ඉන්ධන මිල යලිත් පහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

November 30, 2018 at 3:50 pm | lanka C news
ඉන්ධන මිල යලිත් පහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට රජය තීරණය කර ඇත.

ඇමති ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේ අද මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 5කින් ඉන්ධන මිල පහත හෙලන බවයි.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල ගණන් මෙසේය. පැවති මිල ගණන් වරහන් තුල දැක්වෙයි

Petrol

Oct 92 – 135 [140]
Oct 95 – 159 [164]

Deisel

Auto – 106 [111]
Super – 136 [141]

50,745 Viewers

9 Comments to “ඉන්ධන මිල යලිත් පහල දැමේ.. නව මිල ගණන් මෙන්න..”

  1. Kapil Krishnan says:

    Mahinda Agamathi thumage rajayata Jaya Vewa, Mahinda Agamathi thumbtack Jaya Vewa, Dakune Sinhayata Jaya Vewa, Appachita Jaya Vewa.

    • බස් ගාස්තු අඩු කරලා තියෙන්නේ 2% කින් විතරයි.. says:

      ඩීසල් මේ වෙනකොට රුපියල් 15 කටත් වඩා අඩු වෙලා තියෙනවා සමස්ථය විදියට. ඒත් බස් ගාස්තු අඩු කරලා තියෙන්නේ 2% කින් විතරයි..ඒක සම්පුර්ණයෙන්ම අසාධාරණයි… 2% සංශෝධනය ඉවත් කරලා මේ වන විට ඩීසල් වල සමස්ථ මිල අඩු වීමේ ප්‍රතිශතය මත බස් ගාස්තු විශාල වශයෙන් අඩු විය යුතුය.. රුපියලේ අව ප්‍රමාණය ගැන විකාර කථා කරන බස් ගැමුණුවා එහෙම තමා මේක පිටිපස්සේ ඉන්නේ…රජය මේකට මැදිහත් විය යුතුය…නැත්නම් ඉන්ධන මිල අඩු වීමේ වාසිය ජනතාවට ලැබෙන්නේ නෑ….

      • බුද්දිකා says:

        ටොයියන්ට නං මහින්දගේ අඩු කරාපුවා එපාලු, රනිල්ගේ කාලෙ ගානටම ගෙවනවාලු.

        මට ජෙප්පෙක් කීවෙ.

  2. gashh says:

    allaaaaahu akbar, allaaaaaaaaaaaaaaaaaaaaaaaaahu akbar

  3. Jema says:

    Temporary Atawan Inna Hitan Hutan Anduwata monawa Karanna Barida ..MaRa Mewwa Madamoolana Thiyariyen Adukalaata
    return eka Ekatukaralama Janathawata Gewanna Wewi ..
    Bayyanta Wedakarnana Carrot Ala Toyyanta Thambenne Nathiwei

  4. මහින්ද says:

    බහුතරය දෙනවනම් සුපිරි 113 ට බස්සනවා

  5. Gotaimbara says:

    Mahinda knows how to increase the economic activity in the country, thereby ensuring money circulation among the many.

    Well done. Jayawewa! Theruwan Saranai, Chiran Jayathu!!

  6. Jayawewa says:

    Well done Agamathi thumani Niyamaayi.

  7. Sapumal Bandara says:

    මහින්ද – මෛත්‍රී ප්‍රගතිශීලී ආණ්ඩුවට ජයවේවා!

Main News