ඉන්ධන මිල වැඩි කරන සූත‍්‍රය සූදානම්.. අවුරුද්දෙන් පසු මිල ඉහලට..

April 12, 2018 at 6:48 pm | lanka C news
ඉන්ධන මිල වැඩි කරන සූත‍්‍රය සූදානම්.. අවුරුද්දෙන් පසු මිල ඉහලට..

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහල දැමඹී සදහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත.

ලෝක වෙළද පලේ බොරතෙල් මිල ඉහල පහල යාමට සමපාතව මෙරට ඉන්ධන මිලද තීරණය කිරීම මෙහි අරමුණයි.

තෙල් සංස්ථාව පවසන්නේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකට පමණක් පෙට්රල් ඩීසල් භූමිතෙල් අලෙවියෙන් සංස්ථාවට මිලියන 9886ක පාඩුවක් සිදුව ඇති බවයි.

බොහෝ දුරට අලූත් අවුරුද්දෙන් පසුව ඉන්ධන මිල ඉහල යනු ඇති බවද තෙල් සංස්තා ආරංචි මාර්ග කියා සිටී.

7,117 Viewers

One Comment to “ඉන්ධන මිල වැඩි කරන සූත‍්‍රය සූදානම්.. අවුරුද්දෙන් පසු මිල ඉහලට..”

  1. Brahmana says:

    I can say one thing correctly. Under any circumstances ceypetco cannot makes profit. If they receive oil for free of charge…..NEVER…they cant. Railway, port authority, RDA, ceypetco, these institutes dedicate to make money for MR, MY3, & Ranil. 1000 of additional employees, no qualification, no work but just for securing vote base of respective ministers.

Main News