හම්බන්තොට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ජල ප‍්‍රහාර.. තොගයක් අත්අඩංගුවට..

October 6, 2017 at 12:40 pm | lanka C news
හම්බන්තොට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ජල ප‍්‍රහාර.. තොගයක් අත්අඩංගුවට..

පොලීසිය විසින් හම්බන්තොටදී විරෝධතා පවත්වන විරෝධතාකරැුවන් ඉලක්ක කර කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ හම්බන්තොට පිහිටා ඇති ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදීය.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ ආදී රාජ්‍ය දේපළ විකිණා දැමීමට එරෙහිව මෙම පිරිස් විරෝධතාවයේ යෙදෙති.

විරෝධතාකරුවන් 30කට ආසන්න පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුටම තුවාල සිදුව ඇත.

12,926 Viewers

6 Comments to “හම්බන්තොට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ජල ප‍්‍රහාර.. තොගයක් අත්අඩංගුවට..”

  1. amara says:

    Namal baby should be arrested and should not be released on bail. He should be kept in the jail until he will be charged on murder cases.

    • SUNIMAL says:

      Shut your mouth idiot amara….
      Namal your are a great Patriotic …, We appreciate all that you have done to protect our freedom and country ..
      Thank you

    • Ala Mada Gedara lokka says:

      Amara,

      For almost 3 have been working day in day out to find some evidence to connect him with any murder. Doesn’t matter even if it is a fly. But so far we have not found anything close even to convict him. From your comment it seem you have some concrete evidence. Please bring it to me.

  2. SALMAL says:

    Thank you so much to all the Patriotic People & Ministers who have gone above and beyond Protecting Our Motherland
    There is nothing nobler than risking our life for our Country .A patriot must always be ready to defend his country against his government.
    Yahapalanaya STOP Stop selling Hambantota port.

  3. Saradiel says:

    Well done guys.Thank you all
    We are the LIONS. we have lions blood. we never go back. Fight for our Rights
    YAMAPALANAYA STOP SELLING HAMBANTOTA PORT ….hands off our lands

  4. CAT says:

    Leasing Hambantota Port to China Selling our soul

Main News