ඉක්මනින් නඩු අහන විශේෂ අධිකරණයේ මීලග නඩුව ගෝටාභයටයි.. නීතිපති අගවිනිසුරුට යවයි…

August 5, 2018 at 3:00 pm | lanka C news
ඉක්මනින් නඩු අහන විශේෂ අධිකරණයේ මීලග නඩුව ගෝටාභයටයි.. නීතිපති අගවිනිසුරුට යවයි…

මෑතකදී පිහිටුවන ලද විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ මීලග නඩුව ලෙස හිටපු ආරක්‍ෂ ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව නඩුව කැදවීමට නියමිත බව අද සන්ඩෙි ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ගෝටාබය රාජපක්‍ෂ මහතාට අදාල නඩුව මේ වන විටත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙම අධිකරණයේ මුලින්ම විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියාව සිටි ගාමිණි සෙනරත් මහතාට එරෙහි නඩුවකි.

ඉක්මනින් නඩු අසා තීන්දු දීම සදහා මෙම විශේෂ මහාධිකරණ ස්ථාපිත කරන ලද්දේ මෑතකදීය.

විපක්‍ෂය විසින් චෝදනා එල්ල කරන්නේ මෙම අධිකරණය දේහපාලන පලිගැනීම් සදහාම පිහිටුවන ලද්දක් බවත් මෙම අධිකරණයට යොමු කරන නඩු තෝරාගන්නේ කවුරුන් විසින් කුමන පදනමකින්දැයි පැහැදිලි නැති බවටත්ය.

18,982 Viewers

18 Comments to “ඉක්මනින් නඩු අහන විශේෂ අධිකරණයේ මීලග නඩුව ගෝටාභයටයි.. නීතිපති අගවිනිසුරුට යවයි…”

  1. BARCARDI says:

    Kata padam Judges can sent GOTA to prison.

    • Wijebahu says:

      Good, Gota should quickly answer all charges against him. And remember how he sent SF to jail in two months trial I suppose? So don’t winge about this court and there are proper judges to hear your case😄

      • BABU says:

        There are many other leaders that POHOTTUWA can produce for presidential election . ALL of them will be in jail under YAHAPALANAYA. What a fear. No elections in proper time.

      • Sira says:

        Mr. wijebahu, Please write in Sinhala since your English is like Greek to me.

  2. අපි දන්නවා ගොන් ඩබල හැරෙන කොටම රාජපක්‍ෂලාගෙන් පලිගන්න බව.අතීතය දෙස සහ වර්තමානය බැලුවම රටට නියම සාමය/\ කොටි/\ සහ සන්වර්ඩනය ලැබුනේ රාජපක්‍ෂ කාලයේ බව මිනිසුන්ට අමතකය. ගොන් ඩබල නොදන්නවාට මහ ජනතාව තාම රාජපක්‍ෂලා සමග බව දැන ගත්තොත් වඩා හොදයි.

    • sandra says:

      As far as RW is there no any Rajapassas are in trouble. Thats the deal between MR & RW. But this is the the last chance for RW as he is no more in politics as he is branded as the worst rouge in our History. May be he can join Pohottuwa.

    • ටිකකාලෙකට කලින් කියව කියව ඉන්නව විතරයි කෝ හොරු ඇල්ලුවද කිය කිය ලොකු ටෝක් දීල, වැඩේ කෙරීගෙන යනකොට බයවෙලා පලිගන්නවෝ කියල කෑගහනවා. ඒකත් හරියට අර කෝකටත් තෛලෙ බටහිර කුමන්ත්‍රණ වගේ තමයි. වැරදි කරල නැත්තම් ෆොනී වගේ කොන්දක් ඇතිව මූන දෙනවකෝ වාරන නියෝග පිටිපස්සෙ හැංගෙන්නෙ නැතිව.

  3. wimuththi says:

    ගෝඨා-භය……… වර්තමාන රජයට ඇත. මැතිඳුනි පැමිණෙන්න මා මව් බිම සේම මා ජාතිය බේරා ගැනීමට. ඔබට බුදු සරණයි දෙවි රැකවරණයි..

    • එයා කොහෙ එන්නද බේරගන්න, එයා බයයි සේරටම වඩා.ඒකනෙ මෙඩිකල් කන්ඩෙම් කරගෙන රට පැන්නෙ යුද්දෙ කාලෙ. අනික මිනිහ තාම ද්විත්ව පුරවැසි. ඔය කියන විදිහට රටට ආදරෙයි නම්, දවසින් අයින්කරගන්න පුලුවන්නම් දැන් ලංකා ඔන්ලි පුරවැසි වෙන්න එපැයි.කෝ එහෙම උනාද නෑනෙ. ඔය සේරම බොරුව සහ රැවටිල්ල.

    • Wijebahu says:

      ANE vahalo when are u getting rid of your stupid slave mentality?

  4. ආනමඩුවෙි නන්ද හිමි says:

    විශේෂ මහාධිකරණය පාර්ලිමේන්තුවෙන් සමිමත වූ නීතියක් අනුව පිහිටවූ එකක්.
    එම අධිකරණ ක්‍රමය මෙම රජය පෙරලුණත් ඉදිරියටත් ක්‍රියාත්මක වන අධිකරණයක්.
    එය වංචනිකයන්, දූෂිතයින්ට එරෙහිව කඩිනමින් නඩු විභාගකර අවසන් කරන ක්‍රමයක්.
    ඉතිං ඇයි බය?
    මෙි ආණ්ඩුවෙ වැරදි කරන එවුන්ටත් එම නීතිය පොදුයි. ඉදිරියට පත්වන රජයටත් එම ක්‍රමය ක්‍රියාත්මක කළ හැකියි.

  5. Rohan says:

    Great. This is what we wanted on Jan 8. So much for Gotas dream of becoming president in 2020.

  6. Alapaluwa says:

    මෙවැනි අවජාතික අසම්මත නීතියක් සම්පාදනය කර කොහෙත් නැති ලොවෙත් නැති නඩු අසන රටක් වන ශ්‍රිලංකාවේ මේ වැනි මෙලෙජ්ජ නීති සම්පාදනය කරණ එවුන්ට කාලවේලාවක් නොමැතිව වසිනති අකුණු පහාත් වේවා. මෙවුන්ගේ පරම්පරාවල් දශකයට මේ සාපය පැමිණේවා.. මා සැප නොකරත් මේවවැනි අසමත් ජාති අවලං අවජාතක මිනිසුන්ට මෙවැනි සපාකිරිමෙන් රටත් ජාතියත් රකේවි!!

    • තමුන් නොදන්නවා උනාට මේ විදිහෙ අධිකරණ තව ඕන තරම් ලෝකෙ තියනවා. එ් වගේම වෙන රටවල නඩු මෙහෙම පරම්පරා ගනන් යන්නෙ නෑ කොහොමත්. පහුගිය කාලෙ කෝ හොරු ඇල්ලුවද කියල ලොකු ටෝක් දීල ඇයි දැන් මේ රෙද්දෙ පහවෙලා?

  7. David Milli-banda says:

    Shameless Rohan……………… Still not had enough of Yahapalanaya deceit and looting despite the promises.
    We damn Sri Lankans specially the Sinhalese will never learn to think rationally.
    Always want to scratch someones back for personal gains instead of looking at the whole picture.

  8. john the baptice says:

    ඇයි අර යාල වනය විනාස කල රිෂාඩ් ව අමතක වෙලාද?

  9. PULATHISI says:

    1. මහබැංකොල්ලය. 2. අර්ජුන් මහේඳ්‍රන් සහ අැලෝසියස් බෑනාට දඩුවම් කිරීම.
    3.අැලෝසියස්ගේ චෙක්පත් සහ සුපිරි නිවාස, පරිත්‍යාගයන් ලද මැති අැමතින්ට දඬුවම් කරන්නේ කවදාද?

  10. ජනතාව says:

    මෙම අධිකරණයට යොමු කරන නඩු තෝරාගන්නේ කවුරුන් විසින් කුමන පදනමකින්දැයි පැහැදිලි නැති උනාට කරලා තියන චෝදනා පැහැදිලිනේ. ඉතිං දැන් කරන්න තියෙන්නේ ඇඹරෙන්නේ නැතුව තමන් නිර්දෝෂීනම් නඩුවට ඉදිරිපත්වෙලා තමුන් නිවැරදි බව ඔප්පු කරලා නිදහස් වෙන එක. හරිමග යනවනම් ඒක තමයි යායුතු මග. ඔන්න වීරත්වය පෙන්නන්න වෙලාව බයිලා කියන්නේ නැතුව. නිවට වෙලා නිකං සවුත්තු වෙනවා.

Main News