ඉන්දික අනුරුද්දගේ ගර්ජනාවෙන් සූරවීර රංජන් බියභීත වේ.. ජීවිතාරක්‍ෂාව පතා පොලීසියේ පැමිණිලි කරයි..

March 1, 2017 at 3:50 pm | lanka C news
ඉන්දික අනුරුද්දගේ ගර්ජනාවෙන් සූරවීර රංජන් බියභීත වේ.. ජීවිතාරක්‍ෂාව පතා පොලීසියේ පැමිණිලි කරයි..

සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද විසින් තමනට මරණ තර්ජන කලේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ තමන්ගේ මතු ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පැමිණිල්ල මිරිහාන පොලීසියට කරන ලද බවයි.

ඊයේ පැවති දිවුලපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ඉන්දික අනුරුද්ද මන්ත‍්‍රීවරයා විසින් තමනට මරන තර්ජනය කල බව ආදල පැමිණිල්ලේ දැක්වෙයි.

15,850 Viewers

7 Comments to “ඉන්දික අනුරුද්දගේ ගර්ජනාවෙන් සූරවීර රංජන් බියභීත වේ.. ජීවිතාරක්‍ෂාව පතා පොලීසියේ පැමිණිලි කරයි..”

  1. asaranaya says:

    ගොන්ජෝ එය හොලිවුඩ් රඟපෑමක් බොල,පෙන්ටගනයටත් ගැහුනේ බොල, ගනන් ගන්න එපාබන්.

  2. Namal says:

    Gon ranja ta mahindata mada ghanna koty salli dunnna mu ewa aaragena boruwata minssunata apahsa karanawa puluwanm gon ranjata abhiyoga karanwa koti niyojithyakekugen koty 3 gatte neha kiyala diurapiya thoge mu paulatqma hena kotiyakkk ghannna onee ape rata bera gatta nayakata kotingen salli.aragena minissunata boru kiyala nomaga yawala me rata ta karapu winaseta thota henma ghapiya

  3. Deshani says:

    Dan indika methana harida ethakota .minihage pathalen 48 k marune nadda .oka wage un thama mahinda mahaththayawa nathi kale .munwa paradha karala hire dhanna one …

    • nilupa says:

      සිරාවට මුන්ට ඕන මහින්දලා වටේ හිටපු උන් වගේ සරම කරේ තියාගෙන වලියට යන උන්, ඒ වගේ උන් එපා උන හින්ද මහින්ද පරදව කියන එක තේරුම් ගන්නවත් විමල්ගේ මෝඩ ගෝලයන්ට තේරෙන්නේ නැ

  4. NALUBATTA says:

    We need to have election to chainge this jokers who messing up the country

  5. gon shot says:

    ඇයි බං පොලිසි ගානෙ රස්තියාදු වෙන්නෙ.දීපංකො වන් ෂොට් එකක්.(අඃ වැරදුනා ගොන් ෂොට් එකක්.)

  6. පුරවැසියා says:

    නියෝජ්‍ය ඇමතිතුමනි,
    ඉක්මන් කරන්න. ජීවිතය බේරාගැනීමට ඇත්තේ එකම මාර්ගයයි ….!
    වහාම බලපැවැත්වෙන පරිදි දිවුලපිටිය ප්‍රදේශය තුල ගව ඝාතනය තහනම් කරන්න ……!!

Main News