ඉන්ධන මිල ඉහළ දමයි… මිල සූත්‍රය අනුවයි.. නමුත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙයි…

August 10, 2018 at 3:53 pm | lanka C news
ඉන්ධන මිල ඉහළ දමයි… මිල සූත්‍රය අනුවයි.. නමුත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙයි…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව octane 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින්ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල්කින් ද ඉහළ යාමට නියමිතය.

රජය විසින් හඳුන්වා දුන්න ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කීරීම සිදු කර ඇත.

octane 92 වර්ගයේ පෙට්‍රල් සහ සාමාන්‍ය ඩීසල්වල මිල වෙනසක් සිදු නොවෙයි.

කෙසේ වෙතත් ගිය මාසයට වඩා තෙල් මිල මේ මාසයේ සැලකිය යුතු මට්ටමින් පහත බැස තිබියදී මිල සූත්‍රය අනුව මෙරට ඉන්ධන මිල පහළ ගොස් නැත.

24,424 Viewers

11 Comments to “ඉන්ධන මිල ඉහළ දමයි… මිල සූත්‍රය අනුවයි.. නමුත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙයි…”

  1. Nandasoma Suriyaarachchi says:

    මොන සූත්‍රය ආවත්, ලෝක වෙළඳ පොලේ කොච්චර අඩු උනත්, මෙහෙ අඩු වෙන්නෙ නැහැ….!

    ඒකයි යහපාලන කපටි ර්‍සූත්‍රය….!!

    ඡන්දයක් ලඟ නම් අඩු වෙයි…!!!

    • Janaka says:

      අපි යන්නේ පයින් බබී
      තෙල් වැඩි නම් හොදයි බබී
      තව නැගපන් උඩට බබී
      බදු ගහපන් හොදට බබී…..

  2. Rohan says:

    Even UAE fuel is gone up by little %

  3. පොදු මිනිහා says:

    ඉන්ධන සඳහා මංගල සූත්‍රය ක්‍රියාත්මක වේ .

  4. Keerthi says:

    WTI crude oil price has come down from $74 on 9th July to $ 66.81 on 9th August but government has increased fuel prices. Is this according to Ranil formula or Mangala formula?

  5. ExUNPer says:

    Wow !
    UNP voters must be proud of this magic formula !!!
    Sagarayak meda…..😀😂😂😂😂😂😂😂😂😂

  6. Fernando says:

    Boru wedawalata gaththa naya gewapalla dhen.

  7. Ellepola says:

    What is this price formula and why has it not been published?

    If Mangala can understand it, then any idiot will be able to do the same!

Main News