ඉතිහාසයේ අපකීර්තිමත්ම කතානායකයා කරු ජයසූරියයි.. අද තීන්දුව ඉතිහාසයේ අපකීර්තිමත්ම තීරණයයි..

August 10, 2018 at 3:00 pm | lanka C news
ඉතිහාසයේ අපකීර්තිමත්ම කතානායකයා කරු ජයසූරියයි.. අද තීන්දුව ඉතිහාසයේ අපකීර්තිමත්ම තීරණයයි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත්ම කතානායකවරයා වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

විපක්ෂ නායක ධූරය කිසිදු වෙනසක් සිදු නොවන්නේ යැයි කථානායකවරයා විසින් ගන්නා ලද තීරණය ඉතාම අසාධාරණ මෙන්ම පක්‍ෂග‍්‍රාහී යයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ශිහාන් සේමසිංහ මහතා පවසයි.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ගන්නා ලද අපකීර්තිමත්ම තීන්දුව එය බවයි.

19,116 Viewers

8 Comments to “ඉතිහාසයේ අපකීර්තිමත්ම කතානායකයා කරු ජයසූරියයි.. අද තීන්දුව ඉතිහාසයේ අපකීර්තිමත්ම තීරණයයි..”

  1. චම්පා says:

    ස්වාභාවික යුක්තියේ දණ්ඩණය මෙම කකා නාකියාට නොපමාව ලැබේවි. මොවුන් කාටවත් මීළග මැතිවරණයකදී ඡන්ද නම් නොලැබේවි.

  2. harry says:

    තිින්දුව ගන්නෙ වෙන කෙනෙක්.මෙේ කතානායකය කරන්නෙ හෙේතු දැක්විිම විතර්ය්ි

  3. Shiva says:

    SLFP is hijaked by MS to full fill UNP policies but SLFP MPs were elected by people in 2015 according to their manifesto and policies were against UNP policies and it is a sad day for democracy and this speaker is working for UNP only

  4. marusira says:

    Heen baba siya , wal padaththarayek !

  5. peter says:

    If Pohottuwa is so powerful why cant they capture the power and become the Leader of Opposition, or even the Prez or PM. Just dreaming, they will never be able to do so, to set up a Family Co again in the future.

    • Mohomad says:

      UNP and SLFP MPs ministers have been bribed by RW and MS by giving high salary and perks and these guys are protecting rogue regime of RW

    • Hari says:

      Gon Peter, are you telling to get power by force? don’t you know that SL is a democratic country?

  6. Sarath Bulathsinghala says:

    Can you not understand, this man is being blackmailed by the UNP for some dark deed in his history. Blackmailing is the art of politics in Sri Lanka, for everybody in politics have something to hide. These are systematically exploited for political advantage very carefully and judiciously depending on the severity of the dark deed. Some never reach the surface on the – I scratch your back , you scratch mine – principle!

Main News