකාවේ මත්ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ වෝඩ් පෙදෙසේ සුපිරි නිවසකදී 2003 දී අත් අඩංගුවට ගෙන දැනට මරණ දණ්ඩනය හිමිව සිටින මොහොමඩ් සමූන් මොහොමඩ් ෂියාම් ගේ ඥාතියෙකි. කුඩු දුමින්ද, මුජෙහෙදීන්ගේ හෙරොයින් මෙරටට ගෙන්වන ප්‍රධාන චරිතයකි.
    මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් මණ්ඩලයේ දී ඒකමතික අනුමැතිය ලැබුණු බව කුඩු දුමින්දගේ කුඩු සල්ලි සුදු කිරීම සඳහා පවත්වාගෙන යන ඔහුගේ සොයුරාට අයත් කුඩු නාලිකාව විසින් පුවතක් ලෙස මෙතෙක් ප්‍රචාරය කර නැත.

    • Saumya says:

      What seyaruwa? Nikam boru nokara hitapan!

      • Ajith says:

        I don’t like to say it as it unnecessary give publicity to a extreme site

        If you really want just change C with E

        Thanks to lankacnews for publishing my comments. That particular website would never do it

Leave a Comment

Main News